කුප්‍රකට සයිටම් නෙවිල් ජනාධිපති කාර්යාලයේ සිට ජනපතිට තඟ දමයි (Video)
සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ මුදලාලි තැන්පත් කුප්‍රකට නෙවිල් ප්‍රනාන්දු නැමැත්තා අද (27) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට යැ’යි පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිට මාධ්‍ය මඟින් ජනාධිපතිවරයාට තඟ දමමින් තුට්ටු දෙකේ පාදඩ මැරයෙකු ලෙස හැසිරෙන අයුරු සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය විය. මෙහිදී ජනාධිපතිවරයාගේ නියෝග තමන් පිළිනොගන්නා බවත්, එම නීති තමාට අදාළ නොවන බවත්, සයිටම් විරෝධී වෛද්‍යවරු මුහුදේ ගිල්ලවා …
Continue Reading
සයිටම් බඳවා ගැනීම් සහ උපාධි පිරීනැමීම් තහනම්! සයිටම් පිළිලය අවසන් කිරීමේ මෙහෙයුම ඇරඹෙයි!
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් ආයතනයට අදාළව රජය මඟින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ දැනට මාස කිහිපයකට පෙර පවතින විශ්වවිද්‍යාල සිසුන්ගේ පංති වර්ජනය, වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට මුල් වු කරුණු පිළිබඳ රජයේ ස්ථාවර ලෙස …
Continue Reading
සයිටම් වෙනුවෙන් කඩේ යන ආණ්ඩුවේ නින්දිත ප්‍රහාරයට එරෙහිව දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක්
විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීමට හා සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(22) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(21) දිනයේ දී විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වනු ලැබූ විරෝධතාවයට එල්ල වු පහර දීමට හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුවට රජයට විසින් කඩිනමින් ක‍්‍රියාමාර්ගයක් ගැනිමට බලකරමින් මෙම වැඩවර්ජනය පවත්වන බව එම සංගමය නිවේදනය කරයි. කෙසේ වෙතත් මෙම …
Continue Reading
SAITM වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි සත්‍යග්‍රහයට දින 500 සපිරෙයි
කුප්‍රකට ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ සිදුන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අද (04) වනවිට දින 500ය සපිරෙයි. 2016 වසරේ ජනවාරි 21 වනදා රාගම වෛද්‍ය පීඨයේ සහ කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් අට්ටාල සකස්කර සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එම වසරේ ජනවාරි මාසය අවසන් වනවිට අනෙකුත් වෛද්‍ය පීඨවල සිසු සිසුවියන්ද සයිටම් …
Continue Reading
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට…
දිනය 2017-05-19 මාගේ පුතුගේ හදිසි අසනීප තත්වයක් නිසා මට ඉක්මනින්ම ලගා විය හැකි රෝහල වූ ARYA රෝහල වෙත මගේ දරුවා රැගෙන ගියෙමි. මා කිසි දිනක මුණනොගැසුණු තරුණ වෛද්‍ය වරයෙකු මගේ දරුවා හොදින් පරීක්ෂා කර බලා රත්නපුර මහ රෝහල වෙත රැගෙන යන ලෙස උපදෙස් දෙන ලදී . එසැනින් ඔහු ආයතනයේ නිලධාරිනියකට කියා සිටියේ මගෙන් ලබාගත් මුදල් නැවත බාරදෙන ලෙසය මට පුදුම …
Continue Reading
හෙට වෛද්‍ය වර්ජනය පැය 24ක් දක්වා දිගු වෙයි
සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් වෛද්‍යවරු හෙට (22) උදෑසන 08.00 සිට වරුවක් පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. ඒ අනුව මෙම වර්ජනය හෙටඋදෑසන 08.00 සිට 23 වනදා උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වේ. 01. නීති විරෝධි සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට රජය විසින් මිලේච්ඡ ලෙස පහර දී …
Continue Reading
මගේ පුතයි, රෝහිතගේ දූලා දෙන්නයි SAITM එකෙන් Doctor ලා වෙන්න යන්නේ… (Video)
තම පුත්‍රයා සහ මහින්ද පිලේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියනියන් දෙදෙනාම මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ වෛද්‍ය උපාධිය මිලදී ගනිමින් සිටින බවත් ඔවුන් එමගින් වෛද්‍යවරුන් ලෙස ඉදිරියේදී ජනතාව අතරට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවට වූ කරුණු වත්මන් රජයේ වාරිමාර්ග අමාත්‍ය විජිත විජේමුණි සොයිසා මහතා පසුගියදා මාධ්‍ය හමුවේ පැවසුවේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී …
Continue Reading
ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් එකට SLMC ලියාපදිංචිය දෙන්නේ නැහැ – මහාචාර්ය කාලෝ ෆොන්සේකා
“ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්න් නැහැ“ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. කොළඹදී අද පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය ෆොන්සේකා මහතා එසේ කීවේය. “මම වලපයයි ගොඩපයයි කියාගෙන ජීවත් වෙන කෙනෙක්. අපි බයකරලා කිසිම පුද්ගලයකුට හෝ දේශපාලන බලවතෙකුට ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්න ලැබෙන්නේ …
Continue Reading
පොලිසිය විහාරමහාදේවි උද්‍යානයේදී සිසුන් සමඟ සටන් වදී; සිසුන් 15ක් රෝහලේ(Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ පිහිටි සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිදාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමන විසිරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය. පොලිස් ප්‍රහාරය හේතුවෙන් සිසුන් 15දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් තවත් සිසුන් 10දෙනෙකු පොලීසිය විසින් ඉති අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. සිසු පාගමන නැවැත්වීම …
Continue Reading
රජයේ සයිටම් යෝජනා ජනපති හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනයයි
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ නිසා රට තුළ ඇති වී තිබෙන අර්බුදය විසඳීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඊයේ (15 දා) ඉල්ලා සිටියේය. මෙම විසඳුම් යෝජනාවලියෙන් ඉදිරිපත්ව ඇති කරුණු මීට පෙර අභියාචනාධිකරණ නඩුවේදී ඉදිරිපත් නොවූ බවත් එහෙයින් එම යෝජනා ඉදිරි කටයුතු සඳහා …
Continue Reading