ඒකාබද්ධ “මැර” විපක්ෂය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙකුට පහරදෙයි! (විශේෂ)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අැති වූ සංවාදයක දී ඒකාබද්ධ විපක්ෂය යැ යි කියාගන්නා කණ්ඩායමේ මැර මන්ත්‍රීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සභාගර්භයේ දීම පහර දී ඇතැ යි වාර්තා වේ. අදාළ පහරකෑමට ලක් වූ මන්ත්‍රීවරයා වන්නේ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීත් සමරසිංහ යි. ඇමැති සරත් ෆොන්සේකා සභාව අමතමින් සිටිය දී සභාව මැදට ආ …
Continue Reading
විමල් වීරවංශ එදා බත් කෑ හැටි..
මෙය සිදුවූයේ අදින් වසර කිහිපයකට පෙරාතුවය. ඒ කාලේ මගේ මස්සිනා (බිරිඳගේ මල්ලී) පට්ට ජේවීපී කාරයෙකි. ඔහු ප්‍රාදේශීය සභා මැතිවරණයටත් ඉල්ලුවේය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයට නොව ඊට පෙර පැවති පළාත් පාලන මැතිවරණයේ දී ය. එවකට විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේය. අකුරැස්ස, පිටබැද්දර, මොරවක හා දෙනියායේ තිබූ රැස්වීම් ගණනාවක ප්‍රධාන කතිකයා වූයේ වීරවංශය. ඔහුට දිවා ආහාරය සැකසීමේ කාර්යය භාර ගත්තේ අපේ …
Continue Reading
වම සුනුවිසුණු වන ලකුණු!
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය ආදී ලංකාවේ පැරණි ම වාමාංශික මූලයන් සහිත පක්ෂ දැන් ඇත්තේ ජනබලය ඉතා හීන ව පක්ෂවල නම් සහ ඉතිරි වී ඇති ගොඩනැගිලිවලින් ගෝස්තරය සොයා ගනිමිනි. මේ පක්ෂවල සිටින සාමාජික සංඛ්‍යාව නොගිණිය හැකි තරම් කුඩා බව කවුරුත් දන්නා කරුණකි. මේ බෝඩ් ලෑලි යට ඉන්නා ඉතා සුළු පිරිසත් වෘත්තීය සමිති හරහා සිටින පිරිසකි. මේ පක්ෂ සිය …
Continue Reading
“සුදු වෑන් නැතත්, බලපෑම් එමටයි” – තරුණ ජනමාධ්‍යවේදීන් කතා කරයි
සුදු වෑන්වලින් මාධ්‍යවේදීන් පැහැර ගැනීම් වැනි දෑ ගෙවුණු වසර එක හමාරේ වාර්තා නොවූවද මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල වූ අවස්ථා කිහිපයක් වාර්තා වුණු බවත් ‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය’ වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය’ වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය. “ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය මෙවර …
Continue Reading
කිරුළපන ගැන තීරණයකට විනය කමිටුව අද රැස්වෙයි!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගාල්ලේ දී පවත්වන ලද මැයි දින රැළියට සහභාගි නොවී කිරුළපන දී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස විසින් පවත්වන ලද මැයි රැළියට සහභාගි වූ පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට එම පක්ෂයේ විනය කමිටුව ඉක්මනින් රැස්වන බව එහි මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානයක පවසයි. මේ අවස්ථාවේ නොගන්නා විනය තීරණ වෙන කිසි අවස්ථාවක ගෙන වැඩක් නැති බව ද, මේ …
Continue Reading
මහින්දගේ ආරක්ෂාව ගැන!
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි හමුදා භටයන් ඉවත් කර පොලිස් නිලධාරීන් යෙදවීම ගැන කෑ-කෝ ගැසීමක් පටන් ගෙන තිබේ. ඔහු වෙත මෙතෙක් සිටි හමුදා භටයින් ඔහුගේ දෙපා වැඳ නමස්කාර කර පිටව යනු දක්නට ලැබුණි. ඒ මහින්දලා අනුදකින ක්‍රමය යි. මහජනාතවගෙන් පඩි ලබන සෙබළුන් පිටව යා යුත්තේ ඔහුගේ දෙපා වැඳලා ය. මේ වැඩවසම් ක්‍රමය මහින්ද මෙන් ම මහින්ද පසුපස යන සියල්ලන්ගේ ම …
Continue Reading
නීලකාස හොරුන්ගේ නම්-ගම් ළඟදී ම හෙළි කෙරෙයි!
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් කරන ලද පරික්ෂණ ඇසුරෙන් හෙළිදරවු වුණු දූෂිතයන්ගේ සහ වංචනිකයන් රැසකගේ නම් ලබන මස වනවිට ප්‍රසිද්ධ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු පුවත් වාර්තා සඳහන් කරයි. රජය හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ ද ලංකා විදුලි බල මණ්ඩලයේ ද මෙසේ දැවැන්ත මූල්‍ය වංචාවන් සිදු කළ පිරිස හෙළිවන්නට නියමිත යි. ජනතා මුදල් ප්‍රකෝටි ගණනින් …
Continue Reading
උතුරු මහඇමති ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි!
උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇතැ යි දැනගන්නට ඇත. මැයි මස 12, 13 හා 17 යන දින වලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි කොට ඇති සෙසු පුද්ගලයන් වන්නේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥාණම් සහ උතුරු පළාත් සභාවේ ලේකම් එස්. පද්මනාදන් …
Continue Reading
“ඕන ගොනෙකුට පුළුවන්!”
ලාබ ලබමින් තිබී මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් ලබා ගෙන විනාශ කර රුපියල් බිලියන 460ක ණය බරක් සහිතව දැන් රටේ ආර්ථිකයට පිළිලයක් ව පවතින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවයේ ණය මුදල රජය බාරගන්නා බව අගමැතිවරයා පවසා තිබේ. රටේ ආර්ථිකය සහමුලින් ම කඩා වැට්ටවීමට පවා සමත් මෙවන් ගැටලුවලට හැඟීම්බර නොවී විසඳුම් සෙවීම අත්‍යවශ්‍යය කටයුත්තක් බව අවිවාදිත ය. එසේ වුවත් මේ ණය බර …
Continue Reading
මහින්ද රාජපක්ෂ ශ්‍රී.ල.නි.ප.යෙන් දොට්ට!
මැයි දිනයට ප්‍රථම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසා සිටියේ මහින්ද ඇතුලු පිරිස ගාල්ලේ පැවැත්වෙන තම මැයි රැළියට නොපැමිණියහොත් සියලු දෙනා පක්ෂයෙන් නෙරපන බව ය. ඔවුන් පක්ෂය අතහැර ගියා සේ සලකන බව හේ වැඩිදුරටත් කියා සිටියේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව පක්‍ෂයේ මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන්, ආසන සංවිධායකවරුන් සහ පක්‍ෂයට අයත් සියලුම සංවිධානවල සාමාජිකයන් මධ්‍යම කාරක සභාව …
Continue Reading