මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රගේ ෆයිල්එක ජනපති අතට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීමක් පරිදි පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ අයථා වැඩ කටයුතු සම්බන්ධයෙන් වන සාක්ෂි සහිත වාර්තාවක් දූෂණ විරෝධී පෙරමුණ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇත. එහි මෙසේ සඳහන්වේ. මහ බැංකු අධිපතිවරයා සිය බලය අයථා පරිහරණය සම්බන්ධයෙනි. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නුසුදුසු බව ප්‍රකාශ කළ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති …
Continue Reading
අවි ගබඩාව පිපිරීමේ පරීක්ෂණ තවත් පුළුල්වෙයි
කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ ඇතිවූ හදිසි පිපිරීම කඩාකප්පල්කාරී සැලසුම් සහගත ක්‍රියාවක් නිසා සිදුවූවක්‌ද එසේත් නැත්නම් වෙනත් හේතුවක් මත වූවක්‌ද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්‌ඩායම් ඊයේ (06) දිනයේදී මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඊට අමතරව ත්‍රිවිධ හමුදා මූලික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ද ආරක්‍ෂක ලේකම්වරයා විසින් පත්කර ඇත. සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ රහස් පොලිස් කණ්‌ඩායමක් කොස්‌ගම …
Continue Reading
කීයටවත් ගෝඨාව නම් ශ්‍රීලනිපයට ගන්නේ නැහැ – දුමින්දගෙන් සහතිකයක්
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙවැනි නායකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කිරීමට යන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂව ශ්‍රීලනිපයට සම්බන්ධ කර නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වයට සුදුසු ජ්‍යෙෂ්ඨයෝ තරුණයෝ ඕන තරම් පක්‍ෂය තුළ සිටින බවත් ඒ තත්ත්වය මත දෙවැනි පෙළ නායකයකු …
Continue Reading
අවි ගබඩාවේ පිපිරීම සැක සහිතයි; පරීක්ෂණ රහස් පොලිසිය යටතට (විශේෂ)
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ හදිසි පිපිරීමක් අද (05) සවස සිදු වී තිබෙන අතර එය සැක සහිත බවට වාර්තාවේ. මේ හේතුවෙන් කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පිපිරුම සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසිය යටතට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ. මෙය යම් පාර්ශවයක කුමන්ත්‍රණයකට අදාළ සැලසුමක්ද යන්න පිළිබඳව සැක මතුව ඇතැයිද වාර්තාවේ. එසේම මේ …
Continue Reading
සද්දෙට බය නෑ: දුන් නියෝග ආපස්සට ගන්නෙත් නෑ; අලි අධිකරණය දෙදරවයි!
සද්දවලට බයේ තමා දුන් නියෝග ආපස්සට ගන්නට සූදානම් නැතැයි’ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (03) ව්‍යාජ බලපත්‍ර සහිත අලි පැටවකු ළඟ තබා ගැනීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය. අලි පැටවුන් බැඳුම්කර මත මුදාහැරීමට එරෙහිව ප්‍රතිශෝධනපත් මහාධිකරණයට යොමු කළ ද සිය තීන්දුව අත්හිටුවා නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා …
Continue Reading
යහපාලනයට වස කවන කක්කුස්සි කටට ඉබ්බෙක්!
වත්මන් යහපාලන ආණ්ඩුවේ කිරි කළයට වැටුණු ගොම බිඳුවක් වුණු චතුර සේනාරත්න මේ වන විට ආණ්ඩුවටත්, යහපාලනයටත් කළු පැල්ලම්කරුවෙකු වී ඇත. නොමේරූ මොළ ගෙඩියකට සවි වුණු අදෝමුඛයක් වැනි වූ මුඛරි කටත් නිතර වනනා ඉරට්ටක් වැනි ඇඟිලි දෙකකුත් ඉදිරියට දමමින් වේදිකා උඩත්, මාධ්‍ය ඉදිරියේත් උන්මත්තකයෙකු මෙන් බෙරිහන් දෙන චතුර එදා ‘මර්වින් සිල්වා’ එක් කළ කළු පැල්ලම් වත්මන් ආණ්ඩුවට එක්කරන ප්‍රධාන ආරෝපකයා වී …
Continue Reading
ජනපති මෛත්‍රී මේ තරම් දුක් විඳින්නේ ඇයි..?
පසුගිය රජය සමයේ බලවතුන් මෙලෙස විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කළ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විදේශ සංචාරයක දී මුදල් නාස්ති කර නොමැති බවත්, ජී-7 සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යාමේ දී ද එතුමා ඉතා නිහතමානීව වාණිජ ගුවන් යානයක් භාවිත කළ බවත් වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව …
Continue Reading
තිළිණ ගමගේ ඇපෙන් බේරෙයි! අධිකරණය අවමානයට ලක්වෙයි!
බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඇත් පැටවකු ලඟ තබා ගැනීමේ චෝදනාවට ලක්ව අධිකරණය මඟ හරිමින් කට්ටි පනිමින් සිට දින 20 කට පසු අධිකරණයට භාර වූ තිළිණ ගමගේට ඊයේ(02) පැය කිහිපයක් ඇතුලත ඇප ලැබීම මේ වන විට දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොවී දින 20ක පමණ කාලයක් අතුරුදන්ව සිටි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඊයේ(02 වැනිදා) ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට …
Continue Reading
ආර්යා ශිරන්ති සමඟ යහන්ගත වන එක රැයකට මේ තරම් මුදලක්..?? (විශේෂ)
හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ 2014 දී වෙසක් සඳේ ප්‍රංශයේ එක් රැයක් පහන් කිරීම සඳහා වැය කළ මුදල ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එම මුදල එක් රැයකට ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් විසිපන් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය හතලිස් හයකි. හරියටම රුපියල් 2,573,746.87 කි. මෙවැනි එක් රැයක් පමණක් නොව ආර්යා ශිරන්ති එවැනි රැයවල් 04 ක් පහන් කිරීම සඳහා ගෙවා ඇති මේ …
Continue Reading
මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට එල්ල වූ ප්‍රහාරය රජය තරයේ හෙළාදකියි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනි ගුණතිලක මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම නිවට බියගුළු ක්‍රියාව රජයේ තරයේ හෙළාදකින බවයි. අද(02) පෙරවරුවේ මීගමුව නගර සභා රැස්වීම වාර්තා කිරීමට ගොස් එම භූමියෙන් පිටතට පැමිණි අවස්ථාවේදී ඒ මහතාට මෙම ප්‍රහාරය එල්ල වී තිබිණ. නිදහස් ජනමාධ්‍ය සංස්කෘතිය ආරක්ෂා කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බවත්, පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නියම් හා අනියම් ආකාරයේ …
Continue Reading