මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට එල්ල වූ ප්‍රහාරය රජය තරයේ හෙළාදකියි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනි ගුණතිලක මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම නිවට බියගුළු ක්‍රියාව රජයේ තරයේ හෙළාදකින බවයි. අද(02) පෙරවරුවේ මීගමුව නගර සභා රැස්වීම වාර්තා කිරීමට ගොස් එම භූමියෙන් පිටතට පැමිණි අවස්ථාවේදී ඒ මහතාට මෙම ප්‍රහාරය...