සියල්ලට රහසේ බම්බලපිටියේ නගරය මැද ඉදිවන අතිදැවැන්ත ගොඩනැගිල්ල කුමක්ද ?

දවසින් දවස ඇසි පිය හෙලන තප්පරයෙන් ඉහල යන ඉඩම් මිලත් සමග කෝටි සිය ගණන් වල ඉඩම් ගනුදෙනු පවා ලංකාවේ ඇතැම් බලවතුන්ට ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත .සියල්ලටම රහසින් රුපියල් කෝටි 230ක සුපිරි ඉඩම් ගනුදෙනුවක් පසුගිය දවසක කොළඹදී සිදුවී ඇති බව අප වෙත වාර්තා වේ . බම්බලපිටිය නගරය මැද ,විශාල ඉඩමක් පසුගියදා රු 2,300,000,000 / කට මිලදී ගත්තේ කව්ද? මෙතරම් …

Continue Reading

එදා මුසාවෙන් රටම රැවටූ මුසම්මිල් මෙදා අත්අඩංගුවට පත් වූයේ ඇයි?

2010 ජනාධිපතිවරයේදී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පාර්ශවයෙන් අල්ලස් ලබා දී තමාව එම පොදු අපේක්ෂකයාගේ පාර්ශවයට සම්බන්ධ කරගැනීමට සැලැසුම් කළායැ’යි පවසමින් ජවනිකාවක් රඟ දැක් වූ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අද (20) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කොට ඇත. මොහොමඩ් මුසම්මිල්ව මෙලෙස …

Continue Reading

රුපියල් කෝටි 13,000ක් වංචා කළ අර්ජුන් මහේන්ද්‍රට එරෙහිව පෙත්සමක්!

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 ජනවාරි 08 වන දා පිහිටවූ යහපාලන රජයේ, මුඛ්‍ය වටිනාකම්වලට හා ප්‍රතිපත්තිවලට ඉඳුරා ප්‍රතිවිරුදධව ක්‍රියාකරමින් ශ්‍රී ලංකා රජයට හා එහි ජනතාවට, පිළිවෙලින් රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක්, 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද, වසර 14 ක් සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදු කොට …

Continue Reading

කු.පා.ම. මහින්ද ජපානයේදී මරු මෝස් පෙන්වලා!

තමා ඩොලර් බිලියන 18 ක්‌ සොරකම් කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් උගුරු දණ්‌ඩ කපාගන්නා බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර ඇත. ජපානයේ සංචාරයක නිරත වන කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ මහතා එරට ටයිම්ස්‌ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් මේ කරුණු අනාවරණය කර ඇත. ලොව කිසිඳු වැදගත් දේශපාලඥයෙකු, හිටපු රාජ්‍ය නායකයෙකු මෙවැනි මරු මෝස් උපමා හෝ ප්‍රකාශ කිසි විටෙක …

Continue Reading

තුන්කොන් සංවාදයකින් අවසන් වුණු අර්ජුන් මහේන්ද්‍රගේ අවසන් පැය 72! (Exclusive)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාට එරෙහිව නැගෙන දූෂණ වංචා සහ ඔහුට එරෙහිව නැඟෙන ජනමතය හමුවේ යහපාලනය ගොඩනගන බවට ප්‍රතිඥා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. මෙයට දේශපාලන බල තුලනය තීරණාත්මක ලෙස මැදිහත් වීම ඊට එක් හේතුවක් වී ඇත. දිගින් දිගටම සිවිල් සංවිධාන ඇතුළු යහපාලනය වෙනුවෙන් කැප වූ සංවිධානත් විද්වතුන් …

Continue Reading

කෝටි ගානක් පිල්ලි ගැසූ ගම්මන්පිළට ගොඩ ඒමක් තියෙයිද?

කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයෙකු වූ උදය ප්‍රභාත් ගම්මන්පිළ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් විකුණා ඇති බවට පවතින පැමිණිල්ලට අදාළ විමර්ශන සිදු කරන විශේෂ විමර්ශන ඒකකය වසින් අද(18) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. උදය ගම්මන්පිලව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 01 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන …

Continue Reading

කොළඹ තදාසන්නයෙන් ඉඩම් ගන්නේ ප්‍රවේසමෙන්!

ඔබ කොළඹ තදාසන්න ප්‍රදේශයකින් ඉඩමක් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටී නම් එම ඉඩමේ නිරවුල්භාවයත්, ලියකියවිලිවල නිර්වද්‍යතාවයත් පිළිබඳව විශේෂ අවදානයක් යොමුකළ තත්වයක් උද්ගතව ඇත. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් හිමියන් 4000 කට අධික පිරිසකට ව්‍යාජ ඔප්පු සකස්‌ කළ ජාවාරම්කරුවන් නිසා රුපියල් කෝටි 300 ක වටිනා තම ඉඩම් අහිමි වී ඇත. මෙම පිරිස රහස්‌ පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිලිවලින් ඒ බව තහවුරු …

Continue Reading

ගංගොඩවිල අධිකරණයේ රෙජිස්ටාර්ට නොතීසි

නීති විරෝධීව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි නඩුවේ ගොනුව කොළඹ මහාධිකරණට ඉදිරිපත් කරන ලෙසට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු එම්. වෛද්‍යතිලක‍ විසින් නොතීසි නිකුත් කර තිබේ. අදාළ නඩු ගොනුව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා මෙතෙක් කටයුතු කර නොමැති බව නීතිපතිවරයා විසින් දැනුම්දීමෙන් අනතුරුවයි මෙලෙස නොතීසි නිකුත් …

Continue Reading

යුරෝපා මත්ස්‍ය තහනම සම්පූර්ණයෙන් ඉවතට!

මෙරට මත්ස්‍ය නිෂ්පාදන යුරෝපීය වෙළඳපොළට අපනයන කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම මේවන විට සම්පූර්ණයෙන් ඉවත්කර තිබේ. පැවති රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති පාලනය හේතුවෙන් පනවන ලද එම තහනම මුළුමනින්ම ඉවත් කර ඇති අතර මේ අනුව ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට අපනයනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් ලැබී ඇතැයි සඳහන්ය. කෙසේ වෙතත් 2013 වසරේ වාර්තා වලට අනුව පනවා ඇති තහනමට …

Continue Reading

රාජපක්ෂ රෙජීමයේ ජාවාරම්කරුවන් අල්ලන්න ජාත්‍යන්තර ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ පැවති රාජපක්ෂ රෙජීමය පාලන කාලය තුළ ඔවුන් සිදුකළ ජාත්‍යන්තර ජාවාරම්වල නිරත වූ සහචරයින් ඇල්ලීම සඳහා රජය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹීමට තීරණය කොට ඇත. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 14 වැනි දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඒ පිළිබඳ ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමතය හිමිව තිබේ. රාජපක්ෂ රෙජීමය විසින් සිදුකර ඇති ජාවාරම්වලින් අවි ජාවාරම, මත්කුඩු ජාවාරම …

Continue Reading