කොළඹ තදාසන්නයෙන් ඉඩම් ගන්නේ ප්‍රවේසමෙන්!

ඔබ කොළඹ තදාසන්න ප්‍රදේශයකින් ඉඩමක් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටී නම් එම ඉඩමේ නිරවුල්භාවයත්, ලියකියවිලිවල නිර්වද්‍යතාවයත් පිළිබඳව විශේෂ අවදානයක් යොමුකළ තත්වයක් උද්ගතව ඇත. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් හිමියන් 4000 කට අධික පිරිසකට ව්‍යාජ ඔප්පු සකස්‌ කළ ජාවාරම්කරුවන් නිසා රුපියල්...