ඇමති චම්පික පරදාර සේවනයට ගිය මඟ ගැන දිවුරුම් ප්‍රකාශයක්!
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ බලපෑම් මත තමන් අංගොඩ මානසික රෝහලට ඇතුල් කොට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ඇතුළු මානසික රෝගීන්ට ලබාදෙන ප්‍රථිකාර බලහත්කාරයෙන් ලබාදෙන ලද බව අමාත්‍ය වරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි මහතා ප්‍රකාශ කරයි. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත නිරෝගී පුද්ගලයෙකු වන තමාට මෙවැනි ප්‍රථිකාර ලබාදීමෙන් වෛද්‍ය වෘතීය ආචාර ධර්මයන්ටද පටහැනිව කටයුතු සිදුකර ඇති බව දක්වමින් ඒ පිළිබද …
Continue Reading
නාමල්ගේ කුප්‍රකට සහචරයින් දෙදෙනකු අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්!
අයථා ලෙස උපයා ගත් මුදල්වලින් විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්‍ෂ පවත්වාගෙන ගිය ව්‍යාපාර කටයුතුවලදී, ඔහුගේ සමීපතමයන් ලෙස කටයුතු කළ සැකකරුවන් දෙදෙනකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා (ඉන්ටර්පෝල්) වරෙන්තුවක් ඊයේ (9දා) නිකුත් කළේය. මේ වන විට විදේශ ගතව සැඟව සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා සිල්වා …
Continue Reading
සයිටම් ප්‍රශ්නය ජනපතිට දැනෙයි
මාලඹේ නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුව පිළිබඳව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. විශ්වවිද්‍යාල වෛද්‍යපීඨවල දරුවන්ට කිසිදු ආකාරයකට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් එනිසා පන්ති වර්ජනය නොකරන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපතිවරයා අධ්‍යාපනයේ ප්‍රමිතිය වර්ධනය කරගනිමින් සියලු දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය. හෙතෙම මේ බැව් පැවසුවේ …
Continue Reading
සයිටම් වෙඩිල්ල සයිටම් එකේම සැලැස්මක්! (විශේෂ)
-
RSL
-
February 9, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, SAITM
-
0 Comments
මාලඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන රජයේ ලියාපදිංචි නොමැති උපාධිධාරී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම වෛද්‍ය සේනාරත්න මහතා ඝාතනය කිරීමේ අරමුණෙන් සිදු කළේද එසේත් නැත්නම් වෙනත් අරමුණක් සඳහා කළ සැලසුමක්‌ද යන්න …
Continue Reading
රාජ්‍ය ආයතන 15ක පාඩුව කෝටි 11000 ක්
-
RSL
-
February 9, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) තෙවැනි වාර්තාවට අනුව පසුගිය වසර තුනක පමණ කාලයේදී රාජ්‍ය ආයතන 15ක රුපියල් කෝටි 11000 ක පාඩුවක් සිදු වී ඇතැයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.2016 මැයි මස පළමුවැනිදා සිට 2016 අගෝස්‌තු 31 වැනිදා දක්‌වා කාලයේදී රාජ්‍ය ආයතන 15 ක් පිළිබඳව එම කමිටුව සිදු කළ විමර්ශනවලින් සකස් කරන …
Continue Reading
සයිටම් ගැන ඇමති රාජිත ඇයි නිහඬ..??
මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පසුගියදා සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ සිසුවෙකු විසින් අභියාචනාකරණයේ පවරන ලද නඩුවේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා නොදන්නා බව පැවසීමත්, එම නඩුවේදී අමාත්‍යංශය මඟින් සිදුවිය යුතු කාර්යභාරය මඟහැරීමත් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සංගමය සිය …
Continue Reading
මෛත්‍රී පරයා මහින්දගෙන් තවත් වාර්තාවක්!
-
RSL
-
February 8, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා සිය උපදේශකවරුන් 196 ක් සඳහා රුපියල් නවකෝටි විසිපන් ලක්ෂයකට අධික මුදලක් වැටුප් ලෙස ගෙවා තිබුන ද වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය උපදේශකයින් සඳහා රුපියල් දහනව ලක්ෂ හැට අටදහස් අනුහතරක මුදලක් ගෙවමින් නාස්තිකාර වියදම් අවම කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ …
Continue Reading
විමල්ට මුවා වී ආශූ මාරසිංහ වාහන දුන් හැටි..
විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී එලෙස අවභාවිත කර ඇතැයි කියන වාහන රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව වෙත කුලී පදනම මත ලබාගැනීමේදී එවකට එහි සභාපතිවරුන් ලෙස කටයුතු කළ වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා හා ඔහුගෙන් පසු පත්වූ සභාපතිවරයා එම වාහන 40 ලබාගෙන ඇත්තේ විධිමත් කාර්ය පටිපාටිය අනුගමනය කරමින් දැයි විමර්ශනය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන …
Continue Reading
මම හොරෙක්, මංකොල්ල කාරයෙක් නොවෙයි – වසන්ත මොරගොඩ පිළිතුරු දෙමින් කියයි
“කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා” යන ශීර්ෂයෙන් ඊයේ අප පලකළ ලිපිය සම්බන්ධයෙන් “රීඩ් ශ්‍රී ලංකා” අමතා අප වෙත අදහස් දැක්වූ අතර වසන්ත මොරගොඩ කියා සිටියේ, මෙම ලිපියේ අඩංගු කරුණු මුළුමනින්ම අසත්‍ය සහ පදනම් විරහිත බවයි. අප එතුමාගේ ප්‍රකාශය සදාචාරත්මක මාධ්‍යයක් ලෙස “පිළිතුරු දීමේ අයිතිය” යටතේ පළකර සිටිමු. එසේම තමා “කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා …
Continue Reading
රන්ජන්ගෙන් තවත් අභියෝගයක්!
ඉදිරිපත්කර ඇති බොරුව ඔප්පුකර ඇති බැවින් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි සමාජ සවිබල ගැන්වීමේ හා සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතාට පාර්ලිමේන්තුවේදී අද (07) අභියෝග කළේය. සිය දේශපාලන හිතවතුන්ට ගල් කැඩීමට අවසර ඉල්ලා රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමුකර ඇති බවත් එය අසත්‍ය බවට සනාථ …
Continue Reading