මම හොරෙක්, මංකොල්ල කාරයෙක් නොවෙයි – වසන්ත මොරගොඩ පිළිතුරු දෙමින් කියයි

"කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා" යන ශීර්ෂයෙන් ඊයේ අප පලකළ ලිපිය සම්බන්ධයෙන් "රීඩ් ශ්‍රී ලංකා" අමතා අප වෙත අදහස් දැක්වූ අතර වසන්ත මොරගොඩ කියා සිටියේ, මෙම ලිපියේ අඩංගු කරුණු මුළුමනින්ම අසත්‍ය සහ පදනම් විරහිත බවයි. අප...

කුප්‍රකට වසන්ත මොරගොඩ මිලියන ගණනකුත් කොල්ල කා ආයතනයකුත් ගිලලා

කලාකරුවෙකු සහ මාධ්‍යවේදී චරිතයක් ලෙස පෙනී සිටින කුප්‍රකට වසන්ත මොරගොඩ නැමැත්තා මාධ්‍ය ආයතනයක් සහ එහි මුදල් රුපියල් මිලියන තිස්තුනකට වැඩි ප්‍රමාණයක් කොල්ල කා කට්ටි පනිමින් සිටින බවට වාර්තාවේ. මීට වසර කිහිපයකට පෙර සැටලයිට් තාක්ෂණය ඔස්සේ විකාශන කටයුතු සිදු කරන නාලිකාවක්...