ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුඩු සිටුවරයෙකු පේසාලෙන් අල්ලයි

පාතාලය යළි හිස එසවීමත් සමඟ ශ්‍රී ලංකා පොලිසියද කාර්යබහුල විය. පාතාල කල්ලි අතර ගැවසෙන නීති විරෝධී ගිනි අවි සොයා මෙහෙයුම් අරඹන ලෙසට පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත නියෝග ලැබිණි. කොළඹ පාතාලයේ මර්මස්ථානයක් ලෙස ප්‍රකට ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයන් සහ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පිටත් වූහ. ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ අංශයේ පොලිස් කණ්ඩායමක් වන මෙම නිලධාරීහු සිවිල් ඇඳුමින් සැරැසී …

Continue Reading

බැඳුම්කර කොල්ලයෙන් සිදු වූ පාඩුව නැවත අයගැනීමට නීතිපති උපදෙස්!

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් රජයට කිසියම් පාඩුවක් සිදුවී ඇත්නම් එම පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි යැයි නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවා ඇති ලිපියෙහි සඳහන් වෙයි. මේ අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට හා කෝප් කමිටු වාර්තාවට අදාළව විමර්ශන පවත්වන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දුන් බව නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම්දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන …

Continue Reading

රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය තීරණාත්මක තීන්දු 05ක් ගනියි

ඊයේ (09) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ පහකට පැමිණ තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සගමය එම තීන්දු තීරණ දැනුම්දෙමින් ඊයේ (09) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සුරක්ෂිත වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ගැනීමේ අයිතිවාසිකම රෝගීන් සතු බවත් එම අයිතිවාසිකම ආරක්ෂාකර දීම රජයක් සතු අත්හැරිය නොහැකි වගකීමක් හා ඒ සඳහා බලපාන අවම ප‍්‍රමිතියෙන් යුතු ගුණාත්මක වෛද්‍ය …

Continue Reading

අර්ජුන අමාත්‍යංශයේ වැඩ පෙන්වයි

අවස්ථා ගණනාවකදී වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග සහ වෘත්තීය සමිති අතර නිරන්ත ගැටුම් වාර්තා විය. අර්ජුන රණතුංග ඉවත් කරන ලෙස පහේ කල්ලියේ සැලසුම් මත සහ එජාප වෘත්තිය විසින් වැඩ වර්ජන සහ කඩාකප්පල් කාරී ක්‍රියාවන් සිදුකරන ලදී. එහෙත් ඒ සියල්ල පරාජයට පත්කරමින් අර්ජුන රණතුංග වරාය හා නාවික අමාත්‍යංශයේ නව වාර්තාවක් තැබීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා වරයා අධිකාරිය ඉතිහාස ගත වර්තාවක් …

Continue Reading

මහින්ද ගැසූ අතේ රෝල ජීනිවා වලදී පත්තුවෙයි! (විශේෂ)

සිවිල් යුද්ධයක් අවසානේ අදාල රට මගින් ධවල පති‍්‍රකාවක් ජාත්‍යන්තරයට නිකුත් කිරීම සාමාන්‍ය සිරිතකි. ජාත්‍යන්තර වශයෙන් හුදකලා නොවන රාජ්‍යයකට මෙවැන්නක් අත්‍යාවශ්‍ය. එහෙත් 2009 මැයි 19 වැනිදායින් පසු අපේ රටේ එවැන්නක් සිදු වූයේ නැත. “ශී‍්‍ර ලංකා රජය දැන්වත් වහාම ධවල පති‍්‍රකාවක් නිකුත් කල යුතුයි. 2009 මැයි මාසෙ එවැන්නක් කරන්න කියලා එ් අයට කීවා. එදා එ්ක කලානම් මේ විදියට චෝදනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ …

Continue Reading

රජයේ රෝහල්වල චැනලින් සේවා ඇරඹෙයි!

රජයේ රෝහල්වල උපකරණ සවස්‌ කාලයෙන් පසු භාවිතා කිරීමේ සැලසුමක්‌ වශයෙන් සවස 4 න් පසු ශල්‍යාගාර පහසුකම් සහිත රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාවන් අඩු මුදලක්‌ අය කරමින් රෝගීන් වෙත ලබා දීමේ ක්‍රමයක්‌ අරඹන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. කොළඹ ජාතික රෝහලේදී පෙරේදා (7 දා) පැවැති විශේෂ උත්සවයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. …

Continue Reading

බන්දුලගේ රෙදි අපුල්ලන්න ගිය නාමල් රෙදි ගලවා ගනී

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට වාර්තාවක් යැවු බව මාධ්‍ය හමුවේදී තමා පැවසු කරුණු අසත්‍ය බව කු.පා.ම.මහින්දගේ අනුගාමිකයෙකු වන කො.පා.ම. බන්ධුල ගුණවර්ධනගෙන් බැඳුම්කර කොමිසම සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර තමන් මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසූ බව පසුව බන්දුල ගුණවර්ධන අද (09) එම කොමිසම හමුවේ පිළි ගෙන තිබේ. එසේ තමා ප්‍රසිද්ධියේ කීවේ බොරු කියා …

Continue Reading

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇමරිකාවට විකුණයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇමෙරිකාවේ ටී. පී. ජී. ගුවන් සමාගමට විකිණීමට රජය තීරණය කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. එම සමාගම 1992 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරන අවස්‌ථාවේදී ද ඉල්ලුම් කර තිබූ බව පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා ඒ මොහොතේ එවකට පැවැති රජය එමිරේට්‌ස්‌ ගුවන් සමාගමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවරූ බව කීවේය. ටී. පී. …

Continue Reading

බැඳුම්කර කොල්ලයෙන් මහා භාණ්‌ඩාගාරයත් අනතුරේ.. (විශේෂ)

භාණ්‌ඩාගාර බැඳුම්කර මගින් රජය ලබාගත් පැරණි ණය පියවීම සඳහා මහා භාණ්‌ඩාගාරය වෙත විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති වී තිබෙන බවත් එම ණය එකවර සපයා දීමේ දුෂ්කර තත්ත්වයකට මහ බැංකුව මෑතදී මුහුණ දී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි ටී. එච්. බී. සරත්චන්ද්‍ර මහතා පෙරේදා (07 දා) හෙළි කළේය. මේ දුෂ්කර තත්ත්වය හමුවේ මහ බැංකු අධිපතිතුමන් සමඟ සාකච්ඡා කර …

Continue Reading

ඇමති රාජිත තවත් වැටක් බදී..

දුම්පානය අවම කිරීම සඳහා තනි සිගරට්ටුව විකිණීමට නොහැකිවන පරිදි නීතිරිති සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙි සංදේශය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරීම සඳහා දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හඳුන්වාදීමට ද පියවර ගන්නා බවයි. …

Continue Reading