ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපරයක – ජ.වි.පෙ
මෙරට විදේශ සංචිත පවත්වා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කළු සල්ලි යොදා ගැනීමේ උත්සාහයක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ විදෙස් රටවල මුදල් තැන්පත් කර ඇති පුද්ගලයින්ට මෙරට ආයෝජනය කරන ලෙස ආරාධනා කිරීම තුළින් එය පැහැදිලි වන බවය. ඊයේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් …
Continue Reading
ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකා රජයට පැසසුම් – ජනපතිගේ ස්ථාවරය දේශීය යාන්ත්‍රණයකට
ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග අමෙරිකාවේ පැසසුමට ලක්ව තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් අමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි. අමරිකාවේ මෙම තීන්දුව හේතුවෙන් අනෙකුත් රටවල්ද ශ්‍රී ලංකාවට සහය …
Continue Reading
තාජුඩීන්ගේ මීනිමරුවා අල්ලන්නේ නැත්තේ ඇයි..? – අනුර සේනානායක අධිකරණය කළඹයි
තමන් දෙස අපරාධකරුවෙකු ලෙසින් නොබලන ලෙසත් මොහොමඩ් තාජුඩීන් මහතා ඝාතනය කළ මිනීමරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසත් රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක ඊයේ (16 දා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය. සිද්ධියට අදාළව විවෘත අධිකරණය හමුවේ පළමු වරට ප්‍රකාශයක් සිදු කරමින් එසේ ඉල්ලා සිටි සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා තාජුඩීන් මහතාගේ ඝාතනය …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ජනපති කොමිසමට බයේ නීතිඥයෝ සොයති
-
RSL
-
March 16, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු කෙරුණ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ පැවැත්වෙන පරීක්‍ෂණයේදී මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ කණ්‌ඩායමකට ඊයේ (15 වැනිදා) කොමිසමෙන් අවසරය ලැබිණි. කොමිසමේ පරීක්‍ෂණ කටයුතු ආරම්භ වී සති 03 කට පමණ පසුව ඊයේ කොමිසම හමුවට පැමිණ එම ඉල්ලීම කළේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. අර්ජුන මහේන්ද්‍රන් මහතා …
Continue Reading
බැසිල්ට තවත් ඇපයක්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතාට විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රය භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්‌ෂයක මුදල් හා රුපියල් ලක්‌ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (15 දා) නියෝග කළේය. එම ශරීර ඇපකරුවන් දෙදෙනා අතරින් එක් අයකු පවුලේ සමීප ඥතියකු විය යුතු බවටද කොන්දේසියක් පැනවූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර බැසිල් රාජපක්‌ෂ මහතාගේ ඇඟිලි සලකුණු …
Continue Reading
රාජපක්ෂ රෙජීමයේ කෝටි ප්‍රකෝටි කොල්ලකෑම් ගැන විමර්ශන ලිපිගොනු නීතිපති අතට
-
RSL
-
March 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
පසුගිය වසරකට අධික කාලයක් පුරා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණයට භාජනය කරන ලද රුපියල් කෝටි දසදහසකට වඩා වටිනාකමකින් යුත් වංචා විශාල ප්‍රමාණයකට අදාළ පරීක්ෂණ වාර්තා අතරින් පරීක්ෂණ අවසන් කළ වාර්තා හැටකට අධික ප්‍රමාණයක ලිපිගොනු නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ. පසුගිය කාලයේ රජයේ රුපියල් කෝටි ගණන් වටිනා රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් කොළේ වසා පිල්ලි ගැසූ තවත් තැනක් හසුවෙයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වූ අර්ජුන ඇලෝසියස් මහතා මහා බැංකුවේ අධිපති ධුරයට පත් වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා බව තමා දැන නොසිටි අතර ඒ ඥති සම්බන්ධය තමාට හෙළි කළේ නැතැයි හිටපු රාජ්‍ය ණය අධිකාරී රාජා ධම්මික නානායක්‌කාර මහතා ඊයේ (14) දෙවැනි දිනටත් මහා භාණ්‌ඩාගාර බැඳුම්කර පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය. අර්ජුන ඇලෝසියස් මහතා …
Continue Reading
ආණ්ඩුවේ ශක්තිය ගැන ජනපතිගෙන් සහතිකයක්!
මාධ්‍ය තුළින් විවිධ දේශපාලන විකාර පෙන්නුවද මේ ආණ්ඩුව එහෙම වට්ටන්න පුළුවන් එකක් නොවන බව පැහැදිලිවම කිව යුතුයැ’යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. මේ ආණ්ඩුව හෙට වැටෙන එකකුත් නොවෙයි. හෙට වැටෙයි කියලා බලාගෙන හිටියත් ඒක වෙන දේකුත් නොවෙයි. අපේ නිල කාලය අපි යනවා වගේම අපි ඊළඟ මැතිවරණ සඳහාත් රජයක් විදියට ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගෙන ආර්ථික සංවර්ධනය ඇති කරගෙන මූලික ප්‍රශ්න …
Continue Reading
කාන්තන්කුඩියේ ඉස්ලාම් අන්තවාදීන්ගේ හිස එසවීමක්!
කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානයක් වාර්තා කරයි. එම සංවිධානය පවසන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ඉස්ලාමීය පාර්ශව දෙකක් අතර ඇතිවූ ත්‍රස්ත ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය හා රාජ්‍ය ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. පිටරටවලින් මුදල් ගෙන ආගමික මුහුණුවරකින් …
Continue Reading
වෛද්‍යවරු, වෛද්‍ය පීඨාධිපතිවරු, ආචාර්යවරු SAITM ගැන ඒකමතික තීරණයකට
මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් ඊයේ (13) ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට පෙර එදිනම සියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු, සියලුම වෛද්‍ය පිඨ ආචාර්යවරුන්ගේ සංගම් සහ රජගේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස් වී සයිටම් අර්බුදය විසඳීමට අදාළව කරුණු පහක් සම්බන්ධයෙන් තීරණයකට පැමිණ තිබේ. ඒ අනුව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී පත් කරන ලද පංච පුද්ගල කමිටුව ඇතුළු අනිත් …
Continue Reading