මීතොටමුල්ල ඛේදවාචකය-මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළයයි

මීතොටමුල්ල කුණුකන්ද නායයෑම හේතුවෙන් මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙන අතර ඒ අනුව මේ වන විට කුණු කන්ද නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කුඩා ළමුන් පස් දෙනෙකු සහ කාන්තාවන් නව දෙනෙකු ද ඒ අතර වෙයි. නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. මේ අතර ඊයේ (15) දිනයේදී විපතට …

Continue Reading

මීතොටමුල්ල ඇවිලෙයි! කොළඹ පිපිරීමක් අතලඟ! (විශේෂ-වීඩියෝ)

කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වන අතර එය මීට වඩා ඉහළ යනු ඇතැයි වාර්තාවේ. මෙම කුණු කන්ද පුපුරා ගොස් නාය යෑමට පෙර සිට මීතොටමුල්ල ජනතාව අඛණ්ඩව වසර ගණනාවක් පුරාවට අරගල කළහ. පැවති රාජපක්ෂ රෙජීමය පාලනයත්, පවතින රනිල්-මෛත්‍රී යහපාලනයත් ඒවායේ දේශපාලනුවොත් දශක ගණනාවක් පුරා පැවතෙන මෙම කුණු ප්‍රශ්නයට විසඳුම් …

Continue Reading

අගමැතිගේ ජපන් සංචාරයෙන් ආර්ථික ප්‍රතිලාභ රැසක්

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ජපානයේ පෞද්ගලික ආයෝජකයන්ගේ මෙන්ම ජපාන රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Hon. Shinzo Abe) මහතා පැවසීය. කලාපයේ දියුණුව සඳහා විවෘත මුහුදු කලාපයක අවශ්‍යතාව පවතින බවත්, ඒ සඳහා සියලුම රටවල ආර්ථික, සමාජයීය සහ දේශපාලනික ස්ථාවරත්වය පවත්වා ගෙන යා යුතු බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පසුගිය …

Continue Reading

ආපදාවට පත් ස්ථානය නැරඹීමට යාමෙන් වළකින්න

කොළඹ කොළොන්නාව ප‍්‍රදේශයේ සිදුවී ඇති හදිසි ආපදා තත්ත්වය තුළ එහි ජනතාව පිළිබඳව රජයේ ක්ෂණික අවධානය යොමු වී ඇත. ආපදාවට ලක්වූ ජනතාවට සහන සැළසීමට හා ඔවුන්ගේ සුබසාධන කටයුතු සඳහාත්, විපතට පත්වූවන් ඉන් මුදාගැනීම සඳහාත් ඒකාබද්ධව කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා ති‍්‍රවිධ හමුදාවට, පොලීසියට සහ ආපදා කළමනාකරණ අංශය වෙත උපදෙස් දී තිබේ. එමෙන්ම සිද්ධිය වූ අවට සහ ප‍්‍රදේශයේ ජනතාවගෙන් රජය ඉල්ලා සිටින්නේ …

Continue Reading

මීතොටමුල්ල ඛේදවාචකය; මරණ සංඛ්‍යාව 10 ඉක්මවයි! තවත් සිරුරු සුන්බුන් අතර

කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීම හේතුවෙන් ඊට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. මිය ගිය පිරිස අතර කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු පිරිමින් සිව්දෙනෙකු හා කාන්තාවන් හය දෙනෙකු වන අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් 07 දෙනෙකු තවදුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මරණයට පත්වූවන් අතුරින් රෝහළ තුළදී …

Continue Reading

මීතොටමුල්ල ඛේදවාචකය; ජිවිත හානි සහ දේපළ හානි රැසක් (Video)

මීතොටමුල්ල කුණු කන්ද නායයාම හේතුවෙන් ජීවිත හානි සහ දේපල හානි සිදුව ඇති අතර නිවාස ගණනාවකට බරපතළ හානි සිදුව ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවත් වාර්තා වේ. අද (14) ප.ව 3.00 ට පමණ කුණු කන්දේ කොටසක් නායගොස් ඇති අතර සිද්ධියෙන් 12 හැවිරිදි මියගොස් ඇති අතර තවත් 11 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. දහම්පුර ප්‍රදේශයේ නිවාස කිහිපයක් යටවිමත් සමග …

Continue Reading

පසුගාමී චින්තනයෙන් තොර අලුත් මිනිසකු බිහිකරමු..!

පසුගාමී චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කිරීම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදුකෙරෙන සියලු චාරිත්‍ර වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. සූර්යය සංක්‍රාන්තිය මත පදනම් වන අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ සමාජගත වූ ප්‍රමුඛ කියැවීම වන්නේ …

Continue Reading

රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින්ට අවශ්‍ය පහසුකම් රජයෙන්ම

රාජ්‍ය විරෝධී උදේඝෝෂණ සහ විරෝධතා පවත්වනන්ට අවශ්‍ය පහසුකම් රජය විසින්ම ලබාදීමට රජය විසින් කටයුතු කරමින් සිටී. ඒ අනුව රජයට එරෙහිව සිදු කෙරෙන උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලි පැවැත්වීමට කොළඹ නගරයේ විශේෂ ස්‌ථාන තුනක්‌ ලබන සැප්තැම්බර් මාසයේ සිට වෙන් කර දීමට රජය තීරණය කර ඇත. ජන ජීවිතයට බලපෑමක්‌ නොවන ආකාරයට මෙම ස්‌ථාන වෙන්කර දීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පවරා ඇති අතර …

Continue Reading

මහින්ද සිදුකළ තවත් කෝටි දහස් ගණනක මගඩියක් එළියට

කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය නොමැතිව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව පසුගිය ආණ්‌ඩුව සමයේ මාස පහක්‌ තුළ එවක ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ නියෝග මත සතොස විසින් සහල් මෙටි්‍රක්‌ ටොන් දෙලක්‍ෂ පනස්‌ හත්දහස්‌ පන්සිය අනූනවයක්‌ ආනයනය කිරීම නිසා රජයට රුපියල් කෝටි 1515 කට අධික අලාභයක්‌ සිදුව ඇතැයි පසුගියදා (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප්) වාර්තාවේ සඳහන් වේ.සීමාසහිත ලංකා සතොස විසින් …

Continue Reading

රාජ්‍ය අමාත්‍යාංශ 38 ක්‌ අසාර්ථකයි! විශේෂ වාර්තාවකින් අනාවරණය වෙයි

ගතවූ වසර දෙක තුළදී නියමිත ඉලක්‌කයන් වෙත ළඟා නොවූ රාජ්‍ය අමාත්‍යාංශ 38 ක්‌ ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට විශේෂ වාර්තාවක්‌ මගින් දැනුම් දී තිබේ. මෙම රාජ්‍ය අමාත්‍යාංශ අතර ජාතික මට්‌ටමේ අමාත්‍යාංශ කිහිපයක්‌ ද තිබීම විශේෂත්වයක්‌ වන අතර මෙම අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල් පවා වියදම් කර නොමැති බව රජයේ ආරංචි මාර්ග …

Continue Reading