ඇමති පුත් ඔසඳට වරෙන්තු
-
RSL
-
June 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළ බව වාර්තාවේ. ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි. ඊයේ (13) දිනයේ ඔසඳ යාපා අබේවර්ධන අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කළ අතර ඉකුත් …
Continue Reading
කෙහෙළියට අල්ලස් නඩු 14 ක්
-
RSL
-
June 14, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සිය ධුරය කෙළින්ම හෝ අන්‍යාකාරයකින් පාවිච්චි කිරීමෙන් රජයට අයුතු සහගත ලෙස හෝ නීති විරෝධී ලෙස හෝ පාඩුවක් සිදුවන අයුරින් රාජ්‍ය මුද්‍රණ සංස්‌ථාවේ මුදල්වලින් දුරකථන බිල්, නවාතැන් ගත් හෝටල් ගාස්‌තු හා සේවක ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල හා රාජ්‍ය මුද්‍රණ සංස්‌ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (13 …
Continue Reading
උතුරු පළාත් සභාවට නව ඇමැති මණ්ඩලයක්
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව්දෙනාටම එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම මත එම අමාත්‍යවරුන් සිව්දෙනාම ඉවත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා තීරණය කර ඇත. උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සහ අකටයුතුකම් සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මුලින්ම පැමිණිලි කළ උතුරු පළාත් සභා මන්ත්‍රීන් 16 දෙනා අතරින් 15 දෙනකු හා දුරකතනයෙන් සම්බන්ධ වී අදහස් විමසීමකින් අනතුරුව විග්නේෂ්වරන් මහතා මෙම …
Continue Reading
ඥානසාර හිමි අත්අඩංගුවට!
බොබසේ කුප්‍රකට ඥානසාර හිමි දිගින් දිගටම උසාවිය මඟහරිමින් කට්ටි පැනයමින් සිටියහොත් ජුලි මස 18 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට නියමිතය. උසාවියට අපහාසයක් කළැයි චෝදනා එල්ල වී සිටින ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට එරෙහිව නීතිපති පැවරූ නඩුව ලබන ජුලි 18 දාට විභාගයට ගැනීමට ඊයේ (12 දා) තීරණය කළ අභියාචනාධිකරණය එදින උසාවියට නොපැමිණියහොත් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් විය හැකි යෑයි සඳහන් …
Continue Reading
යහපාලන ආණ්ඩුව තවත් වසර 04 ක් ඉදිරියට යනවලු
-
RSL
-
June 13, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
යහපාලන ආණ්ඩුව තවත් වසර හතරක් සඳහා ඉදිරියට ගෙන යෑම පිණිස ප්‍රධාන පක්ෂ අතර කෙරුණු සාකච්ඡා සාර්ථකව නිම වී තිබෙන බැවින් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව කිසිවකුත් අවිශ්වාසයක් තබාගත යුතු නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ජනපති හා අගමැති පෙර පරිදිම එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන බවත් මේ නිසා ඉදිරි වසර හතරක කාලය තවත් ශක්තිමත්ව ආණ්ඩුව කටයුතු …
Continue Reading
රජය ආපදා සහන වෙනුවෙන් කෝටි 700ක් ගෙවයි
-
RSL
-
June 12, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මේ වසර ඇතුළත සිදු වුණු නියඟය හා ගංවතුර, නාය යෑම් වැනි ආපදාවලින් හා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් පීඩාවට පත් පවුල් ලක්ෂ හය හමාරක පුද්ගලයන් ලක්ෂ 30ක් සඳහා මේ වන විට රජය රුපියල් කෝටි 700කට ආසන්න මුදලක් වන්දි ලෙස ගෙවා ඇතැයි කෘෂි හා ගොවිජන සේවා මණ්ඩලය සහ ආපදා කළමනා කරණ අමාත්‍යාංශය පවසයි. මේ අනුව අප්‍රේල් මාසයේ මෙරට දිස්ත්‍රික් 18ක …
Continue Reading
ඇමති රවී ලොතරැයි නියෝජිතයින්ට මින් පෙර කිසිදා නොලද වෙනසක් පෙන්වයි (Video)
පසුගිය ගංවතුර ව්‍යසනය හේතුවෙන් සිය වෙළද ස්ථාන විනාශවී ගිය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් අලෙවිකරුවන් හට නව ලොතරැයි වෙළද සැල් සහ සන්නිවේදන උපකරණ ලබාදීම ඊයේ (11) දින මාතරදී සිදු කෙරිණි. ලොතරැයි ඉතිහාසයේ පළමු වතාවට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් පරිදි මෙම ලොතරැයි අලෙවිසල් සහ සන්නිවේදන උපකරණ විපතට පත්වූවන්ට නොමිලේ ලබාදීම විශේෂ අවස්ථාවක් විය. මීට පෙර පැවති රුදුරු විපත් අතුරින් සුනාමි …
Continue Reading
බස් ගාස්තු වැඩි වන ලකුණු
-
RSL
-
June 12, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ලබන ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු 6%. ත් 6.5% අතර ප්‍රතිශතයකින් වැඩි වනු ඇති බව ප්‍රවාහන හා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. ඒ අනුව රු 9/- අවම බස් ගාස්තුව රු 10/-ක් දක්වා බොහෝ දුරට වැඩිකිරීමට මේ දිනවල සාකච්ඡා මට්ටමේ පවතින බවත් ඊට හේතුව ලෙස අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රු 9/-හි ඉතිරි රුපියල බොහෝ විට මගියාට ලබා …
Continue Reading
මංතීරු නීතිය අද සිට දැඩි වෙයි
රියෑදුරන් විසින් මංතීරු නීතිය අද (12 දා) සිට නිසියාකාරව පිළිපැදිය යුතු බවත් එය කඩකරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් කොළඹ නාගරික රථවාහන කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි සුමිත් නිස්‌සංක මහතා ඊයේ (11 දා) පැවසීය. මෙම නීතිය බෙහෙවින් කඩකරන රියෑදුරන් අතර යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියෑදුරන් සිටින බවට හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේ ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ …
Continue Reading
තඹුත්තේගමදී සංඝරත්නය ප්‍රමුඛවී එක්රැස් කල ද්‍රව්‍යමය ආධාරද “පුරවැසි අත්වැල”ට
තඹුත්තේගමදී ප්‍රදේශයේදී අතන්ගානේ රතනපාල ස්වාමින්වහන්සේ ඇතුළු ස්වාමින්වහන්සේලා, මනුෂ්‍යත්වය පිරි හදවත් සහිත අපේම සහෘදයන්, එක් රැස් කල ආධාරද රැගෙන දකුණේ ආපදාවට ලක්වූවන් සොයා “පුරවැසි අත්වැල” නැවත ගමන් අරඹයි.
Continue Reading