- Friday
- January 17th, 2025
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්, ජනපති අරමුදලට රුපියල් මිලියන 216ක මුදලක් 2017.10.10 දින එහි වත්මන් සභාපති එස්.ඒ.පී. සුරියප්පෙරුම මහතා විසින් ගරු ජනාධිපතිතුමන් වෙත බාර දෙන ලදි. පසුගිය කාලය තුලදී ලොතරැයි අලෙවියෙහි පසුබෑමක් තිබුණත් රටේ සංවර්ධනය සඳහා උරදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2016 සැපුගැම්බර්...
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා ජනාධිපතිතුමාගේ නිර්දේශය මත, සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ඇත. කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා...