සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදල ශක්තිමත් කරයි

Spread the love

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්, ජනපති අරමුදලට රුපියල් මිලියන 216ක මුදලක් 2017.10.10 දින එහි වත්මන් සභාපති එස්.ඒ.පී. සුරියප්පෙරුම මහතා විසින් ගරු ජනාධිපතිතුමන් වෙත බාර දෙන ලදි.

පසුගිය කාලය තුලදී ලොතරැයි අලෙවියෙහි පසුබෑමක් තිබුණත් රටේ සංවර්ධනය සඳහා උරදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2016 සැපුගැම්බර් මස අවසන් වන විට ආදායම් බදු වශයෙන් රුපියල් මිලියන 1430ක් ඇතුළුව මුළු බදු ප්‍රමාණය වශයෙන් රුපියල් මිලියන 2161ක මුදලක් මේ වන විට රජයට ගෙවා ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් මෙම වසර තුල ජනාධිපති අරමුදලට දායක වූ මුදල රු.346,541,000/= කි.

RSL

Related Posts