එදා ඩීල් දැමූ නීතිය හා සාමය අද අකුරට වැඩ! තරුණයන් 11 පැහැරගත් සිද්ධියට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට පත්වූ හැටි

2008 – 2009 අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අද(28) කැඳවූ අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා දුන් නියෝගයකට අනුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද උදැසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ …

Continue Reading

රේසින් කාර් එකක් හදන්න ජනපතිගෙන් මිලියන 6ක්!

විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් විසින් ජර්මනියේ පැවැත්වෙන ෆෝමියුලා ස්ටුඩන්ට් 2019, මෝටර් රථ තරගාවලියට ඉදිරිපත් කිරීම සඳහා මෙය නිර්මාණය කිරීමට නියමිතයි. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සුවිශේෂ තරගාවලිය 2019 අගෝස්තු …

Continue Reading

කළ පව් තනියම කරගහන්න බැහැ; ජනපතිටත් කොටහ අරගන්න එජාපයෙන් එන්න කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට රනිල් වික්‍රමසිංහ අගමැතිධුරය දැරූ පසුගිය වසර තුනහාමාරක කාල සීමාව තුළ දූෂණ වංචා සිදුවී ඇත්නම් ජනාධිපතිවරයාටද එම දෝෂාරෝපණය සමසේ එල්ල වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් අද(26) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා …

Continue Reading

ජනපතිගේ නියෝගයට එරෙහි පෙත්සම විභාගයේ විනිසුරු මඩුල්ල වැඩිවෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ලබාදුන් නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඊට අමතරව බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එම …

Continue Reading

කිසිඳු ලෙසකින් රනිල් යළි අගමැති නොකරන බවට ජනපතිගෙන් ජාත්‍යන්තරයට සහතිකයක්!

යළි කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධූරයට පත් නොකරන බවත් එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිලිවම සඳහන් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ සහතික විය. අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව වන …

Continue Reading

දැයට ජීවිය සපයන ගොවියාට ජනපති මෛත්‍රී-අගමැති මහින්ද දිරි දෙමින් දුන් ඓතිහාසික සහන රැසක්

සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදාගැනීම සඳහා යන අරමුණු දෙක සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි තේ, කුළු බඩු, පොල්. රබර්, වී, …

Continue Reading

ජනප්‍රිය නොවු තීරණ මා ගත්තේ මගේ මාතෘ භූමිය වෙනුවෙන් මිස තනතුර හෝ ජීවිතය ගැන නොසිතායි

ජනප්‍රිය නොවූ දැඩි විවේචනාත්මක තීන්දු තීරණ තමා විසින් ගනු ලැබුයේ තනතුර හෝ තම ජීවිතය ගැන කිසිත් නොසිතා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2018 වර්ෂය සඳහා පවත්වනු ලබන ජනාධිපති සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී පාර්ලිමේන්තුවේ ඊයේ දවස පුරා පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීය. අද පාර්ලිමේන්තුවේ මුළු …

Continue Reading

ජනපතිගේ නියෝගයට එරෙහි පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉකුත් 09 වැනි දින ජනාධිපතිවරයා විසින් ගන්නා ලද පියවරට එරෙහිව එජාප, ජවිපෙ, ටීඑන්ඒ, මුස්ලිම් කොංග්‍රස් ඇතුළු දේශපාලන පක්‍ෂ 13ක් විසින් ගොනුකරන ලද පෙත්සම පිළිබඳව විභාගය විශේෂ පංච පුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ පැවැත්වීමට අගවිනිසුරුවරයා තීරණය කොට ඇතැයි වාර්තා වෙයි. පස් කට්ටුවකට නොඅඩු විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පවත්වන ලෙස ඉල්ලා සිටිමින් ඉකුත් 16 …

Continue Reading

ජනපති තුති පුදයි

අද(19) නව සැසිවාරයේ සිව්වන දිනටත් පාර්ලිමේන්තුව රැස් වු අතර, එහිදී සාමකාමීව හා සහයෝගයෙන් සිටීම ගැන පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ස්තූතිය පළ කර තිබේ. ඊයේ (18) දිනයේ දී පැවති හමුවීමෙන් අනතුරුව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කර ගෙන යෑම සඳහා මන්ත්‍රීවරු ඇතුළු සියලු දෙනාගේ හැසිරීම ඇගයීමට ලක් කරමින් ජනාධිපතිවරයා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව …

Continue Reading

මාධ්‍යවේදීන් දඩයම් කළ ඝාතකයින්ට එරෙහිව විමර්ශන සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකට මාරුවක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇතැයි වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ …

Continue Reading