- Monday
- December 23rd, 2024
හිටපු මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුළ පෙනී සිට ඇත. 2016 වසරේ රාජගිරිය...
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද(24) නියම කළේය. ඒ අනුව...
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදු කර සන්දීප් සම්පත් නම් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව දෙසැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කළේය. මේ...
හිටපු මෙගා පොලිස් අමාත් පාඨලී චම්පික රණවක (පා.ච.රණවක) මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේදී සන්දීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට...
චම්පික රණවක යනු නැනෝ තාකෂණය, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, පරමාණුක ශක්තිය වැනි බරපතල මාතෘකා ගැන රට පුරා කථා පවත්මින් යන අයෙකි. ”මෙගා මයිඩ් ” යනු එවැනි හිස් කථා පැවැත්වීම සදහා චම්පික ඇටවූ වේදිකාවකි. තමන් පුම්බා ගන්නා ”මෙග මයින්ඩ්” නම් හරසුන් නාටකයට මේ...
රට වටේ කයිවාරු ගසමින් ලොවෙත් නැති අමාත්‍යංශයක් නිර්මාණය කොට ගත්, එහෙත් ගත වූ වසර පහකට ආසන්න කාලය තුල කිසිඳු දැනෙන වැඩක් සිදුනොකළ පාඨලී චම්පික රණවක නොහොත් පා.ච.රණවක අමාත්‍යවරයාට අයත් මහනගර සහ බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී වැඩි...
ජනතාවට ආර්ථීක ප‍්‍රථිලාභ සහ ආර්ථික ශක්තිය ලැබෙන සංවර්ධනය පමණක් තම ආණ්ඩුවෙන් සිදු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල බස් නැවතුම්පොල ප‍්‍රතිසංවර්ධනය කිරිම සඳහා නිරීක්‍ෂණ චාරිකාවට එක්වීමෙන් අතුරුව මාධ්‍යවේදීන් විසින්...
කළු ගඟෙන් මුහුදට ගිය වැලි 'පෝට් සිටි' නගර ව්‍යාපෘතිය සඳහා යොදාගෙන ඇති බවට ඇමැති පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය අසත්‍යයකි. ඒ සඳහා අවශ්‍ය වැලි ලබාගෙන ඇත්තේ උස්වැටකෙයියාව හා මීගමුව අතර කිලෝ මීටර් 10ක් වූ මුහුදු තීරයෙනි. කළු...
2015 දී බලය ලබාගැනීම සඳහා අලපාලු කථා කියමින්, පොත් ලියමින් පැමිණි චම්පික රණවක වැනි ඊනියා කයිවාරු කාරයින්ගේ ඵලක් නැති වසර තුනහමාරක කල්ක්‍රියාවේ ප්‍රතිඵල ලෙස ලබන වසරේ දී දැවැන්ත විදුලි කප්පාදුවක් සමඟ රටම අඳුරේ වැටීමේ අවදානමක් පවතින බවට කරුණු අනාවරණය වේ....
Loading posts...
All posts loaded
No more posts