අකිල විරාජ්ට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද?

අකිල විරාජ් මේ දිනවල වඩාත් කතා-බහට ලක් වූ දේශාලනඥයා ය. කුලියාපිටිය පැත්තෙන් පාර්ලිමේන්තුවට ආ අකිලට, කිසිදු සාධාරණ කොන්දේසියකින් තොරව අධ්‍යාපන අමාත්‍ය ධුරය ලැබෙන්නේ ය. මව් ඇකයේ නිදාගත් විට ඒඩ්ස් රෝගය බෝ වෙන බවට අකිල මහා සොයාගැනීමක් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට කරනු ලැබුවේ, පසුගිය දිනක ය. මේ සියල්ල පැරණි කතා ය. අමතක කරලමු පැරණි කතා කිව්වාට මේවා අමතක කරලා බැරි ය. මෙවැනි ගොන් …

Continue Reading

රනිල්ගේ ඉන්දියානු ප්‍රේමය ඇයි?

සාමාන්‍යයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සැලකෙන්නේ නව ලිබරල්වාදය කෙරෙහි නැමුණු දැක්මක් සහිත පාලකයෙක් ලෙස ය. එසේ ම ඔහුගේ ඉතිහාසමය භාවිතවා පෙන්වා දෙන්නේ ද රනිල් යනු බටහිර රටවල් කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කරන නායකයෙක් බව ය. එසේ වුවත්, යහපාලන ආණ්ඩුව පත් වුණු දා සිට කරළියේ කතා-බහ ඇතිව තිබෙන්නේ, ඉන්දියානු-ශ්‍රී ලංකා නිදහස් ගිවිසුමක් ගැන ය. වෙළඳ සහ සේවා අංශයෙන් දෙරට අතර නිදහස් ගිවිසුමක් …

Continue Reading

උඩුවේ හිමිට තවත් නඩු!

වංචනික ලෙස වන අලියෙක් ළඟ තබා ගැනීම යන චෝදනාව යටතේ, පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමි ඊයේ අත්අඩංගුවට පත් විය. අපි තවදුරටත් හෙළි කරනු ලැබුවේ, ඒ හිමියන් අලි රොෂාන් නමැත්තාගේ අලි ජවාරමට ද හවුල් වෙමින් පොල්හේන්ගොඩ තම අසපුව අලි හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය බවයි. එහිමියන්ගේ තවත් අනීතික කටයුත්තක් පිළිබඳව දැන් නීත්‍යානුකූල පියවර ගනිමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා …

Continue Reading

උතුරේ රත්රන් මහින්ද විකිණුවා ද?

උතුරේ යුද ජයෙන් පසුව එහි තිබී අත්පත් කරගත් රත්රන්වලින් විශාල ප්‍රමාණයකට සිදු වූ දෙයක් සොයාගැනීමට නොහැකිව තිබෙන බව වාර්තා වෙයි. එල්.ටී.ටී.ඊ බැංකුවලින් සහ වෙනත් ආකාරවලින් සොයාගත් රත්රන් කිලෝ සීයකට ආසන්න ප්‍රමාණයකින් මහබැංකුව වෙත බාර දී ඇත්තේ කිලෝ 40ක් පමණ අඩුවෙන් බව ද දැනගන්නට ඇත. කෙසේ නමුත්, පසුගිය කාලයේ රාවය පුවත්පත ඍජුව ම වාර්තා කළේ රත්රන් විශාල ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂලා විසින් …

Continue Reading

එට්කා කොහෙත් ම විශ්වාස නැත!

ගෝලීය ධනවාදය මුලු ලොව මහත් අස්සක් මුල්ලක් නෑර ඉතිර පැතිර ඇති වකවානුවක කිසිදු රටකට නිදහස් වෙළඳාමට අනුගත නොවී පවතින්නට බැරි ය. ලොව සියලු රාජ්‍යයන් අර්ථ ක්‍රමයේ කුමන වෙනස්කම් මධ්‍යයේ වුව ද එකිනෙකා සමඟ විවිධ පන්නයේ ගිවිසුම් අත්සන් කර ගනිති. රටවල් අතර වන වෙළඳාම සඳහා කෙරෙන ගිවිසුම් ඒ අතරින් ප්‍රධානය. එවැනි ගිවිසුම්වලදී සෑම විටක ම පාහේ රටවල් දෙකට ම යම් බඳු …

Continue Reading

උඩුවේ හිමි ඇඬුවේ ඇයි? – එහිමි අලි ජාවාරමට ද සම්බන්ධ සේක!

උඩුවේ ධම්මාලෝක හිමි මේ වන විට සිටින්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ය. ඒ නීතිවිරෝධීව වන අලි පැටියෙකු ලඟ තබා ගැනීම හේතුවෙනි. ඉතාම හාස්‍යජනක ලෙස එය එසේ නොවෙතැ යි කියන්නට දත කෑව ද උන්නාන්සේ හත් පොළේ ගා ගැනීමට වඩා දෙයක් කරගත්තේ නැත. එහෙත් බරපතළම කරුණ නම් එය නොවේ. අලි පැටියෙක් තබාගන්නවාට අමතරව අලි රොෂාන්ලා සමඟ අලිපැටවුන් ජාවාරම් කරන්නට ද …

Continue Reading

පවිත්‍රා පත්තිනි දේවාලයට යයි!

කාන්තා දිනය සමරන්නට හිටපු ආර්යාව ශිරන්ති සමඟ හිටපු ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි ද එක් වූ බවත්, බන්දුල ගුණවර්ධන වැනි අයත් ගොස් තිබූ බවත් දකින්නට ලැබුණි. පවිත්‍රාදේවිය සහ පත්තින දේවිය අතර අවියෝජනීය සම්බන්ධයක් ඇත. දෙදෙනාගේ නම් පවා සමානය. දෙදෙනා ම සටන්කාමී ය. පවිත්‍රාදේවිය යනු, සූරියකන්දේ දේවතාවිය ය. ඒත් සූරියකන්දේ ඝාතනයට ලක් වූවන් වෙනුවෙන් නම් ශත පහක දෙයක් කරන්නට සමත් වූයේ නැත. නමුත් …

Continue Reading

විමල් සහ ගෝඨාභය ජපන් යාමේ රහස කුමක් ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ හිටපු ආරක්ෂක ලේකම් විමල් වීරවංශ ලබන සතියේ ජපානයට යෑමට කටයුතු සූදානම් කෙරෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. මෙම ගමනෙහි මූලික අරමුණ වන්නේ, නව පක්ෂයේ නායකත්වයට පත් කිරීමට නියමිත ගෝඨාභය රාජපක්ෂව ජපානයේ විමල් පාක්ෂිකයන්ට මුණගැස්වීම යි. විමල් වීරවංශ විසින් ජවිපෙන් ඉවත් වෙද්දී ජපානයේ ජ.වි.පෙ. ආධාරකරුවන් කිහිපදෙනෙක් මුළා කොට ගත් බව බොහෝ අය දන්නා කරුණකි. …

Continue Reading

බදු ඉහළට!

යහපාලන ආණ්ඩුවේ පළමු අය-වැය වූ 2016 අය-වැයෙන් ඉදිරිපත් කර තිබූ බදු යෝජනා සංශෝධනය කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේ ය. රටේ ආර්ථික උන්නතිය වෙනුවෙන් කිසිදු සාධනීය යෝජනාවක් හඳුන්වා දී නොතිබුණු 2016 අය-වැය අර්බුදයට ලක් වනු ඇති බව මැදහත් විචාරකයන් එදා ප්‍රකාශ කළේ, ආදයම් උපයන කිසිදු මඟක් එහි නැති බවත් ජනතාව මත …

Continue Reading

මහින්දගේ මානසික තත්වය අයහපත් අතට!

හිටපු ජනාධිපතිවරයාගේ මානසික තත්වය අයහපත් අතට හැරී ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. අතිශය කේන්ද්‍රීය වූ මහත් විධායක බලයක් භුක්ති විඳි මහින්ද රාජපක්ෂ ඒවා සියල්ල අහිමිවීමෙන් මහත් ආතතියකට ලක් වූයේ බලය නැති වූ විගස ම ය. කෙසේ වෙතත්, මේ වන විට යෝෂිත රාජපක්ෂ සිදු කරනු ලැබූ මූල්‍ය අපරාධ ඔප්පු වෙනු ඇති බව සහ තාජුඩීන්ගේ ඝාතනයට නාමල් රාජපක්ෂ නුදුරේ …

Continue Reading