- Monday
- December 23rd, 2024
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් අවධාරණය කර ඇත. තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ. ආණ්ඩුක්‍රම...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විද්වත් වාර්තාව තමන් නොපිළිගන්නා බව දමිළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂයක් වන සෙල්වම් අඩෙක්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ පක්ෂය පවසයි. එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම වාර්තාව වඩාත් හොඳින් අධ්‍යයනය කර බැලීමේදී...
එක්සත් ජාතික පක්ෂ- දෙමළ සන්ධාන ආණ්ඩුවේ මූලික එකඟතා ගිවිසුමට අදාළ බෙදී වෙන්වුණු රාජ්‍යයකට (ෆෙඩරල්) අදාළ ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අදාළ පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය වෙත එක්සත් ජාතික පක්ෂයේ ඒජන්තයින් දින කිහිපයකට වරක් යොමුකිරීමේ මෙහෙයුමක් සති කිහිපයක සිට ක්‍රියාත්මක වෙමින්...
ජනමතයට පිටුපාමින් එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් මෙය ඞී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, ඩඞ්ලි සේනානායක වැනි පක්ෂයේ අතීත නායකයන්ටත් කරනු ලබන අවනම්බුවක් බවත් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පවසති. ශ්‍රී ලංකා...
සංහිඳියාවට බාධා ගෙන දෙන ෆෙඩරල් ක්‍රමයක් මෙරටට කිසිසේත් සුදුසු නොවන බව රජයට මතක් කර දෙන බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කළහ. ඉදිරි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමට රජයේ සූදානමක් ඇති බවට මාධ්‍ය ඔස්සේ...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට තමන් වහන්සේ විරුද්ධ වූ බවට පළ වූ මාධ්‍ය ප්රවෘත්ති මල්වතු මහ නාහිමියන් ප්‍රතික්ෂේප කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 දා) පැවැසීය. ඇතැම් පෞද්ගලික පුවත්පත් සහ රූපවාහිනි නාලිකා ජනතාව නොමඟ යවමින් තමන් වහන්සේ නව ව්‍යවස්ථාවට...
1978 සිට සෑම ප්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් ගැන කථාකාවතක් පැන නගී. අවසනේ එය ඉටු නොවන පොරොන්දුවක් ලෙසින් මේ රටේ දේශපාලන ඉතිහාසයට එක් වේ. පසුගිය ජනාධිපතිවරයේ දී ද මේ පිළිබඳ පොරොන්දුවක් ප්‍රධාන දේශපාලන...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන මෙහෙයුම් කමිටුවේ කිසිවකුට වැනීසියේ වෙළෙන්දන් මෙන් හැසිරීමට ඉඩදිය නොහැකි බවත්, මස් රාත්තලක් ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකි බවත්, අපට මේ රට වටිනා හෙයින් රටේ සහජීවනය, සංහිඳියාව, සාමය බිඳවැටෙන අයුරින් නීති හැදීමට අප සූදානම් නොමැති බවත් ජාතික...