සඳ ගමන බොරුවක්ද?

1951 මැයි මස 25 වැනිදා, ජනාධිපති ජෝන් එෆ් කෙනඩි, 1970 වසර වෙත්දී ඇමෙරිකානුවෙකු සඳ මත ට යවන බවට ප්‍රතිඥා දී සිටියා. 1969 ජූලි 20 වැනිදා, නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රීන් ඇපලෝ 11 යානයෙන් සඳ තරණය කළා. කෙසේ වෙතත් ඒ මොහොත දැක බලාගන්න ජනාධිපති කෙනඩි ජීවතුන් අතර සිටියේ නැහැ. 1972 වසර වන විට තවත් සඳ ගමන් පහක නිරතවන්න ඇමෙරිකා එක්සත් ජනපදයට …

Continue Reading

චීන නගරයක් මැද්දේ සමාන්තර විශ්වයක් මතුවෙයි?

ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ හත්වැනිදා චීනයේ ෆෝෂාන් නගරට ඉහළින් අහසේ වළාකුළු මත මහා නගරයක් මතුවෙන හැටි දහස්ගණනක් දෙනා ඇස්දෙකෙන් දැක්කා. ඒ අහසේ පාවෙන නගරය විනාඩි කිහිපයයි තිබුණේ. ඊටපස්සේ අතුරුදහන්වුණා. එයින් දවස් කිහිපයකට පස්සේ ජියෑංෂී පළාතෙනුත් ඊට සමාන සිද්ධියක් වාර්තාවුණා. අහසේ වළාකුළු මත පාවෙන මහා නගරයක්. මේ අද්භූත අහසෙ පාවෙන නගර ගැන ලෝකේ පුරාම මාධ්‍ය ආයතන වාර්තා කළා. මේ නම් සමාන්තර …

Continue Reading

ඩයිනෝසරයෝ තව ම ජීවතුන් අතර ද?

ඩයිනසෝරයන් මුළුමනින් ම මිහිතලයෙන් වඳවී යන ලද බවට සැලකෙන්නේ අදින් වසර මිලියන හැට හයකට පෙර යි. අභ්‍යාකාශය ගෙන ආ විනාශයක්, එනම් ධූමකේතුවක් හෝ උල්කාපාතයක් පෘථිවිය සමග ගැටීම නිසා ඇතිවූ ව්‍යසනකාරී දේශගුණික ආපදා මාලාව මේ දැවන්තයින්ගේ සමුගැන්මට වගකියන්නට ඇති බව ප්‍රචලිත මතය යි. එදා ඩයිනසෝරයන්ට මරු කැඳවමින් පෘථිවියට වූ තුවාලය යැයි සැලකෙන ආවාටයක් මෙක්සිකෝවේ “චීක්සලූබ්” හි තිබෙනවා. පරමාණු බෝම්බ ලක්‍ෂගණනක ප්‍රබලතාවක් …

Continue Reading

ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිව මැරුවාද..? මරාගත්තාද..?

“රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. ඔබට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න.” ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි පළමු වැනි වතාවට ජාතිය අමතමින් කියාසිටියේ එයයි. අඩු ම වයසක දී පදවිප්‍රාප්තිය ලැබූ ඇමෙරිකානු ජනාධිපති වරයා ඔහු යි. අඩුම වයසකින් මරණයට පත්වූ ඇමෙරිකානු ජනාධිපති වරයා ද ඔහු යි. ධවල මන්දීරය වඩාත් ආකර්ෂණීය තැනක් බවට පත්කළ කෙනඩි ජනාධිපතිවරයාත් ජනාධිපති ආර්යාවත් …

Continue Reading

ඔෂෝ කල්ලිය ඇති කළ ජෛව ත්‍රස්ත ප්‍රහාර භීතිය!

දිග රැවුල් ඇති අය ඇමෙරිකානුවන්හට සැකයි. දිග රැවුල් ඇති ජටා බැඳි අයට ඇමෙරිකානුවෝ බියයි. ඔෂෝට මේ දෙකම තිබුණා පමණක් නොව ඔහු ලෝගුවත් ඇන්දා. ඔහු වයස විසි එකේදී “ඥානාවබෝධය” ලැබූ බව කියනවා. ඔෂෝ යන්නෙන් අර්ථවත් වන්නේ ජපන් බසින් “නායක හිමි” යන්නයි. ඔෂෝ 1971 වසරේ පටන් තමන්ව “භග්වාන් ශ්‍රී රාජ්නීෂ්” යනුවෙන් හඳුන්වාගත්තා. ඔහු දර්ශනවාදය පිළිබඳ මහාචාර්වය වරයෙක්. ඔෂෝ ගේ නව සන්‍යාසීය ඉගැන්වීම් …

Continue Reading

ඩිස්නිලන්තයේ අද්භූත සිදුවීම් පෙළක්!

13 බටහිර ලෝකයාට සුබ සංඛ්‍යාවක් නොවෙයි. ජේසුස් වහන්සේව පාවාදුන් ජුදාස් අවසන් රාත්‍රීභෝජනයට හිඳගත්තේ 13 වැන්නා හැටියටයි. එල්ලුම් ගසේ මළපුඩුව වෙත නැගයන්නට ඇති පඩි ගණන 13 ක්. යමෙකුගේ නමට අකුරු 13 ක් ඇත්නම් ඔහුට යක්‍ෂයා සමග බැඳීමක් පවතිනවා. 1313, ඩිසිනිලන්ත මාවත, ඇනහයිම්, කැලිෆෝර්නියාව. ඒ ඩිස්නිලන්තය පිහිටා ඇති තැන ලිපිනයයි. “මිකී මවුස්” (Mickey Mouse) “MM”, M අකුර ඉංග්‍රීසි හෝඩියේ 13 වැනි අකුර! …

Continue Reading

බර්මියුඩා භීතියේ නවතම අනාවරණය

සියලු සත්ත්වයන් හට අනතුරක් පිළිබඳව භීතිය ඉවෙන් මෙන් දැනෙත්නම් මිනිසාට එසේ නොවෙනු ඇත්ද? සොබාදහම අපට ඒ ඉව දී නැත්ද? බර්මියුඩාව. ඒ ඇසූ පමණින් ගුප්ත සන්ත්‍රාසය දනවන වචනයක් වී ඇත්තේ ඇයි? බර්මියුඩාව… අන්ධකාරයේ ත්‍රිකෝණය… යක්‍ෂයාගේ මුහුද… මුහුදෙන් ගුවනින් නිතර ගමන් යන අයට මතු නොව ජීවිත කාලයකට නැවකට අහස් යානයකට පා නොතබන අයට පවා බර්මියුඩා ත්‍රිකෝණය යන තැන ගුප්ත හැඟීමක් ඇතිකරවන තැනක්. …

Continue Reading

හිම කඳු අතර සැඟවෙන අබිරහස් මෘග මිනිසා

ඒ වෙද්දී ලැප්කා දෝමා හට වයස අවුරුදු දහහතරයි. නේපාලයේ සීතල හිම කඳු අතර මචර්මෝ නිම්නයේ දිවි ගෙවූ ඈ සුපුරුදු පරිදි සිය පවුලේ දායාදය වන යැක් ගව පට්ටිය දක්කාගෙන නිම්නය කරා ඇදුණා. ගවයින් උලා කමින් සිටියදී ඈ දිය පහර අසල ගිමන් හැරියා. හිටිහැටියේම කිසිවෙක් හෝ කිසිවක් තමන්දෙස බලාසිටිතැයි යන හැඟීමෙන් මඩනා ලද ඈ හැරී බැලුවා. පුරාකථා සහ භයානක සිහින වලින් පමණක් …

Continue Reading

දැනගත් නොදන්නා ග්‍රහලොව

මේ ලිවීමට අප අත තබත්දී ප්ලැනට් එක්ස් (Planet X) නමින් හඳුන්වන නාඳුනන ග්‍රහයා ගැන කතාව පැවතුනේ, හඳුනා නොගත් පියාඹන වස්තු, ලොක්නස් ජලාශයේ සත්ත්වයා, නෙමෙසීස් රතු වාමන තාරකාව ආදී මිත්‍යාව කොට පහසුවෙන් බැහැරකෙරිය හැකි දෑ පවතින කල්පිත කලාපයකයි. නමුත් දෛවෝපගතලෙස දැන් මේ ලියමන පළකරන්නට සිදුව ඇත්තේ තවමත් නොදුටු නවවැනි ග්‍රහයෙක් බොහෝකලෙක සිට අපෙන් සැඟව සිටින බවට ප්‍රසිද්ධ මාධ්‍ය වල සිදුවූ හෙළිදරවුවත් …

Continue Reading

හිරු ගේ නිවුන් සොයුරිය, මිනිස් වර්ගයාට දඬුවම් පැමිණවීමට ඒවිද?

මුලින්ම කිව යුතු දෙය නම්, විශ්වයේ සියලු තාරකා වලින් තුනෙන් දෙකොටසක් හුදෙකලා තාරකා නොවන බවයි. එක්කෝ ඒවා යුගල වශයෙන් පවතිනවා. එක්කෝ පොකුරුවශයෙන් පවතිනවා. ඉතින් අපේ හිරු හුදෙකලා දරුවෙකුම විය හැකිද? ඉතින් හිරුට සගයෙක් හෝ සගයන් ඇත්නම් ඒවා මෙතෙක් කලක් නොපෙනී තිබුණේ මන්ද? හිරු වැනි ගිනි ගෙන දැවෙන යෝධ ආලෝක ගෝල වලට වඩා වැඩි ගණනක්, රතු වාමන තාරකා විශ්වයා පුරා විසිරී …

Continue Reading