යහපාලනෙන් අපිට මොනවද ලැබුණේ..?
‘නාස්‌තිය, දූෂණය නතර කළාලු. කෝ ඒත් අපිට ලැබුණ දෙයක් නැහැනේ’. ‘හාල් මිල අහස උසට ගිහින්. මෙහෙම අහේනියක් කවදාවත් තිබුණේ නැහැනේ’, ‘මේ ආණ්‌ඩුවෙන් කියලා තඹ සතේක සංවර්ධනයක් වෙලා නැහැ.’ මේ පසුගිය කාලය පුරා හඳ දෙස නොව, හඳ පෙන්වන ඇඟිල්ල දෙස බැලීමට පුරුදු පුහුණු කර සිටි ජනතාව යහපාලන ආණ්‌ඩුව ගැන කියනවා යෑයි කියන කතා කිහිපයකි. ලංකාවේ ගොවි ජනතාව කෙරෙහි පවතින සුවිශේෂ බලය …
Continue Reading
ජනපති නියෝගයෙන් තවත් පොරොන්දුවක් ඉටුවෙයි!
වසර අටකට අධික කාලයක් රණවිරුවන් රවටමින් විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද කල්මැරීමේ කටයුත්තක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉටුකොට ඇත. ඒ අනුව වසර 10කට අඩු සේවා කාලයක් හිමි ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් 1379 දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට ජනාධිපති ප්‍රමුඛ රජය තීරණය කොට ඇත. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අඛන්ඩ වසර 10 සේවය සපුරා නැති …
Continue Reading
සයිටම් ප්‍රශ්නය ජනපතිට දැනෙයි
මාලඹේ නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුව පිළිබඳව සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. විශ්වවිද්‍යාල වෛද්‍යපීඨවල දරුවන්ට කිසිදු ආකාරයකට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත් එනිසා පන්ති වර්ජනය නොකරන ලෙසත් ඉල්ලා සිටි ජනාධිපතිවරයා අධ්‍යාපනයේ ප්‍රමිතිය වර්ධනය කරගනිමින් සියලු දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබාදීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය. හෙතෙම මේ බැව් පැවසුවේ …
Continue Reading
ජනපතිගේ වැඩපිළිවෙළ ජාතික බුද්ධි මණ්ඩලයේ පැසසුමට!
මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට ලක් වෙයි. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ(31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ බව සදහන් කෙරිණි. පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවමින් එහි පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබද පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර …
Continue Reading
බලයට එන්න 2020 මහ ඡන්දය හැර කෙටි පාරවල් නෑ
බලය වෙනුවෙන් අරගල කරන කිසිවෙකුටත් 2020 පසුව එන මැතිවරණයකදී මිස වෙනත් විකල්ප ක්‍රම වලින් ඒ සඳහා ළඟා විය නොහැකි බවත් රට කරවන්නට බහුතර ජනතා කැමැත්ත හිමි විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. සියලූදෙනා එක්ව සටන් කළ යුත්තේ බලය සඳහා නොව රට ගොඩනඟමින් ජනතා ගැටලු සඳහා තිරසර විසඳුම් ලබා දීමට යැයිද ජනාධිපතිවරයා අනාවරණය කළේය. දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් …
Continue Reading
ජනපති සංවේදී මොහොතක (විශේෂ-වීඩියෝ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ගාල්ලේ පැවති උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී සිදුවූ සංවේදී සිදුවීමක් අප වෙත වාර්තාවේ. එකවර කුඩා දැරියක් ලොකු බෝතලයක් අතින් ගෙන ආරක්ෂක වලලු බිඳගෙන ඉදිරියට පැමිණ ඇත. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් එය වැලක්වීමට උත්සහ කළද ජනාධිපතිතුමා එම දැරියට තමා වෙත පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙස පවසා ඇයව කැඳවා ඇත. “ආ.. මගේ දුවේ.. මොනාද ඔය ලොකු බෝතලයක දාගෙන …
Continue Reading
කුප්‍රකට බැඳුම්කර වංචාවට එරෙහිව ජනපති දැඩිව ක්‍රියාත්මක වෙයි
වත්මන් යහපාලන රජය යටතේ මහබැංකුවේ සිදුවූ කුප්‍රකට බැදුම්කර වංචාව ගැන සොයා බලා එයට සම්බන්ධවූවන් අධිකරණය හමුවට කැදවීම සදහා ක්‍රියා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇත. අද උදෑසන නීතිපතිවරයා අමතා ඇති ජනාධිපතිවරයා මෙම කොමිසම සකස් වියයුතු ආකාරය හා එහි සංයුතිය පිළිබද නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබේ. මෙහිදී ජනාධිපතිවරයා නීතිපතිවරයාට අවධාරණය කර ඇත්තේ විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාව …
Continue Reading
ජනපති මරන්න දත කෑ විජිත් රෝහණ විජේමුණියා රට පනී! (විශේෂ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 ජනවාරි මස 26 වනදා සිදුවන සෙනසුරු මාරුවට ප්‍රථම මරණයට පත්වන බවට අසත්‍ය ප්‍රචාරයක් සහ එමඟින් ජාතික ආරක්ෂාව අවදානකමට ලක්කිරීමට උත්සහ කළ කුප්‍රකට ජෝතිෂ්‍යවේදීයෙකු යැයි කියාගන්නා විජිත් රෝහණ විජේමුණි නැමැති අයවලා තම ඉලක්ක වැරදුනු හෙයින් විදෙස් ගත වීමට සැලසුම් කරමින් සිටින බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට සති කිහිපයකට ඉහතදී මොහු එක්තරා විදේශ තානාපති කාර්යාලයක් …
Continue Reading
ජනපතිට සිහිකැඳවීමක්!
2015 ජනවාරි 08 විප්ලවය සඳහා සමාජ ජාලය තුළ සුවිශාල දායකත්වයක් දැක්වූත්, මෙරට ප්‍රබලතම දේශපාලන ෆේස්බුක් පිටුව ලෙස සැලකෙන “UPFA – A Brighter Future” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා විශේෂ සටහනක් තබා ඇත. UPFA – A Brighter Future ෆේස්බුක් පිටුවේ තබා ඇති එම සම්පුර්ණ සටහන මෙසේයි. “ගරු ජනාධිපතිතුමණි, එදා සටන් වැදුණු සියලු දෙනාගේ පොදු අපේක්ෂාව වුනේ සධාරණ සමාජයක් සහ යහපාලනයක් …
Continue Reading
යහපාලනය තවත් පොරොන්දුවක් ඉටුකරයි!
වත්මන් යහපාලනය රජය එදා දුන් මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් රෙදි පිළි සහ මත්ස්‍ය සම්පත් යුරෝපා රටවලට අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට නැවත වරක් ජී. එස්. පී. ප්ලස් සහනය ලබාදීමට යුරෝපා කොමිසම ඊයේ (11) තීරණය කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ සිදුවන සංවර්ධනයත්, මානව අයිතිවාසිකම් සුරක්ෂිත වීමත් පිළිබඳව යුරෝපා සංගමය අගය කොට ඇති අතර ඒ හේතුවෙන් රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති පාලන …
Continue Reading