- Sunday
- April 20th, 2025

කෝට්ටේ නගරසභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියත් නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි. නාම යෝජනා ලබාදෙන පොරොන්දුව මත තමා බැසිල් රාජපක්ෂ මහතා හමුවී පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බවත්, කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට...