- Friday
- August 19th, 2022

වයෝවෘද්ධ පූජ්‍ය පක්ෂය වෙත නව රක්ෂණාවරණයක් ලබාදීම පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර, එහිදී ඉදිරිපත් කෙරුණු යෝජනාවක්...
මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට ලක් වෙයි. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ(31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ බව සදහන් කෙරිණි. පිරිවෙන් අධ්‍යාපනය...