ජනපති නව දේශපාලන ප්‍රවේශයකට සැරසෙයි!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දේශපාලන ගමනක් සඳහා වූ ප්‍රවේශයක් ගන්නා වූ බවට ඉඟියක් ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් සමඟ සිදුකළ සංවාදයකින් අනාවරණයවේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාද වන අතර එම සංවාදයේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සලකා කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරන අතර රජයට එල්ල වන ඇතැම් චෝදනා නිවැරැදි කිරීමට එයම ප්‍රමාණවත් නොවන හෙයින් …
Continue Reading
නව කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුව දෙදරයි!
ආණ්ඩුවේ පාර්ශ්වකාර ප්‍රධාන පක්ෂ දෙකට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් ඇමැති මණ්ඩල සංශෝධනය දින නියමයක් නැතිව කල් දමා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. එජාපය හා ශ්‍රී ලනිප ආණ්ඩුව පිහිටුවා ඇත්තේ එජාපයට කැබිනට් ඇමැති තනතුරු 30ක් සහ ශ්‍රී ලනිපයට ඇමැති තනතුරු 15ක් වශයෙන් බෙදී යන එකඟතාව මත වන අතර එම එකඟතාව කඩ කරමින් ශ්‍රී ලනිපයට දැනට එජාපයට අයත් ඇමැති තනතුරු ලබාදිය …
Continue Reading
රුසියාවේ සිට පැමිණි පසු ජනපති වෙනසකට මුල පුරයි
කවුරු කැමැති වුවත්, අකමැති වුවත් ඉදිරි දෙසතිය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආර්ථික හා දේශපාලනික වශයෙන් ඉතාමත් තීරණාත්මක සහ දැඩි තීන්දු කිහිපයක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්‌ථාවරත්වය ඇති කිරීමට දැඩි තීන්දු කිහිපයක් ද එම කාලසීමාවේදී ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මෙම …
Continue Reading
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූවන් ජනපතිගේ සම්මානයට ප්‍රාප්තවෙයි
මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන ‘ජාතික සම්මාන උළෙල 2017’ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. මෙහිදී ජාතික සම්මානයෙන්, ජාතියේ සම්භාවනාවට පාත‍්‍ර වූයේ, මාතෘ භූමියේ සාඩම්බර ප්‍රෞඪත්වය ඔසවා තබනු පිණිස මෙන්ම දේශයේ අනභිභවනීය ගෞරවය සහ ප‍්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශී‍්‍ර ලාංකිකයින්ය. වසර 12 කට …
Continue Reading
ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකා රජයට පැසසුම් – ජනපතිගේ ස්ථාවරය දේශීය යාන්ත්‍රණයකට
ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග අමෙරිකාවේ පැසසුමට ලක්ව තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් අමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි. අමරිකාවේ මෙම තීන්දුව හේතුවෙන් අනෙකුත් රටවල්ද ශ්‍රී ලංකාවට සහය …
Continue Reading
ආණ්ඩුවේ ශක්තිය ගැන ජනපතිගෙන් සහතිකයක්!
මාධ්‍ය තුළින් විවිධ දේශපාලන විකාර පෙන්නුවද මේ ආණ්ඩුව එහෙම වට්ටන්න පුළුවන් එකක් නොවන බව පැහැදිලිවම කිව යුතුයැ’යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. මේ ආණ්ඩුව හෙට වැටෙන එකකුත් නොවෙයි. හෙට වැටෙයි කියලා බලාගෙන හිටියත් ඒක වෙන දේකුත් නොවෙයි. අපේ නිල කාලය අපි යනවා වගේම අපි ඊළඟ මැතිවරණ සඳහාත් රජයක් විදියට ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගෙන ආර්ථික සංවර්ධනය ඇති කරගෙන මූලික ප්‍රශ්න …
Continue Reading
රණවිරුවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ යෝජනාව ජනපති තරයේ ප්‍රතික්ෂේප කරයි
රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්‌ඩු කිරීමටවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ …
Continue Reading
උතුරේ සංවර්ධනයට ජනපතිගෙන් නව සැළැස්මක්!
උතුරු පළාතේ සංවර්ධනයට නව සැළැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පවසයි. සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තම අමාත්‍යාංශ යටතේ පවතින සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බලන ලෙස සෑම අමාත්‍යවරයෙකුටම උපදෙස් දෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ කාල සටහන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද උපදෙස් දෙන බව කියා සිටියේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ …
Continue Reading
ජනපති මෛත්‍රී ඉතිහාසය ඓතිහාසිකව වෙනස් කරයි (විශේෂ)
දේශමාමක විරුවන් දේශ දෝහීන් ලෙස නම් කරමින් ලබා දුන් වැරදි තීන්දුව නිවැරදි කිරීමේ ඓතිහාසික අවස්ථාව ලක්වාසී සියලු දෙනාට මහත් අභිමානවත් අවස්ථාවක් ලෙස සැමරිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. තිස් වසරක යුද සමයේ රට වෙනුවෙන් සටන් වැදුණු සියලු ආරක්ෂක හමුදා, පොලීසිය ඇතුළු විරුවන් දේශප්‍රේමීන් බව ද මේවැනි අනභිභවනිය අවස්ථාවක ඔවුන්ට ජාතියේ අභිමානය පිරිනැමිය යුතු බව ද ජනාධිපතිවරයා පැවැසීය. …
Continue Reading
ඉදිරි ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී බවට ප්‍රකාශයක්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වන්නේ ද වත්මන් ජනාධිපතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ, කළුතර නගර ශාලාවේ පැවැති තරුණ සමුළුවට එක්වෙමිනි. එසේම තවත් වසර කිහිපයක් ගත වන විට මෙරට ජනප්‍රියම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව ද ශාන්ත බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.
Continue Reading