හිටපු ජනපති මහින්ද අත්අඩංගුවට ?

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව අපි හෙළි කළෙමු. අද දිනයේ දළදා වහන්සේ වන්දනා කිරීමට ගිය හිටපු ජනපති මහින්ද මාධ්‍ය ඇමතුවේ ය. එහි දී ඔහු පැවසුවේ, මෙලෙස බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන අවසානයේ දී තමා ව ද අත්අඩංගුවට ගනු ඇති බව යි. එහි දී ඔහු නාම ලේඛනයක් කියා ගෙන ගියේ ය. එනම්, මේ අයුරින් …

Continue Reading

හිටපු ජනපති මහින්ද කතරගම යයි

දැන ගියොත් කතරගම යනුවෙන් කතාවක් තිබේ. මේ දිනවල මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දැනගෙන ගිය එක ම ගමන ලෙස මේ කතරගම යෑම දැක්විය හැකි ය. විමල් වීරවංශලා, ගම්මන්පිළලා මහින්දව ගෙන යන්නට තතනන මාවතක් තිබේ. කෙසේ වෙතත් ඒ මාවතේ කෙළවර ඇතැයි කියා සිතා සිටි පක්ෂය කිසිදා නිර්මාණය වෙන්නක් නොවන බව දැන් ආරංචි ලැබෙයි. ඒ ගැන අපි පසුවට ලියන්නෙමු. මේ මහින්ද රාජපක්ෂ දණ්ඩ නමස්කාරයෙන් …

Continue Reading

යෝෂිතට පුහුණුවෙන්න රටේ සල්ලි වියදම් කළ හැටි මෙන්න!

යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ, මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවට ය. එයට අමතරව මේ කුමාරවරුන්ට බොහෝ චෝදනා ඇතත්, සමහර ඒවා ඔප්පු කර ගත නොහැකි බැවින් කරලිගත වන්නේ නැත. යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන මරාගෙන මැරෙන මට්ටමෙන් පෙනී සිටි ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ද දැන් නොකර සද්ද සිටිති. මේ කියන්නට යන්නේ, යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධාරියෙක් ලෙස ජනතා මුදල් වියදම් කර ඇති ආකාරය ගැනයි. ෴ …

Continue Reading

රාජපක්ෂ සමාගමේ කොටි සබඳතා හෙළිකෙරෙයි ද?

මහින්ද රාජපක්ෂ නඩය පෙනී සිටින්නේ මෙරට දේශප්‍රේමයේ පොල්මඃකරුවන් ලෙසිනි. එය ඔවුනට මැදමුලන වලව්වෙන් ලද බූදලයක් සේ ය. එහෙත් ඔවුන් කොටි සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බව පසුගිය කාලයක් පුරා නොයෙක් විට මතු වූ කරුණකි. ඒවා වරින් වර මතු වී යටපත් වුණා විනා බරපතළ ලෙස හෙළිදරව්වීමක් වුණේ නැත. එයට ද බොහෝ හේතු බලපෑ බව ප්‍රකට කරුණකි. රාජපක්ෂවරුන් කොටින්ට මුදල් දුන් බවට පාර්ලිමේන්තුවේ …

Continue Reading

මේවා අහල පණ පලයං ලබන පෙරේදා!

මෙහි යොදා ඇති උධෘතය සාමාන්‍යයෙන් අප යොදන තාලයේ එකක් නොවේ. එනමුත්, මේ දැන් දැන් ලියන්නට සිදුව ඇති නරිනාටක නිසාවෙන් මෙවැනි උධෘත යෙදීමට සිදු වීම ගැන අප පාඨකයන් අපට සමාව දිය යුතු ය. මේවා ගැන ලිවිය යුත්තේ ගම්මැදි හෑලි යොදාගෙන බව සැකයක් නැත්තේ, මේ ප්‍රකාශ එතරම්ම විසුළුසහගත නිසා ය. ඊයේ (19) මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ …

Continue Reading

ශ්‍රි.ල.නි.ප.ය දෙකඩ වුවත් පරික්ෂණ දිගට ම!

තම පවුලට එරෙහිව සිදු කෙරෙමින් යන පරික්ෂණ කටයුතු නවතා දැමෙන්නේ නම් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දේශපාලනයෙන් විශ්‍රම ගැනීමට වුව ද සූදානම් බව ආරංචි මාර්ග වාර්තා සඳහන් කරයි. දැනගන්නට තිබෙන පරිදි මේ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ද දන්වා ඇත. නව පක්ෂයක් සෑදීමේ මූලික අරමුණක් ලෙස මේ කෙරෙන පරික්ෂණ කටයුතු නවතා ගැනීම ද හේතු වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් …

Continue Reading

අභයාරාමයේ රතන සූත්‍රය සජ්ජායනා කිරීම

මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඕමාරේ කස්සප ආදී හිමිවරුන් නාරාහේන්පිට අභයාරාමයේ හෙවත් හිටපු ජනපතිවරයාගේ රක්ෂණාස්ථානයේ රතන සූත්‍රය සජ්ජායනා කොට රට පුරා පිරිත් පැන් ඉසින්නට වැඩ පිළිවෙලක් සකසා ඇති බවට පුවත් වාර්තා පළ වෙයි. රතන සූත්‍රය බුද්ධ කාලීන භාරතයේ දේශනා කරන්නට හේතු වූයේ විසාලා මහනුවර නම් නගරයේ ඇති වූ තුන් බියක් නිසා ය. ඇත්ත වශයෙන් ම එකී තුන් බියෙන් එක් බියක් වූයේ අමනුෂ්‍ය බිය …

Continue Reading

කලු කබාය සහ හිටපු ජනපති

සිය පුත්‍රයා වෙනුවෙන් පෙනී සිටීමට කලෙකට පසුව නැවතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නීතිඥ කලු ලෝගුවට බැස්ස බව ලංකාවේ ප්‍රධාන මාධ්‍ය බොහෝ උත්කර්ෂයෙන් යුතු ව වාර්තා කළේ ය. මහින්ද රාජපක්ෂ තම කිසිදු සමීපතමයෙක් වෙනුවෙන් උසාවි නාවේ ය. අඩු ම තරමේ තම සොයුරා බැසිල් වෙනුවෙන්වත් මැදිහත් නොවූ අතර යෝෂිතගේ ප්‍රශ්නයට මෙසේ ආවේ ය. එය පියෙක් ලෙස කළ යුතු වුවත්, වෙනත් ප්‍රශ්නයක් ඇත. …

Continue Reading

යෝෂිතගෙ තනියට නාමලුත් ඉක්මනින් ඇතුළට?

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද නුදුරේ දී ම අත්අඩංගුවට ගනු ඇති බව දැන ගන්නට ඇත. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රගර් පරිපාලනය නිසා වූවක් බවත් එයට හිටපු ජනපති කුරුණෑගල මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් ඍජුව සම්බන්ධ බවත් එයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටත් චෝදනා එල්ල වී ඇත. එසේ ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන සමාගම් 5ක් වෙනුවෙන් ආයෝජනය කිරීමට මුදල් ලැබුණේ කොහෙන්, කෙළෙසක …

Continue Reading

ගල උඩ සටන ඇරඹෙයි!

මෙතෙක් දිනයක් හැංගි හැංගි බැඳි වෙස් මුහුණු ගලවාගෙන අලුත් පක්ෂය හදාගන්නට මහින්ද රාජපක්ෂ නඩය කටයුතු සූදානම් කරගෙන ඇත. රීඩ් ශ්‍රී ලංකා ප්‍රාදේශීය පුවත් වාර්තා කරන අන්දමට අලුතෙන් හදන පක්ෂයට දැනටමත් රට පුරා කුඩා රැස්වීම් පැවැත්වෙමින් යයි. සිනහවට කරුණ නම්, කැලේ මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරු නොවේ යැයි කියන්නාක් මෙන් මහින්ද නඩය පක්ෂ කාර්යාලය විවෘත කළ දා නැටූ නාඩගමයි. මිථ්‍යා විශ්වාස …

Continue Reading