- Wednesday
- December 25th, 2024
ගෝඨාභය රාජපක්ෂ මහතා මීලග ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට මෙතෙක් තීරණය කර නැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීරණය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සි්‍යලු දෙනා එක් වී සාකච්ඡා කිරීමෙන් පසුව යයිද ඒ මහතා...
වලව්වේ රැස්වීමක සූදානමකි. මිදුලේ තැන් කිහිපයක කුඩා කන්ඩායම් රැස්ව සිටිති. ටික වේලාවකින් දේශපාලනඥයාගේ මෝටර් රථය එහි සැපත් විය. සිය අගසව්වන් තිදෙනා සමග ඔහු වලව්ව ඇතුලට ගියේය. "බලනව ඕයි! අර මගුල අද විසිරෙව්ව.. දැන් ඉතින් ආයේ ඡන්දයක් කරන්ඩ එපෑයැ.." "ඉතින් සර්.....
නීති විරෝධී සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මෙන්ම ගෙවීමට නොහැකිව ඇති ණය කපා දමා නව ක්ෂුද්‍ර මූල්‍ය සේවාවක් බිම් මට්ටමින් ස්ථාපිත කරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) 27/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. එහිදී විපක්ෂ...
2019 අයවැය මේ වනවිටත් තුනෙන් දෙකකින් වත්මන් ආණ්ඩුව පරාජය වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ වලස්මුල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දක්වමින්. ඊයේ(28) දිනයේ දී අමාත්‍යාංශ...
ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ඉදිරි ජනපතිවරණයට බැසිල්...
ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන බව ආඩම්බරයෙන් කියනවා. බදු ආදායම දෙගුණයක් කිරීමෙනුයි ඒ ආදායම වැඩිකරගෙන තියෙන්නේ. නමුත්, බදු ආදායමෙන් කරන දෙයක් ගැන ආණ්ඩුව කියන්නේ නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(20) පෙරවරුවේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ පැවති...
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී පසුගියදා පැවැති සාකච්ඡාවේදී රාජපක්ෂ පවුල විසින් ගත් තීරණය පිළිබඳ දැනුවත් කිරීමට රාජපක්ෂ පක්ෂවරුන්ගේ නිල දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් ඉදිරි දින කිහිපය තුළදී ජනාධිපතිවරයා හමුවී සිදුකිරීමට නියමිතය....
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම නායකයෙකුට තමන් කොන්දේසි විරහිතව සහාය දෙන බව බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටියි. කළුතරදී ඊයේ (09) පස්වරුවේ පැවති කාන්තා හමුවකදී තම අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. එසේම...
ජාතික නිදහස් පෙරමුණේ නායක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්රචාරක ලේකම්වරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ විරෝධය නොතකා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(06) ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප.ව. 4.00ට විපක්ෂ...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 9 සහ 10 යන දිනයන්හිදී නුවර අර්ල් රිජන්සි හෝටලයේදී වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. සන්ධානයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ආර්ථික, දේශපාලන සහ සමාජයීය කරුණු...
Loading posts...
All posts loaded
No more posts