- Monday
- December 23rd, 2024
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නිල නොලත් පක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ එම පෙරමුණේම නව ශාඛ්‍යා සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද(27) පාර්ලිමේන්තුවේදී රැස්වී කතා කිහිපයක් පවත්වා...
අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනෙක එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ නොවන බවත්, අදටත් ඔවුන් පෙනී සිටින්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැති අයිතිවාසිකම් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවන බවත් ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය....
පවතින දේශපාලන තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා නොදී නව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට තමන්ට සහාය ලබාදෙන මෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලිමක් කරයි. ඊයේ(23) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පැවති අත්පත්‍රිකා බෙදාදිමේ වැඩසටහනකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන...
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වත්මන් එජාපයේම කුලී-කොන්ත්‍රාත් දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ විසින් එජාප නායකයා වෙනුවෙන් ඊයේ(14) පාර්ලිමේන්තුවේදී විදේශ තානාපතිවරුන් ඉදිරියේ සිදුකරන ලද ජවනිකාවේ පිටපත සහ ප්‍රතිථිල කථානායක කරු ජයසුරිය විසින්...
ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවන ලද මහමැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට සන්ධාන ගත වී සිටින දේශපාලන පක්ෂ හැරුනු කොට ජනතා විමුක්ති පෙරමුණ,...
නව රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය පරාජයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ(05) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය....
හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ආණ්ඩු කරන්නත්, රට හෝ ආර්ථිකය ගොඩගන්නත් බැහැ, යළි ආණ්ඩු බලයක් ගන්තන් බැහැ කියන එක ඔහුම ඔප්පු කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
“ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය” නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (23) සංවිධානය කරනු ලැබූ විරෝධතාවය කොළඹ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීය. වත්මන් රනිල් – මෛත්‍රී ආණ්ඩුව විසින් අනුගමනය කරමින් සිටින බඩු මිල, තෙල්මිල වැඩි කිරීම, බදු වැඩි කිරීම, සිංගප්පූරු, ETCA...
වංචා, දූෂණ ප්‍රබලව එල්ල වී ඇති පරාජිත දේශපාලන කණ්ඩායම ආණ්ඩුව පෙරළීම සඳහා ආණ්ඩුවේ වැරැදි අයුතු ලෙස භාවිත කරන බැවින් එවැනි තක්කඩියන්ට හසු නොවන ලෙස ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජනතාවගෙන් ඉල්ලයි. පරාජිත රාජපක්‍ෂ දේශපාලන කල්ලියත්, ආණ්ඩුවෙන් ඉවත් වූ යන එන...
Loading posts...
All posts loaded
No more posts