කරූගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පාර්ලිමේන්තුව ඒකාබද්ධ විපක්ෂයට පමණක් සීමාවෙයි!
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නිල නොලත් පක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ එම පෙරමුණේම නව ශාඛ්‍යා සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද(27) පාර්ලිමේන්තුවේදී රැස්වී කතා කිහිපයක් පවත්වා පාලු ගෙයි වලං බිඳීම අවසන් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයද එහි නොනිල නායක සුමන්තිරන්ගේ නායකත්වයෙන් …
Continue Reading
ආණ්ඩු පෙරලන්න යන තක්කඩියන්ගේ ඊනියා ආණ්ඩු විරෝධයට හසුවෙන්න එපා
වංචා, දූෂණ ප්‍රබලව එල්ල වී ඇති පරාජිත දේශපාලන කණ්ඩායම ආණ්ඩුව පෙරළීම සඳහා ආණ්ඩුවේ වැරැදි අයුතු ලෙස භාවිත කරන බැවින් එවැනි තක්කඩියන්ට හසු නොවන ලෙස ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජනතාවගෙන් ඉල්ලයි. පරාජිත රාජපක්‍ෂ දේශපාලන කල්ලියත්, ආණ්ඩුවෙන් ඉවත් වූ යන එන මං නොමැති 16 කල්ලියත්, ආර්ථිකය ගොඩනඟන්න බව පවසමින් ආ ආර්ථිකය බංකොලොත් කළ එක්සත් ජාතික පක්ෂයත් අද බලය වෙනුවෙන් මහජනතාව විවිධ …
Continue Reading
මහින්දගේ නියෝගයෙන් ඒකාබද්ධයේ හොරු රංචුවක් වෙල්ගමට තලයි (වීඩියෝ)
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගමට, එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඔහු ඉදිරිපිටදීම ඒකාබද්ධ විපක්ෂයේ සිටින විවිධ හොරකම්, දූෂණ වංචා වලට සම්බන්ධ අධිකරණයේ නඩුත් …යේ විමර්ශනත් ඇති “හොරු” ලෙස ජනතාව අතරේ නම් දරා සිටින මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල වැනි අයවලුන් විසින් ප්‍රසිද්ධියේ දැඩි ප්‍රහාර එල්ලකරමින් සිටිති. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම යනු අගමැති …
Continue Reading
වැඩකට නැති මෛත්‍රී-මහින්ද සභාග ආණ්ඩු හැදිල්ලකට දෙපැත්තෙම බහුතරය විරුද්ධ වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් හතළිස් එක්දෙනා අතර පෙරේදා (09) නිවසේ පැවති විශේෂ සාකච්ඡුාවේදී මන්තී‍්‍රවරුන් බහුතරයක් සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට විරෝධය පළ කර තිබේ. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ගේ නිවසේදී පැවැත්විණි. මෙහිදී සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්‌වූ චමල් රාජපක්‍ෂ ගම්මට්‌ටමින් ජීවත් වන ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට …
Continue Reading
ජනාධිපති සිරිසේනගේ වචන විශ්වාස කළ නොහැකියි; අවස්ථා ගණනාවකදී ඔහු විශ්වාසය කඩ කළා
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ විශ්වාස කිරීම බරපතළ ගැටලුවක් නිසා ජනාධිපතිතුමා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බවත් එවැනි කාරණයකට තමා පෞද්ගලිකව විරුද්ධ බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන චසංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි විශ්වාසය තැබිය හැකි කාලය මේ වනවිට ඉක්ම ගොස් ඇති බවත් …
Continue Reading
2020 ජනපතිවරණ, මහමැතිවරණ ජය මහින්දට! The economist සමීක්ෂණ වාර්තාව මෙවර යථාර්තයක් වේද..?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය ජයගන්නා බව ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ට්ස් යුනිට් සමාගම විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් දක්වා තිබේ. එම සමීක්ෂණ වාර්තාව දක්වන ආකාරයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ යම් බලවේගයක් තිබුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නිසා එම බලය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වේ. ශ්‍රී …
Continue Reading
ඝාතන තැතක් ලෙස මෛත්‍රී-ගෝඨා වෙනුවෙන් දෙපිටකාට්ටුවෝ පැළ කරන්න ගිය පුවත විගඩමක් වෙයි (වීඩියෝ)
ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය ආයතනයක් විසින් විශේෂ ප්‍රචාරණයක් ලබාදෙමින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සැලසුම් කරන බවට “දූෂණ විරෝධී බලකාය” නැමැති ඊනියා සංවිධානයක් විසින් අද(13) මාධ්‍ය හමුවේ ජවනිකාවක් රඟ දක්වා තිබේ. අප වෙත වාර්තා වන පරිදි මහින්ද ලඟ එක් අඩියකුත්, ජනපති සිරිසේන ලඟ තව අඩියකුත් තබාගෙන නඩු …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමාජජාලයත් මෛත්‍රීට අහිමිවෙයි! ශ්‍රීලනිපය ජනබලය සමඟින් පෙරට! (විශේෂ)
-
RSL
-
September 5, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
-
Former President Mahinda Rajapaksa, Janabalaya, Joint Opposition, Mahinda Rajapaksa, Maithripala Sirisena, President Maithripala Sirisena, SLFP, Sri Lanka Freedom Party
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ “Sri Lanka Freedom Party Api” අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු ලබන “ජනබලයට” සහය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් 120,000 ක් තරම් අති විශාල පිරිසක් පාඨකයින් ලෙස …
Continue Reading
අධිකරණය ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි; සියලු අභියෝගය ජයගනිමින් “ජනබලය” හෙට කොළඹට!
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හෙට(05) දින කොළඹට පැමිණීමට නියමිත අතර එය වැළැක්වීම සඳහා වත්මන් “මෛත්‍රී-රනිල් යහපාලන” ආණ්ඩුව අද(04) දිනයේ අධිකරණය ඉදිරියට ගොස් නිර්ලැජ්ජිත උත්සහයන් කිහිපයක්ම ගත් අතර ඒ සියලු උත්සහයන් ව්‍යයර්ත විය. ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයට අදාලව පොලිස් ස්ථාන 03 ක් මඟින් සිදුකල ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත, වැලිකඩ සහ කොල්ලුපිටිය …
Continue Reading
අපේ ජනබලය උද්ඝෝෂණය හැකි නම් නතර කර පෙන්වන්න
‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හැකි නම් නතර කර පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පැවැසීය. මේ උද්ඝෝෂණය සඳහා ආණ්ඩුව හීනෙන්වත් නොසිතන පිරිසක් සහභාගි වන බවත් මෙය නැවැත්වීමට ආණ්ඩුවේ පිරිස් දවල් හීන දකින බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය. එමෙන්ම ආණ්ඩුව ජනතාවගේ බදු මුදල් අයථා ලෙස පරිහරණය කරමින් මොනරාගලට ගොස් බාල් නටන බවටද මන්ත්‍රිවරයා චෝදනා කළේය. බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී …
Continue Reading