ඇමති රාජිතට එරෙහිව ජනපති කොමිසමට පැමිණිලි ගලයි; තලතාටත් චෝදනාවක්
සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව 2015 – 2018 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමට මේ වන විට පාර්ශව ගණනාවකින් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තාවේ. මේ අතර පිවිතුරු හෙළ උරුමයෙන්ද ඇමති රාජිත සේනාරත්න සෞඛ්‍යය අමාත්‍යධුරය අවභාවිතාකරමින් සිදුකළ දූෂණ-වංචා සම්බන්ධයෙන් ඊයේ ජනපති කොමිසමට පැමිණිලි ගොනු කර තිබේ. මීට අමතරව හිටපු විදේශ රැකියා අමාත්‍යවරිය …
Continue Reading
හදවත් රෝගීන්ට ඇමති රාජිත ගැසූ ගැටයක්..
පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% – 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය. එහෙත් සත්‍ය එය යි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ යහපත් තත්ත්වය උදාවූයේ හෘදයාබාධ සැත්කම් සඳහා ගැනෙන ‘ස්ටෙන්ට්’ ඇතුළු උපකරණ සහ හදවත් රෝගීන්ගේ ඖෂධ මිල රජය විසින් පහත දැමීම හේතුවෙනි. රජය ඖෂධ …
Continue Reading
මාරාන්තික ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් බේරීමට මඟක්..!
මේ දිනවල දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය මගින් යොමු කර තිබෙනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදි ඇති පුද්ගලයන්ගේ කෙල හා සොටු ආදියෙන් රෝගය බෝවන බවත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බවත්ය. ගර්භනි කාන්තාවන්, කුඩා …
Continue Reading
සුව ඇමති නීතිපතිගෙන් මසාජ් සෙන්ටර් ගැන කරුණු විමසයි!
කූට ලේඛණ සකස් කර ගනිමින් දිවයින පුරා පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී ඊයේ (04) පැවැති දේශීය වෛද්‍ය පළාත් අමාත්‍ය සමුළුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සමුළුවට එක්ව සිටි පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් ප්‍රකාශ කළේ …
Continue Reading
ඇමති රාජිතට එරෙහිව ජනාධිපතිට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දු තීරණ නොතකා හරින සෞඛ්‍ය ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කරමින් කියා සිටී. සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිඳ දමමින් කටයුතු කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සයිටම් ආයතනය ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය සභාව තාක්‍ෂණික ලෙස නිර්දේශකර තිබියදීත් එම …
Continue Reading
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට වෛද්‍ය පීඨ ආචාර්යවරු හරස් වෙති
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති ඇතුළත් නිර්ණායක විකෘති කරමින් හා වෙනස් කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර …
Continue Reading
පෞද්ගලික රෝහල්වලට ඇමති රාජිතගෙන් නියෝගයක්
බෝවන රෝග වැළඳුණු රෝගීන් පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල්වලට දැනුම් දී තිබේ. පෞද්ගලික රෝහල් නියාමන සභාව හරහා සියලුම පෞද්ගලික රෝහල් දැනුම්වත්කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත්, එවැනි රෝගීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේදී නව වෛරස් හඳුනා ගැනීම, ප්‍රතිකාර ක්‍රමවේද ආරම්භ කිරීම හා පැතිරයාම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ඇති …
Continue Reading
දේශපාලනඥයින්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතා මත රටේ ජනතාවගේ ජීවිත බිල්ලට!
සල්ලි තියෙන සුළු ජාවාරම්කරුවන් කණ්ඩායමකගේ සහ දේශපාලනඥයින් ටිකකගේ අවශ්‍යතා මත අපේ රටේ ජනතාවගේ ජීවිතත් නිදහස් අධ්‍යාපන ආයතනත් දණ ගැස්වීමේ උත්සහය පරාජයට පත් කරන බවත් සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමෙන් ලංකාවේ අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඛාදනය කිරීමට ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ …
Continue Reading