- Sunday
- October 6th, 2024
නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර සිටී. මෙම කුප්‍රකට ඇමතිවරයාගේ වියරුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්වේ. වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය නියාමනය කිරීම වෛද්‍ය සභාවේ කාර්යය බව ලෝක සම්මතයයි. රජයක පරම වගකීම...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. තුන්වන දිනටත් වෛද්‍ය වර්ජනය අද දින ක්‍රියාත්මක කර තිබූ අතර මෙම වර්ජනය හේතුවෙන් අද...
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22 වැනිදා) පෙරවරු 8.00 සිට ආරම්භ කළ එක්‌දින සංකේත වැඩ වර්ජනය නිසා දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩපණ විය. බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම පාහේ ඇනහිට තිබූ අතර, හදිසි ප්‍රතිකාර සහ...
පසුගිය 05 වන දා පැවති සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වු නමුත් රජයේ ඇමතිවරු එය අසාර්ථක බව පවසන්නේ මිනිස් ජීවිත රාශියක් බිල්ලට දී එය සිදු නොවීම නිසා ද යන්න මෙහිදී වෛද්‍ය සංගම් නිලධාරින් විසින් ප්‍රශ්න කර සිටි අතර ආණ්ඩුවේ ඇතැම්...
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා වගකිවයුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩ වර්ජනවල නිරතවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළකරන බව...
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති. මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය...
මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට (සයිටම්) විරෝධය පාමින් රජයේ රෝහල් වෛද්‍යවරුන් හා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඊයේ (07 දා) ක්‍රියාත්මක කරන ලද දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල්වල බාහිර රෝගී අංශ, සායන හා සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු...
මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කිරීම ඇතුළු කරුණු පහක් මුල් කරගනිමින් හෙට පැවැත්වෙන වෛද්‍යවරුන්ගේ වරජනයට සමගාමීව වෛද්‍යවරු සිය පෞද්ගලික ප්‍රතිකාර සේවාවලින්ද ඉවත්වීමට තීරණ කර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙසේ තම...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් හෙට (07) පැවැත්වීමට නියමිත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හෘද රෝගියකු යැයි පවසන පුද්ගලයෙකු විසින් අද (06) කොළඹ දිසා අධිකරණයට ගොනු කළ පෙත්සමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ නමුත්...
Loading posts...
All posts loaded
No more posts