- Saturday
- June 14th, 2025
ඊයේ (09) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ පහකට පැමිණ තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සගමය එම තීන්දු තීරණ දැනුම්දෙමින් ඊයේ (09) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සුරක්ෂිත වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමේ අයිතිවාසිකම රෝගීන්...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වන සංවත්සරය වෙනුවෙන් (18) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සාර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික වෛද්‍යවරුන් ඇතුථ පිරිසක් මෙම...
මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පසුගියදා සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ සිසුවෙකු විසින් අභියාචනාකරණයේ පවරන ලද නඩුවේදී ලබාදුන්...