ලෝක සම්මතය විනාශ කරමින් රෝගී ජීවිත බිලිගන්නා ඇමති වියරුව..

නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර සිටී. මෙම කුප්‍රකට ඇමතිවරයාගේ වියරුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්වේ. වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය නියාමනය කිරීම වෛද්‍ය සභාවේ කාර්යය බව ලෝක සම්මතයයි. රජයක පරම වගකීම ලෝක සම්මතය ආරක්ෂා කිරීමයි. නමුත් ශ්‍රී ලංකාව තුළ අද “සයිටම් අර්බුදය” ඇතිවීමේ මූලිකම හේතුව මෙම ලෝක සම්මතය බිඳ වැටීමයි. එම …

Continue Reading

ජනපති සහ වෛද්‍ය සංගමය අතර එකඟතාවයෙන් වර්ජනය අවසන්! (Full Video)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. තුන්වන දිනටත් වෛද්‍ය වර්ජනය අද දින ක්‍රියාත්මක කර තිබූ අතර මෙම වර්ජනය හේතුවෙන් අද දිනය තුළත් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබුණි. උද්ඝෝෂණයේ නිරත විශ්විවද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

Continue Reading

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් ලෙඩ වෙයි

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22 වැනිදා) පෙරවරු 8.00 සිට ආරම්භ කළ එක්‌දින සංකේත වැඩ වර්ජනය නිසා දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩපණ විය. බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම පාහේ ඇනහිට තිබූ අතර, හදිසි ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර නියමිත පරිදි සිදු කෙරිණි. වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කෙරෙන බවට පූර්ව දැනුම් දීමක්‌ කර තිබියදීත් රෝගීන් ප්‍රතිකාර අපේක්‌ෂාවෙන් රෝහල් …

Continue Reading

ආණ්ඩුවේ ඇමතිවරුන්ට අවශ්‍ය සයිටම් වෙනුවෙන් මිනිස් බිල්ලක්

පසුගිය 05 වන දා පැවති සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වු නමුත් රජයේ ඇමතිවරු එය අසාර්ථක බව පවසන්නේ මිනිස් ජීවිත රාශියක් බිල්ලට දී එය සිදු නොවීම නිසා ද යන්න මෙහිදී වෛද්‍ය සංගම් නිලධාරින් විසින් ප්‍රශ්න කර සිටි අතර ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් විසින් වෘත්තීය සමිති මර්දනය කිරීමට ගෙන යන රජයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද (08) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මෙම සංගමය …

Continue Reading

වෛද්‍යවරු වැඩ වැරීම ගැන ජනපති කණගාටුවෙයි

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා වගකිවයුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩ වර්ජනවල නිරතවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (05) පෙරවරුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනි. දේශපාලන අතකොළු බවට …

Continue Reading

සයිටම් විරෝධී ගුරු -වෛද්‍ය – දුම්රිය නියාමක වර්ජනය අද; හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු තවත් වෘත්තීය සමිති 150 ක සහාය

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති. මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා …

Continue Reading

SAITM විරෝධී වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝහල් අඩපණයි

මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට (සයිටම්) විරෝධය පාමින් රජයේ රෝහල් වෛද්‍යවරුන් හා ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඊයේ (07 දා) ක්‍රියාත්මක කරන ලද දීපව්‍යාප්ත එක්‌ දින සංකේත වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල්වල බාහිර රෝගී අංශ, සායන හා සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු ඇනහිට පැවැති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් හා ආයුර්වේද රෝහල් ඒකකවල බාහිර සායනවලින් …

Continue Reading

GMOA එකෙන් විශේෂ නිවේදනයක්! පෞද්ගලික ප්‍රතිකාරවලිනුත් ඉවත් වෙති

මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කිරීම ඇතුළු කරුණු පහක් මුල් කරගනිමින් හෙට පැවැත්වෙන වෛද්‍යවරුන්ගේ වරජනයට සමගාමීව වෛද්‍යවරු සිය පෞද්ගලික ප්‍රතිකාර සේවාවලින්ද ඉවත්වීමට තීරණ කර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙසේ තම ස්ථාවරය පහදා දෙමින් කරුණු දක්වා තිබේ. එම සම්පූර්ණ නිවේදනය මෙසේය. ජනතාවගේ ජිවත් වීමේ අයිතිය ඕනෑම සමාජයක් ඉතාම ඉහලින් පිලිගන්නා අයිතිවාසිකමකි. …

Continue Reading

වෛද්‍ය වර්ජනයට එරෙහිව ඉල්ලූ වාරණය අධිකරණය ඉවත දමයි – වර්ජනය ස්ථිරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් හෙට (07) පැවැත්වීමට නියමිත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හෘද රෝගියකු යැයි පවසන පුද්ගලයෙකු විසින් අද (06) කොළඹ දිසා අධිකරණයට ගොනු කළ පෙත්සමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ නමුත් එම පෙත්සම සලකා බැලූ කොළඹ දිසා අධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා රජයේ වෛද්‍ය සංගමයේ නිලධාරීන් 09 දෙනෙකුට ලබන මැයි 04 …

Continue Reading

සයිටම් ගැන ආණ්ඩුවේ උපක්‍රමික කල්මැරීමට එරෙහිව වෛද්‍යවරු දැවැන්ත සටනකට

මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුවට සතියක්‌ ඇතුළත විසඳුම් නොදුන්නොත් අප්‍රේල් මුල් සතියේ දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක්‌ ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අනුකූලතා සහතිකයක්‌ නොමැතිව උපාධි පිරිනැමීම සඳහා ලබාදී ඇති හැකියාව අප්‍රේල් මුල් සතියට පෙර ඉවත්කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව ආරම්භ කරන වෘත්තීය ක්‍රියා මාර්ගයට රටේ …

Continue Reading