රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර එට්‌කා – සිංගප්පූරු ගිවිසුම්වලට එරෙහිව වෛද්‍ය වර්ජනයක්
පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට යන රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර සිංගප්පූරු ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට එරෙහිව මෙම 17 වැනිදා (බ්‍රහස්‌පතින්දා) රට පුරා රෝහල්වල දීප ව්‍යාප්ත එක් දින වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය. සැබෑ ජාතික ප්‍රතිපත්තියක් බිහිකරන තුරු මෙවන් අත්තනෝමතික ක්‍රියාමාර්ගවලින් වැලකී සිටින බවට බලධාරීන්ගෙන් සහතිකයක් නොලැබුනොත් …
Continue Reading
ඇමති රාජිතට එරෙහිව ජනාධිපතිට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දු තීරණ නොතකා හරින සෞඛ්‍ය ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කරමින් කියා සිටී. සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිඳ දමමින් කටයුතු කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සයිටම් ආයතනය ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය සභාව තාක්‍ෂණික ලෙස නිර්දේශකර තිබියදීත් එම …
Continue Reading
සයිටම් ගිය කිසිවෙකුටත් “MBBS-SAITM” කියන්න තහනම්!
සයිටම් ආයතනය හා එහි ශිෂ්‍යයන් වෙනුවෙන් රජය ගත් අවසන් තීරණය විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කර සිටියේය. “අතිගරු ජනාධිපතිතුමාම තීරණය කරලා තියෙනවා සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාලයක් කියන්න බෑ,වෛද්‍යවරු බිහි කරන්න බෑ. ඒ වෙනුවට කොතලාවල ආරක්ෂක විද්‍යාලයීය …
Continue Reading
සයිටම් සිසුන් කොතලාවලින් එගොඩ වෙන්න ජනපතිගේ සහ GMOA සහය පතයි
ව්‍යාපාරික වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතන මාෆියාවට හසු වී තම ජීවිතයේ වටිනා වයසින් වසර 7-8 ක් සහ දෙමාපියන්ගේ මුදල් රුපියල් මිලියන ගණනක් කාබාසිනියා කරමින් අතරමං වූහ. එම සිසුන් සහ දෙමාපියන් මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් හෝ උපාධිය ගෙන පිටව යෑමට උත්සහ කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන් ජනාධිපතිවරයාගේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේද සහය …
Continue Reading
සයිටම් සිසුන් ගැන ජනපති ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගයයි
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සුදුසුකම් අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා ජනාධිපතිතුමා ගත් තීරණය අගය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජය පැහැදිලි කළ යුතු බවයි. පසුගිය කාල වකවානුව පුරාම සයිටම් අර්බුදයට නිසි විසඳුමක් ලබා නොදීම සහ ලබාදීමට අපොහොසත්වීම නිසාම රජය …
Continue Reading
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නොවෙනස්ව ඉදිරියට
වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම සුදුසුකම කිසිසේත්ම වෙනස් නොකිරීමට ඊයේ (25) රැස් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර ඇත. දීර්ඝ වශයෙන් නොයෙක් අයගේ උපදෙස් හා අවවාද ලබා ගැනීමෙන් අනතරුව මෙම අවම ප්‍රමිතිය පිළිබඳ වාර්තාව සකස් කළ බවත් එහි අඩුපාඩුවක් ඇත් ද යන්න අද දිනයේ දී සාකච්ඡා කළ බවත් එහිදී පවතින අවම ප්‍රමිතියේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් ඒ …
Continue Reading
සයිටම් සහ රටේ සෞඛ්‍යය, ඇමති රාජිත සමඟම පරිහානියට – GMOA
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තමාගේ අභිමතය ආරක්‌ෂා කරගැනීම සඳහා සයිටම් ගැටලුව සමඟ ගැටෙමින් පරිහානියට පත්වෙනවා මිස රටේ සෞඛ්‍ය අංශ දියුණු කිරීමට කටයුතු නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය. වෛද්‍ය සභාවේ සභාපති තනතුරට දේශපාලන අතකොලුවක් පත්කර සෞඛ්‍ය ඇමැතිවරයා මේ නැති කරන්නේ රටේ සෞඛ්‍ය බවත් හෙතෙම කියා සිටියේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය …
Continue Reading
සයිටම් ගැටලුවට රජය කල් මරමින් දෙන ව්‍යාජ විසඳුම් වලට එරෙහිව වෛද්‍යවරු යළි සටනට
නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් රජය පොරොන්දූ වූ පරිදි නිසි විසඳුමක් දීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් යළි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ පාර්ශවයන් පසුගිය විසඳුම් ලියවිලි 6 ටම සිදුකළ ඉරණම මෙම කමිටු වාර්තාවට අත් නොවීමට නම් සයිටම් අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහතා ආරක්ෂා කිරීමෙන් මිදී …
Continue Reading
ඇමති රාජිතගේ උද්දච්චකම ආණ්ඩුව අරාජික කරයි; රට පුරා වෛද්‍ය වර්ජන
වත්මන් යහපාලන රජයේ සෞඛ්‍යය අමාත්‍යවරයා වන දත් දොස්තර රාජිත සේනාරත්න විසින් ‘සයිටම් ප්‍රශ්නය’ විසඳනු වෙනුවට එය දිගින් දිගටම අවුල්කරමින් කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩුව අරාජිකත්වයට පත්වෙමින් තිබෙන අතර එහි පීඩනය සහ අපහසුතාවයට ජනතාව මුහුණදෙමින් තිබේ. මේ හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25 වැනිදා) දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් පැහැර ගැනීමට උත්සාහ දැරූ වෑන් …
Continue Reading
සයිටම් අර්බුදය විසඳීමට අගමැති සහ GMOA එක අතර ධනාත්මක එකඟතාවයක්
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාව ධනාත්මකව අවසන් වූ බවත් එහිදි ක‍්‍රියාත්මක කිරීමට එකඟවු තීරණ කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් විසින් මෙම අදහස් පළ කළේය. පෙරේදා(12) දිනයේ අගමැතිවරයා සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ද සහභාගී වී තිබේ. කෙසේ හෝ අගමැතිවරයා සමඟ …
Continue Reading