මාළිමාවේ ආර්ථික දැක්ම ගැන හර්ෂගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ජාතික ජන බලවේගයේ නායකයන් විසින් සිය ආර්ථික ප්‍රතිපත්තිය මෙතෙක් නිශ්චිත වශයෙන් එලි දක්වා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. සමගි ජන බලවේගව විසින් පසුගිය දා සංවිධානය කරන ලද ජන හමුවකදී හර්ෂ මේ බව සඳහන් කළේය. පසුගිය දා ස්වාධීන රූපවාහිනී සේවය සමග පැවැති වැඩසටහනේදී මාළිමා ආණ්ඩුව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යන බව …

Continue Reading

ජූනි 01 දා සිට විදුලි බිල අඩුවන්නේ මෙහෙමයි – නිල නිවේදනය

විදුලි ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා  සිට අඩු කරන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (6) පැවසීය. නව ගාස්තු අඩු කිරීමට අනුව විදුලි  ඒකක 0 -30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල්  6 දක්වා ද, ඒකක 31 සිට 60 දක්වා එකකයක මිල රුපියල් 20 සිට රුපියල්  9 දක්වා ද, ඒකක 61 සිට 90 දක්වා  …

Continue Reading

රාජ්‍ය වත්කම් ඇතුළත් ආයෝජන සමාගමක් ඉදිරියේදී ස්ථාපිත කරනවා

රට යළි ගොඩනඟන විට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තා නම් අද මේ රටත් බංග්ලාදේශයක්. අඩු ආදායම් ලාභීන්ට සහන පොලියට නිවාස ණයක්. කඳුකර ජනතාවට වතු ගම්මාන සමඟ ඉඩම් අයිතිය – සණස ව්‍යාපාරයේ වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනපති පවසයි. ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා …

Continue Reading

මංගල ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ..මංගලට වාණිජ අංශයේ සුළු රස්සාවකටවත් සුදුසුකම් නෑ- ආර්ථික විශේෂඥයෙක් කියයි

“මංගල සමරවීරට මුදල් අමාත්‍යශය පිළිබඳව කිසිම දැනුමක් හෝ අත්දැකීමක් හෝ අවබෝධයක් නැහැ. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ වාණිජ ක්ෂේත්‍රයේ කිසිම සමාගමක මූල්‍ය අංශයක ඔහුට පඩියක් ගෙවලා රැකියාවක් දෙයිද? එහෙත්, අපේ රටේ අවාසනාවට, ඔහු රටේ මුදල් ඇමැති වෙලා ඉන්නවා. ඒ හරහා මුළු රටම අගාධයට ඇදගෙන යනවා. ඒ දුක විඳින්න වෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවටයි” මෙම අදහස් පළකරනු ලැබුයේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු …

Continue Reading

ඔරියන්ට් ‍ෆිනෑන්ස් නමින් හොර FD!, මූල්‍ය ආයතන කඩා වැටීමේ ඇත්ත කථාව එදා සිට අද දක්වා..

පසුගියදා මහ බැංකුව විසින් ද ‍ෆිනෑන්ස් ආයතනය කෙරේ බල පවත්වන පරිදි විශේෂ නියෝග මාලාවක් පැනවූයේය. ඊට හේතු වූයේ ද ෆිනෑන්ස් ආයතනයේ  සොහොන් ලකුණු මහ ජනතාවගෙන් වසන් කිරීම ව්‍යවසනයකට අත වැනීමක් වීමය. මහ බැංකුව පැනවූ නව නියෝග අනුව තැන්පතු භාර ගැනීම මුළුමනින්ම අත්හි‍ටුවූයේය . වාණිජ ණය  දැඩි සීමාවන්ට ලක් කලේය. කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම දැඩි කොන්දේසි වලට යටත් කලේය. තැන්පතු රු …

Continue Reading

ශ්‍රමය වෙනුවට දැනුම විකුණන ආර්ථිකයට මාරු වෙමු

අධ්‍යාපනය නවීකරණය කොට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රමය පදනම් වූ රැකියා කරන්න කියා අප කියනවාද? නැතිනම් දැනුම පදනම් කරගත්ත රැකියා කරන්න කියනවාද? අන්න ඒකයි මේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය. ශීඝ්‍ර ආර්ථික විපර්යාසයක් කරලා, ශිල්ප දැනුම පදනම් කර ගත්තු ලෝක වෙළෙඳපළේ තරග කළ හැකි ආර්ථිකයක් ඇති කරලා, තමන්ගේ අතේ තිබෙන ආදායම දෙගුණයක් කරන්න අපි මීළඟ අවුරුදු කීපයේදී බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Continue Reading

මංගලගේ මොංගල් මොලයේ තරම පෙන්වමින් ලංකාවේ ආර්ථිකය දකුණු ආසියාවේ පහළටම ඇඳ වැටෙයි

ආර්ථිකය සහ මුල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිකමින් මෑත ඉතිහාසයේ පත් වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂය බිහිකළ අරාජිකම මුදල් අමාත්‍යවරයා වු මංගල පින්සිරි සමරවීරගේ තරම පෙන්වමින් දකුණු ආසියානු කලාපයේ රටවල ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව 07 වන ස්ථානය දක්වා පහළට ඇඳවැටී තිබේ. ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්පනිස්තානය පමණක් වන …

Continue Reading

ඉතිහාසයේ කිසිඳු එජාප ආණ්ඩුවකින් බිඳ නොහෙලු ආර්ථිකය මංගල උඩුයටිකුරු කරයි; ලොව ඉහළම මූර්ත පොලී අනුපාතය දැන් ශ්‍රී ලංකාවේ!

පක්ෂ බේදයකින් තොරව මේ රටේ ජනතාව තුල තිබූ එක් විශ්වාසයක් සහ කියවීමක් නම් “යූඑන්පී ආණ්ඩුවක් ආවොත් මොනවා නැතත් රටේ ආර්ථිකයත් ගොඩ අපේ පොකට්ටුවත් (ව්‍යාපාර සහ ආදායම් මාර්ග) ගොඩ” කියාය. එහෙත් ඉතිහාසයේ මෙතෙක් කිසිඳු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කඩා බිඳ නොහෙලු ශ්‍රී ලංකාවේ ආර්ථිකය එක්සත් ජාතික පක්ෂයේ අවම සුදුසුකම්වත් නොමැතිව මුදල් අමාත්‍යධුරයට පත් මංගල පින්සිරි සමරවීර විසින් වසර එකහමාරක් වැනි …

Continue Reading

දැයට ජීවිය සපයන ගොවියාට ජනපති මෛත්‍රී-අගමැති මහින්ද දිරි දෙමින් දුන් ඓතිහාසික සහන රැසක්

සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර පහකට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදාගැනීම සඳහා යන අරමුණු දෙක සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි තේ, කුළු බඩු, පොල්. රබර්, වී, …

Continue Reading

මෛත්‍රී-මහින්ද ආණ්ඩුව වැඩ පෙන්වයි; ජනතාවට සහන සිල්ලරට නොව තොග පිටින් දෙයි!

සාමාන්‍යයෙන් රජයක් තමන්ට වාසිදායක ලෙස ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ ඔවුන් ඉදිරිපත් කරන අය-වැයෙන් වන අතර එය සිදුකරනු ලබන්නේද දේශපාලන න්‍යාය පත්‍රයක් මතය. එහෙත් නව මෛත්‍රී-මහින්ද ආණ්ඩුව පිහිටුවා සතියක් උදාවන මොහොතක බදු බරින් සහ ආර්ථික බරින් බැට කෑ ජනතාවට සහන ලබාදීම අරඹා තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක බදු අඩුකිරීමට ඇතුළු ආර්ථික සහන ලබාදීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යධුරය දරන …

Continue Reading