ජනතාව මත බර පටවා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ සැප තව වැඩි කරයි
රජය ආර්ථික අර්බුදයකට මුහුණදී ඇතැයි පවසමින් දිනපතා ජනතාව මත බදු බර පටවමින්, සීමා පනවමින් සිටින රජය අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති පිරිසට දැනට ලබාදී ඇති දීමනා සහ වරප්‍රසාදවලට අමතරව තවත් විවිධාකාර දීමනා සහ වරප්‍රසාද සංචාර ආදිය ලබාදීමට සැරසෙමින් සිටින බවට වාර්තාවේ. මෙලෙස අධීක්ෂණ මන්ත්‍රිවරුන් ලෙස පත්කර ඇති මන්ත්‍රිවරු පිරිසක්, ඒ සඳහා ලබාදෙන වාහනය සහ රුපියල් දෙලක්ෂයක මුදල ඇතුළු අනෙකුත් …
Continue Reading
ජනපතිගේ ආර්ථික සභාවත් පුස්සක්! ජනපති මෙපමණ කලක් කළේ මොනවාදැයි ඇසීමට මන්ත්‍රීවරු සැරසෙති
ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාතික මට්ටමින් තීරණ ගැනීම සඳහා ඉකුත් අප්‍රේල් මාසයේදි ජාතික ආර්ථික සභාව පත් කරනු ලැබූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි. එහිදි කළ විෂය සංශෝධනයේදි එතෙක් අගමැතිවරයා යටතේ තිබු මහ බැංකුව …
Continue Reading
ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා, අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි
ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා. අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි. ඒ සඳහා අපනයන ආර්ථිකයක් ඇති කරමින් මුළු රටම අපනයනයට හුරු කිරීමට සූදානම් වෙනවා’යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එසේ පැවැසුවේ පසුගියදා කුරුණෑගල, කටුපොත නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී අග්‍රාමත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය. අද අපි ලෝකයේ විශාලම ආර්ථික අර්බුදයකට මුහුණ …
Continue Reading
රුපියල ගැන නිසි ඇගයීමක් සිදුකොට ඉදිරියේදී තීරණයක් ගන්නවා
රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඉදිරි තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. නාත්තන්ඩිය, ලූර්දු මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (22) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද ප්‍රකාශ කළේය. “ගෝලීය ආර්ථික අර්බුදය ඇති වූයේ කෙසේද කියා අප බැලිය යුතුයි. 2008 දී ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ …
Continue Reading
රුපියලේ බාල්දු වීම ආර්ථික අර්බුදයක් දක්වා..
වත්මන් යහපාලන රජයේ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන කුප්‍රකට මංගල සමරවීරගේ නොහැකියාව සහ නිසි මූල්‍ය කළමනාකරණ දැනුමක් නොමැති කම හේතුවෙන් වත්මන් යහපාලන රජය සහ රටේ ආර්ථික සහ ව්‍යාපාර කඩා වැටීමකට ලක්වෙමින් තිබේ. දිනපතා ඩොලරය හමුවේ බාල්දු වන ශ්‍රී ලංකා රුපියල සහ ඊට සාපේක්ෂව නොනැවතී ඉහළ යන භාණ්ඩ හා සේවා මිල ගණනන් ජනතාව දැඩී පීඩනයකට කල්කරමින් සිටී. ඉන්ධන, ගෑස්, ප්‍රවාහන සේවා ගාස්තු, …
Continue Reading
ඩොලරය ඉදිරියේ රුපියල තවත් බාල්දු වෙයි
මේ වසරේ (2018) මුල සිට ජුලි 20 දක්‌වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.5 කින් පිරිහීමට ලක් වී තිබේ. 2017 වසරේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහීමට ලක් වූයේ සියයට 2 කින් පමණි. එසේම අනිකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්‌ෂවද ශ්‍රී ලංකා රුපියල පසුගිය කාලයේදී පිරිහීමට ලක්‌ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්‌ෂව සියයට 2 කින්ද, ජපන් යෙන් …
Continue Reading
තවත් මූල්‍ය සමාගමක් කඩාවැටෙයි!
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය, 2008 වසරේ සිට මූල්‍යමය අර්බුදයකට මුහුණ දීමට සිදු ව ඇත. මෙම ආයතනයේ තැන්පත්කරුවන්ට පසුගිය වසර දහය පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට නො හැකි වී ඇත. විවිධ උපායමාර්ග හරහා ආයතනය නැවත නගා සිටුවීම සඳහා ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති …
Continue Reading
ආර්ථික වේගයේ පසුබෑමක්!
ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2017 වසරට අදාළ සම්පූර්ණ වාර්තාව හා 2018 වසරේ මුල් කාර්තුවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඇතුලත් වාර්තාව එම දෙපාර්තමේත්තුව විසින් ඉවත් කරගෙන තිබේ. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වසර 16 කට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තාවී තිබේ. 2016 වසරේදී ආර්ථක වර්ධනය වේගය 4.4 % ක් ලෙස සටහන් වී …
Continue Reading
නව ආර්ථික වැඩපිළිවෙළ ලබන සතියේ
රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ. ජාතික ආර්ථික සභාව ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි. ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී …
Continue Reading
දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඩොලරයට සාපේක්ෂව රුපියල පහත වැටෙයි
වත්මන් ආණ්ඩුවේ මේ වන විට පවතින දේශපාලන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි. මහ බැංකුව පෙරේදා (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි. පළාත් පාලන …
Continue Reading