මෛත්‍රී-මහින්ද ආණ්ඩුව වැඩ පෙන්වයි; ජනතාවට සහන සිල්ලරට නොව තොග පිටින් දෙයි!

සාමාන්‍යයෙන් රජයක් තමන්ට වාසිදායක ලෙස ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ ඔවුන් ඉදිරිපත් කරන අය-වැයෙන් වන අතර එය සිදුකරනු ලබන්නේද දේශපාලන න්‍යාය පත්‍රයක් මතය. එහෙත් නව මෛත්‍රී-මහින්ද ආණ්ඩුව පිහිටුවා සතියක් උදාවන මොහොතක බදු බරින් සහ ආර්ථික බරින් බැට කෑ ජනතාවට සහන ලබාදීම...