- Monday
- December 23rd, 2024
ශ්‍රී ලංකා මහබැංකුව කොල්ල කෑමේ ප්‍රධාන චුදිතයෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් සැලකිය යුතු මට්ටමක සහයෝගයක් මේවන තෙක් ලැබී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අල්ලස හා දූෂණය...
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන සැකකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝග ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර හා ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබන 30 වැනිදා අධිකරණයට...
බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ හෙළිදරව් නොකළ පිටු 360 න් ජනාධිපති ලේකම්වරයා තමා වෙත එවා තිබෙන්නේ පිටු එකොළහක් පමණක් නිසා ඉතිරි පිටු තුන්සිය හතළිස් නවය ද ලද පසු සියල්ල සභාවට ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (05)...
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඞ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්ෂක නිලධාරීවරයා රහස්...
තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ විශ්වාසය සහ සහතිකය මත ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන...
මේ වනවිට එම ඇමතුම් සහ SMS පණිවිඩ හරහා තොරතුරු රැසක් සොයා ගැනිමට රහස් පොලීසියට හැකියාව ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදිමට කටයුතු කරන බවද දැනගන්නට ඇත. රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටින මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරු...
රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍රයෙකු වූත්, ඇප වී සහතික දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු එම මහ බැංකුව කොල්ල කන ලද කුප්‍රකට විජාතික අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවෙනුත් පලා ගොස් ඇති බවට වාර්තාවේ. මහ බැංකු බැඳුම්කර කොල්ලයේ...
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සූක්ෂමව බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු වී ඇතැයි වාර්තාවේ. ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර කර සිටින...
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය....
Loading posts...
All posts loaded
No more posts