අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර වෙන්දේසිය දා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට රිංගූ බව පිළිගනී

2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල පරික්‌ෂා කිරීමට තමා එදින වෙන්දේසිය අවසන් වූ පසු මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය. එදින දෙවරක්‌...

මහේන්ද්‍රන් සැලසුම් සහගතව දුරකථන දෙකක මාස 11 ක දත්ත අතුරුදන් කර ඇති බව හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළ ජංගම දුරකථන දෙකේ මාස 11 ක පමණ කාලයකට අදාළ දත්ත අතුරුදන් වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට අනාවරණය...

බැඳුම්කර කොල්ලය යටගසන්න අර්ජුන් ඇලෝසියස්‌ සැලසුම් සහගතව බොරු කියලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා පිළිගත්තේය. කොමිසමේ...

ඇලෝෂියස්‌ගේ උපදෙස් මත බැඳුම්කර කොල්ලයේ මිලියන 920ක් වෙනත් සමාගම් 3කට

මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් උපයා ගත් රුපියල් මිලියන 920ක් අර්ජුන් ඇලෝෂියස්‌ගේ උපදෙස් මත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වෙනත් සමාගම් තුනකට මාරු කර ඇති බව ඊයේ(11) කොමිසම හමුවේ අනාවරණය විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ...

අර්ජුන් ඇලෝෂියස්‌ බැඳුම්කර කොමිසම මඟ හැරීමේ උත්සහයක!

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම මඟ හැරීමේ උත්සහයක් පවතින බවට වාර්තාවේ. ඔහුව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමට කැඳවීම සම්බන්ධයෙන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන්...

බැඳුම්කර කොල්ලයට ඩීල් දැමූ EPF නිලධාරීන් 20ක්‌ ගැන පරීක්‍ෂණ

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් විසිදෙනකුට පමණ එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත. එම පරීක්‍ෂණයේ මූලික පියවරක්‌ ලෙස ලිතව නිදහසට කරුණු දක්‌වන...

වැඩ තහනමට ලක්වූ බැංකු අධ්‍යක්ෂක අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොඳම සහචරයෙක්!

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුර දැරූ අවදියේ තමාට ඔහු සමඟ ඇසුරක්‌ තිබූ බවත්, 2015 පෙබරවාරි 27 දා පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසුව ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සමඟ ආණ්‌ඩුවේ ඇමැතිවරයෙකු...

බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් වැඩ තහනම් වූ අධ්‍යක්ෂක CIDය හමුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයකු වන සමන් කුමාර මහතා ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (11 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ රහස්‌ පොලිස්‌ අංශය හමුවට කැඳවා තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමන් කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇති බව ජනාධිපති...

මහ බැංකුව කුප්‍රකට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි

බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් රට තුළ ඉමහත් ආන්දොaලනයකට තුඩුදුන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ව්‍යාපාර කටයුතු මාස හයක කාලසීමාවක්‌ සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය ඊයේ (06) තීරණය කළේය. මේ අනුව ඊයේ සවස 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයකට මේ...

අර්ජුන් යට ගැසූ මුදල් මණ්‌ඩල පත්‍රිකාව විගණාකාධිපති අතට ගෙන බැඳුම්කර කොල්ලය ඇල්ලු හැටි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඕනෑම මුදල් මණ්‌ඩල පත්‍රිකාවක්‌ පරීක්‍ෂා කිරීමේ බලය රජයේ විගණකාධිපතිට ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා ඊයේ (19 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා...
Loading posts...

All posts loaded

No more posts