බැඳුම්කර කොල්ලයට ඩීල් දැමූ EPF නිලධාරීන් 20ක්‌ ගැන පරීක්‍ෂණ

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් විසිදෙනකුට පමණ එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත. එම පරීක්‍ෂණයේ මූලික පියවරක්‌ ලෙස ලිතව නිදහසට කරුණු දක්‌වන...