Exclusive: අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ දුරකතනයෙන් රහස් රැසක් එලියට… රනිල්, රවී ඇතුළු රැසක් හිරවෙයි

Spread the love

මේ වනවිට එම ඇමතුම් සහ SMS පණිවිඩ හරහා තොරතුරු රැසක් සොයා ගැනිමට රහස් පොලීසියට හැකියාව ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදිමට කටයුතු කරන බවද දැනගන්නට ඇත.

රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටින මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරු පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ දුරකතනය සම්බන්ධයෙන් කල පරික්ෂණ වලදි පසුගිය කාලසිමාව තුල එම දුරකතන යොදා ගනිමින් අසීමාන්තිකව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු මුදල් ඇමති රවී කරුනානායකට ඇමතුම් ලබාගෙන ඇති බව අනාවරණය වි ඇති බව lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහක් කර සිටි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ බිරිද වන අන්ජලී ඇලෝසියස්ගේ 0777759339 දරණ පෞද්ගලික දුරකතනයෙන් අග්‍රාමාත්‍යවරයාගේ 0777486123 අංකයට සහ රවී කරුණානායකගේ 77759 0590 අංකයට ඇමතුම් රැසක් ගෙන ඇති අතර කෙටි පණිවිඩ SMS රැසක්ද යවා ඇත.

මේ වනවිට එම ඇමතුම් සහ SMS පණිවිඩ හරහා තොරතුරු රැසක් සොයා ගැනිමට රහස් පොලීසියට හැකියාව ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදිමට කටයුතු කරන බවද දැනගන්නට ඇත.

පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් හිමිකාරත්වය දරනුයේද අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳ අන්ජලී ඇලෝසියස්‍ය.

මහ බැකුවේ හිටපු අධිපතගේ බෑණා වන අර්ජුන් අලෝසියස් හා එවකට මුදල් ඇමති රවි කරුණානායක අතර දුරකතන ඇමතුම් 387ක් හුවමාරු වී ඇති බව බැදුම්කර කොමිසමේදී හෙලිව ඇත.

එමෙන්ම රවි කරුණානායක මහතාගේ බිරිද හා දියණියන් දෙදෙනා සමග අර්ජුන් ඇලෝසියස් දුරකනත ඇමතුම් 343ක් හුවමාරු කරගෙන ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොමසම හමුවේ කියා සිටියේය.

ප‍්‍රශ්ණගත බැදුම්කර නිකුතුව වූ දිනයේදී අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයෙන් ඇමති සාගල රත්නායක, ඇමති රවි කරුණානායක, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා යන අයටද දුරකතන ඇමතුම් ලබා දී ඇතැයිද හෙලිව තිබේ.

උපුටනය: lankaleaks.net

RSL

Related Posts