ආසියා ෆැසිපික් කලාපයේ හොඳම සංවර්ධන ව්‍යාපෘතියට හිමි සම්මානය ‘බ්ලු මවුන්ටන්’ හිමිකර ගනී

ශ්‍රී ලංකාවේ කිර්තිනාමය ජාත්‍යන්තර තලයේ යළි යළිත් තහවුරුවුණ අග්‍රගණ්‍ය ජයග්‍රහණයක් හිමිකරගැනීමට පසුගියදා ශ්‍රී ලංකාව සමත් විය. එ අනුව, මෙවර තායිලන්තයේ බැංකොක් නගරයේ පැවති ජාත්‍යන්තර දේපළ සංවර්ධන සම්මාන 2017-18 උළෙලේදී, ශ්‍රී ලංකාවේ ‘බ්ලුූ මවුන්ටන්’ සමාගමේ ‘ඇකිලියෝන්’ ව්‍යාපෘතිය ද, ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දේපළ සංවර්ධන ව්‍යාපෘති’ තුනෙන් එකත් ලෙස නම්කරන ලදී. ඕස්ටේ්‍රලියාව, ජපානය, චීනය, නවසීලන්තය, සිංගප්පූරුව ආදී රටවල් 25ක් පමණ සහභාගී වූ …

Continue Reading

වසර 50 කට පසුව උදාවන හොඳම ආයෝජන අවස්ථාවක්!

ආයෝජනය අගය මනින්නෙ, ආයෝජනය කළ මුදල කොතරම් වර්ධනය වෙනවාද යන්න මතයි. ඒ අනුව මුල්‍ය වත්කම් වෙනුවට ඉඩම් වැනි නිශ්චල දේපලවල ආයෝජනය කිරීම වඩාත්ම බුද්ධිමත් විකල්පයයි. අද මේ වන විට බැංකු පොලී අනුපාතිකයන් පවා පහළ බැස ඇති අවස්ථාවක, ආර්ථික අවදානම් සහිත අවස්ථාවක වඩාත්ම සුරක්ෂිත ආයෝජනයක් බවට ඉඩම් වැනි නිශ්චල දේපල වෙනුවෙන් ආයෝජනය කිරීම ඔබේ මුදලුත්, කාලයත් සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් වූ ආයෝජනයක් …

Continue Reading

පිළියන්දල කඩිනම් සංවර්ධන කලාපයෙන් ඉතා අනර්ඝ බිම් කොටස්..

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් හඳුන්වා දෙනු ලබන පිළියන්දල ප්‍රධාන නගරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇති ඉතා අනර්ඝ බිම් කොටස් 26 ක් දැන් විකිණීමට ඇත. පිළියන්දල සහ කැස්බෑව ප්‍රධාන නගරයන්ට විනාඩි 2ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ස්වාභාවික පරිසරයක පිහිටා ඇත. පිළියන්දල කොළඹ 120 බස් මාර්ගයට විනාඩියකින් ලඟා විය හැක. රජයේ /පුද්ගලික ප්‍රධාන පාසල් මෙන්ම …

Continue Reading

මාතර තල්පාවිලෙන් හොඳම බිම්කොටස අදම වෙන් කරවාගන්න

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් මාතර තල්පාවිල ප්‍රදේශයේ අනර්ඝ ඉඩම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්කොට ඇත. මාතර ප්‍රධාන නගරයට කි.මි. 2 ක් සහ මාතර කැකුන්දුර බස් මාරගයට මී. 100 ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ඇළ මාර්ගයකට මුහුණලා පිහිටා ඇත. තල්පාවිල රජයේ ප්‍රධාන පාසලට කි.මි. 2 කි. තෙකලා විදුලිය, නළ ජලය ඇතුලු සියලු පහසුකම් වලින් …

Continue Reading

බ්ලූමවුන්ටන් වෙතින් මහරගමින් හා කඳානෙන් තවත් අගනා බිම් කොටස් නිකුතුවක්!

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරලිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් කොළඹ වැඩිම ඉල්ලුමක් ඇති ප්‍රදේශ වන මහරගම හා කඳාන යන ප්‍රදේශවල සංවර්ධනය කොට විකුණන ඉඩම් ව්‍යාපෘති දෙකක් ආරම්භකොට තිබේ. මහරගම පන්සල පාරේ ඇති ඉඩම් ව්‍යාපෘතිය සුන්දර වෙල්යායකට මුහුණ ලා ඇති බිම් කොටස් 12 කින් සමන්විත ඇතිඅතර සුවිසල් තාප්ප හා ගේට්ටු වලින් ආරක්ෂිත කොට ඇත. අඩි 20ක් පළල මාවත් සහිත මෙම ඉඩම් …

Continue Reading

බ්ලූ මවුන්ටන් නම් අප…

හය වසරක් වැනි කෙටි කලක් ඇතුළත, ශ‍්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ මෙතෙක් කිසිවෙකුත් දිනා ගැනීමට සමත් නොවූ අති විශිෂ්ට ජයග‍්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සමත් වී ඇත. අපගේ පාරිභෝගිකයා වෙත වඩාත් පුළුල් සේවාවක් ලබා දීම සඳහා බ්ලූ මවුන්ටන් සතුව බිලියන 14 ක වත්කම් ප‍්‍රමාණයක් ඉක්මවන මහා පරිමාණ සමාගම් හතරක්ද දේපළ වෙළඳාම් හා සම්බන්ධ සියලු කටයුතු කළමනාකරණය …

Continue Reading

තලවතුගොඩ හොඳම බිම් කොටස් බ්ලූ මවුන්ටන් වෙතින්

කොළඹ නගරයේ වැඩිම ඉල්ලුම සහිත ප‍්‍රදේශයෙන් හොඳම බිම් කොටසක් හිමි කර ගැනීමේ අවසාන අවස්ථාව දැන් බ්ලූ මවුන්ටන් ඔබට ලබා දී ඇත. තලවතුගොඩ දක්ෂිණ මාවතේ පිහිටි අපගේ ‘අවානි’ බිම් කොටස් දැවැන්ත තාප්පයකින් වටවූ, ඉහළ පන්තිය වෙනුවෙන්ම වෙන් කළ ආරක්ෂිත නේවාසික කලාපයකි. තලවතුගොඩ, කොට්ටාව, අතුරුගිරිය නගර තුනට මැදිව අධිවේගී මාර්ගයට විනාඩි ගණනක දුරින් පිහිටි හොඳම තැනින් බිම් කොටසක් ගැනීමට ඔබත් දැන්ම අමතන්න …

Continue Reading

දෙවොලපොලත් කැබැලි කොට විකුණයි!

බ්ලූ මවුන්ටන් සමාගම ඉඩම් ගැණුම්කරුවන් සඳහා වටිනා ඉඩම් ලබා ගැනීමේ අවස්ථාවන් දෙකක් සලසා තිබෙනවා. ඉන් එක් අවස්ථාවක් සැලසෙන්නේ නිට්ටඹුව මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා දෙවොලපොල ප්‍රදේශයේයි. ඉඩම් කැබලි 76ක් ඇති PETRA නම් වන මෙම පරිශ්‍රයට වේයන්ගොඩ සිට ගුවන් තොටුපොල දක්වා දිවෙන 245/1 බස් රථයෙන් ද 245 නිට්ටඹුව ගුවන්තොටුපොළ බස් රථයෙන් ද පිවිසිය හැකි අතර එහි සිට වේයන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුමට ඇත්තේ …

Continue Reading

සම්මාන 8 කින් පිදුම් ලබමින් බ්ලූ මවුන්ටන් ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී විශිෂ්ට ජයක් ලබයි

දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා බ්ලූ මවුන්ටන්, පසුගියදා 2016 වසර සඳහා පැවති ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී සම්මාන 8 කින් පිදුම් ලැබීමට වරම් හිමිකරගත් පළමු ලාංකේය සමාගම බවට පත් වීමට සමත් විය. මෙහිදී ලැබුණු සම්මාන 8න්, පහකට අමතරව ඔවුන්ගේ නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් සිංගප්පූරුවේ පාමර් සහ ටර්නර් උපදේශක සමාගම හා හවුල් සම්මාන 3 ක් දිනා ගැනීමටද බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයට …

Continue Reading

බ්ලූ මවුන්ටන් ආසියාවේ නැගී එන වෙළඳ සන්නාමය ලෙස කිරුළු පළඳී

මෑතකදී 2016 වසර සඳහා බැංකොක්හිදී පවත්වනු ලැබූ තෙවන ආසියානු වෙළඳ සන්නාම සහ නායකත්ව සම්මාන උළෙලේදී දේපළ වෙළඳාම් අංශය වෙනුවෙන් ආසියාවේ නැගී එන වෙළඳ සන්නාමය සඳහා පිරිනැමෙන ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලැබීමට බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය වරම් ලැබීය. මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පැවසූයේ විශ්වසනීය, වෘත්තීමය සහ තත්වයෙන් වඩා උසස් වෙළඳ නාමයක් ලෙස …

Continue Reading