බ්ලූමවුන්ටන් වෙතින් මහරගමින් හා කඳානෙන් තවත් අගනා බිම් කොටස් නිකුතුවක්!

Spread the love

Bluemountain-Landsaleදේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරලිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් කොළඹ වැඩිම ඉල්ලුමක් ඇති ප්‍රදේශ වන මහරගම හා කඳාන යන ප්‍රදේශවල සංවර්ධනය කොට විකුණන ඉඩම් ව්‍යාපෘති දෙකක් ආරම්භකොට තිබේ.

මහරගම පන්සල පාරේ ඇති ඉඩම් ව්‍යාපෘතිය සුන්දර වෙල්යායකට මුහුණ ලා ඇති බිම් කොටස් 12 කින් සමන්විත ඇතිඅතර සුවිසල් තාප්ප හා ගේට්ටු වලින් ආරක්ෂිත කොට ඇත.

අඩි 20ක් පළල මාවත් සහිත මෙම ඉඩම් ව්‍යාපෘතිය මහරගම නගරයට මීටර් 800කුත් පන්නිපිටිය හා තලවතුගොඩ ප්‍රශාන මාර්ගයට කිලෝමීටරයක දුරකිනුත් පිහිටා තිබේ. මෙම ඉඩම් ව්‍යාපෘතිය පිලිබඳ වැඩිදුර තොරතුරු 0716 000 000 යන දුරකථන අංකයට කතා කිරීමෙන් ලබාගත හැක.

කඳාන ඉඩම් ව්‍යාපෘතිය මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 500ක දුරින් හා ජා ඇල හා K-zone වෙළඳ සංකීර්ණයට ඉතා ආසන්නයේ පිහිටා තිබේ. වටතාප්ප හා ගේට්ටු වලින් ආරක්ෂා කොට ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය විදුලිය,නල ජලය,පුළුල් මාර්ග, පුළුල් කාණු පද්ධති යන සියල්ලකින්ම සමන්විතය. මෙම ඉඩම් ව්‍යාපෘතිය පිලිබඳ වැඩිදුර තොරතුරු 0716 700 757 යන දුරකථන අංකයට කතා කිරීමෙන් ලබාගත හැක.

IMG_20160611_092930

RSL

Related Posts