වසර 50 කට පසුව උදාවන හොඳම ආයෝජන අවස්ථාවක්!

Spread the love

ආයෝජනය අගය මනින්නෙ, ආයෝජනය කළ මුදල කොතරම් වර්ධනය වෙනවාද යන්න මතයි. ඒ අනුව මුල්‍ය වත්කම් වෙනුවට ඉඩම් වැනි නිශ්චල දේපලවල ආයෝජනය කිරීම වඩාත්ම බුද්ධිමත් විකල්පයයි.

අද මේ වන විට බැංකු පොලී අනුපාතිකයන් පවා පහළ බැස ඇති අවස්ථාවක, ආර්ථික අවදානම් සහිත අවස්ථාවක වඩාත්ම සුරක්ෂිත ආයෝජනයක් බවට ඉඩම් වැනි නිශ්චල දේපල වෙනුවෙන් ආයෝජනය කිරීම ඔබේ මුදලුත්, කාලයත් සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් වූ ආයෝජනයක් වනු ඇත.

එවැනි දුර්ලභ මෙන්ම වසර 50 කට පසුව හිමිවන සුවිශේෂී ආයෝජනයක් මෙරට ප්‍රමුඛතම දේපල වෙළදාම් සමාගමක් වන බ්ලුමවුන්ටන් සමාගම හඳුන්වා දෙයි.

සීඝ්‍රයෙන් දියුණුවන කළුතර නගරයට විනාඩි 03 කින් ලඟා විය හැකි මානයේ පිහිටා ඇති “මහ නිදන්පුර” ඉඩම් ව්‍යාපෘතියේ ආයෝජකයෙකු මෙන්ම කොටස්කරුවකු වීමේ අවස්ථාව දැන් ඔබට හිමිවේ.

පර්චසය රුපියල් 47,500 සිට මිලදී ගැනීමේ අවස්ථාව ඔබට හිමිවන අතර ඔබ හිමිකරගන්නා බිම් කොටසට රුපියල් 3,750 ක් වැනි පහසු මාසික වාරික වලින් ගෙවීමේ අවස්ථාවද ඔබට හිමිවේ.

මෙම වටිනා ආයෝජන අවස්ථාව සඳහා දැන්ම අමතන්න 011-2 51 52 53 / 071 6 700 974

RSL

Related Posts