- Sunday
- August 7th, 2022

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ප්රමාදයකින් තොරව එම ආයෝජන කටයුතු ආරම්භ කිරීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් ක්රියාත්මක කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරි වසර 05 තුළ මෙරටට වැඩි වශයෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීම...