බ්ලූ මවුන්ටන් ජයග්‍රාහී ඉතිහාසයේ නව අපූරු වාර්තාව

දේපළ වෙළඳාම් අලෙවිකරණ අංශයේ දැවැන්තයා බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සිය ජයග‍්‍රාහී ඉතිහාසයට නව අපූරු වාර්තාවක් එක් කිරීමට පසුගියදා සමත් විය. එ් අනුව, රාජගිරියේ ‘අන්තරා’ ව්‍යාපෘතියේ පිහිටි අගනා බිම් කොටස් සියල්ල එක් දිනක් ඇතුළත විකිණී අවසන් වූයේ තම පාරිභෝගිකයන් අතරෙහි ඔවුන්...

බ්ලූ මවුන්ටන් සමාගම සිය නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය දියත් කරයි

පසුගියදා නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය දියත් කරමින් බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සිය සාර්ථකත්වයේ විශාල කඩයිමක් පසු කිරීමට සමත් විය. මෙම නව ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් බ්ලූ මවුන්ටන්හි සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය වසර කිහිපයක් වැනි...

බ්ලූ මවුන්ටන් සිය සන්නිවේදන සහකරු ලෙස ලියෝ බර්නෙට් ආයතනය තෝරා පත් කර ගනී

මෙරට දේපොළ වෙළඳාම් අංශයේ ප‍්‍රමුඛතමයා වන බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සිය නව සන්නිවේදන සහකරු ලෙස ලියෝ බර්නෙට් ආයතනය තෝරා පත් කර ගෙන ඇත. දැවැන්තයෙකුගේ තවත් එක් දැවැන්ත පියවරක් වන මෙම ආරම්භය පිළිබඳ අදහස් දක්වමින් බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය...

Blue Mountain සමාගම P & T සමුහය ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගනී

දේපළ වෙළඳාම් අංශයේ දේශීය දැවැන්තයා බ්ලූ මවුන්ටන්, අන්තර්ජාතික තලයේ ගෘහනිර්මාණ සහ ඉංජිනේරු සේවා සැපයුම් අංශවල ප්‍රමුඛයෙකු වන P&T සමූහ ව්‍යාපාරය හා අත්වැල් බැඳ ගනියි. P&T සමූහ ව්‍යාපාරය හා එක්ව බැඳෙන මෙම සහයෝගීත්වයෙන් හා ශක්තියෙන්, දේශීය දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ නව පෙරළියක්...

Blue Mountain වෙතින් රාජගිරිය – මාදින්නාගොඩ අනගි ඉඩම් ව්‍යාපෘතියක්!

මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳ සමාගමක් වන Blue Mountain සමාගම විසින් කොළඹ නගරාසන්නයේ අග්‍රගන්‍ය ඉඩම් ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ. කොළඹට ඉතා කෙටි කාලයක් තුළ පහසුවෙන් ළඟා විය හැකි දුරකින් පිහිටි රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදෙශයේ පිහිටා ඇති මෙම වටිනා ඉඩම් කොටස් ඔබගේ...

දැවැන්තයින් යළි 70 දශකයට ගිය මොහොතක්

මෙරට අංක එකේ ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව වන ගෝල්ඞ් එෆ්.එම්. 70 දශකයේ රැව් දුන් ගී මතකයන්හි මිහිර අවදි කරවන ගී සැඳෑව මෙවර ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා වන බ්ලූ මවුන්ටන්(Blue Mountain)හි අනුග්‍රාහකත්වයෙන් රසික රසිකාවන් වෙත තිළිණ කෙරිණි. මෙම උත්කර්ෂවත් ගී...

Blue Mountain සමාගමට තරු පහේ ජාත්‍යන්තර සම්මානයක්!

මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳ සමාගමක් වන Blue Mountain සමාගම, 2015 වසරේදී මැලේසියාවේ පැවැත්වූ ආසියානු පැසිපික් දේපළ සම්මාන උළෙලේදී [(APPAS) Asia Pacific Property Awards Summit] දේපළ අලෙවිකරණය සහ උපදේශන (Property Consultancy Marketing) වර්ගීකරණය යටතේ නව්‍ය අදහස් හා ඉදිරිපත් කිරීම් වෙනුවෙන්...

ශ්‍රී පාදය නෙතු ගැටෙන මායිමේ නිසංසල පරිසරයක ජීවිතයේ සුව අත්විඳින්න

රත්නපුර කුරුවිට හරිත පැහැයෙන් බබළන පූජනීය ශ‍්‍රි පාදය නෙතු ගැටෙන මායිමේ නිස්කලංක පරිසරයක පිහිටිි පැරඩයිස් ව්‍යාපෘතිය දැන් ඔබ වෙනුවෙන්ම ක්‍රියාත්මකයි. එම නිවාස පුරය නාන තටාකයක්, ව්‍යායාම මං පෙත්, ළමා උද්‍යානයක් සහ ආරක්ෂක සේවය සහිතයි. එහි නිවාස බිම් කොටස් 63 න්...