බ්ලූ මවුන්ටන් සිය සන්නිවේදන සහකරු ලෙස ලියෝ බර්නෙට් ආයතනය තෝරා පත් කර ගනී

Spread the love

මෙරට දේපොළ වෙළඳාම් අංශයේ ප‍්‍රමුඛතමයා වන බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සිය නව සන්නිවේදන සහකරු ලෙස ලියෝ බර්නෙට් ආයතනය තෝරා පත් කර ගෙන ඇත.

දැවැන්තයෙකුගේ තවත් එක් දැවැන්ත පියවරක් වන මෙම ආරම්භය පිළිබඳ අදහස් දක්වමින් බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා, අලෙවිකරණ සන්නිවේදන අංශයේ මහත් කීර්තියට පත් ලියෝ බර්නෙට් වැනි ආයතනයක් හා සහයෝගීව කටයුතු කිරීමට ලැබීම සතුටුදායක පියවරක් බවත් එම සහයෝගීත්වය ශ‍්‍රී ලංකාවේ දේපොළ වෙළඳාම් අංශයේ ප‍්‍රමුඛතමයා ලෙස සිය නාමය වඩ වඩාත් තහවුරු කිරීමට හේතු වනු ඇති බවත් ප‍්‍රකාශ කළේය.

Loading...

RSL

Related Posts