දේපළ වෙළඳාම් අලෙවිකරණ අංශයේ දැවැන්තයා බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සිය ජයග‍්‍රාහී ඉතිහාසයට නව අපූරු වාර්තාවක් එක් කිරීමට පසුගියදා සමත් විය.
එ් අනුව, රාජගිරියේ ‘අන්තරා’ ව්‍යාපෘතියේ පිහිටි අගනා බිම් කොටස් සියල්ල එක් දිනක් ඇතුළත විකිණී අවසන් වූයේ තම පාරිභෝගිකයන් අතරෙහි ඔවුන් දිනා ගත් ජනප‍්‍රියත්වයත්, විශ්වාසයත් තව තවත් තහවුරු කරලමිනි. මෙම අපූරු කඩයිම සනිටුහන් වන්නේ බ්ලූ මවුන්ටන් ඉතිහාසයේ පමණක් නොව ශ‍්‍රී ලාංකේය දේපළ වෙළඳාම් අලෙවිකරණ ඉතිහාසයේද කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙසයි
Loading...