මහ බැංකුව සුද්ද කරලා වසර 4යි..
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිවරයා එකතු වී මහ බැංකු හොරකම සිදු කර අවුරුදු 4ක් ගත වුවද තවමත් එම හොරකමට අදාළව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ ‘කළු ලෝගු’ පැලඳගෙන මහ බැංකුව ඉදිරිපිට ඊයේ (27) විරෝධතාවක නිරත විය. ස්මාට් ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද බැංකු හොරකම පිළිබඳව නැවත මතක් කර දීම සඳහා …
Continue Reading
බැඳුම්කරය යටගහන්න පර්පෙචුවල් දුන් චෙක් වවුචර් 112 ක් මෙන්ඩිස් සමාගම විනාශ කරලා
මහ බැංකු බැඳුම්කර කොල්ලය යට ගැසීම සඳහා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක‍්‍රීයව තිබියදී පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම විසින් ලබාදුන් මුදල් සැකසහිත ලෙස තුන්වන පාර්ශ්වයකට බෙදාදීමට අදාළ මුදල් චෙක්පත්වලට සම්බන්ධ වවුචර්පත් 102 ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විනාශ කර ඇති බවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (13) කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු …
Continue Reading
කුප්‍රකට මහේන්ද්‍රන්ගේ වරෙන්තුවට මොකද වුණේ..? රහස් පොලිසිය සමඟ හොරා පොලිස් කරවාද..?
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන සැකකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝග ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර හා ඔහු ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබන 30 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නීතිපතිවරයාට නියෝග කළාය. එම සැකකරු ඔහුට …
Continue Reading
මහේන්ද්‍රන්ගේ පිහිටෙන් මහින්ද බේරෙයි
ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යන ජංගම ගිණුම් 04කින් නිකුත් කරන ලද චෙක්පත් පහක් මගින් රුපියල් එකොලොස් කෝටි පනස් ලක්ෂයක (රු. 115,000,000) චෙක් පත් එක් පුද්ගලයෙකු විසින්ම පසුගිය ජනාධිපතිවරණය පැවත්වූ ආසන්න කලායේ එනම් 2014 දෙසැම්බර් 08 වැනිදා සිට එම මස 30 වැනිදා දක්වා අදාළ චෙක් පත් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පැවැත්වූ පරීක්ෂණයක් එවක …
Continue Reading
මේ කුඩු ජාවාරම පිටුපස ඉන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුයි
“මරණ දඬුවම” ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ සිදු කිරීම මහ බැංකු බැඳුම්කර හොරකම ක්‍රමානුකූලව ජනතා හදවත්වලින් ඉවත් කරගෙන යෑමේ වැඩපිළිවෙළේ තවත් එක් අදියරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පැවැසීය. ආණ්ඩුවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශක්තියක් නැති බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. ඊයේ (18දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය. ඊයේ මේ ආණ්ඩුවේම ඇමැතිවරයෙක් …
Continue Reading
මහ බැංකු බැදුම්කර හොරු සහ ජනතාවට පෙනෙන තරු
මහබැංකු බැදුම්කර මගඩියෙහි වරද අර්ජුන ඇලෝසියස්ට හෝ අර්ජුන මහේන්ද්‍ර‍්ට පවරා ඇග බේරා නොගෙන අගමැති රනිල් වික්‍රමසිංහ එම වරදෙහි වගකීම බාර ගත යුතු බව දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. සුමංගල හිමියන් මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වු උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ මිලියන එකොලොස් දහසකට අධික මුදලක් වංචා …
Continue Reading
වැඩ තහනමට ලක්වූ බැංකු අධ්‍යක්ෂක අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොඳම සහචරයෙක්!
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුර දැරූ අවදියේ තමාට ඔහු සමඟ ඇසුරක් තිබූ බවත්, 2015 පෙබරවාරි 27 දා පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසුව ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ නිලධාරීන් කණ්‌ඩායමක් සමඟ ආණ්‌ඩුවේ ඇමැතිවරයෙකු හමුවීමට ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක අධ්‍යක්‍ෂවරයකු වන සමන් කුමාර මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම …
Continue Reading
බැඳුම්කර වෙන්දේසියේදී මහා වංචාවක් සිදුවුණු බව එදාම දැනගත්තා – අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි
2015 පෙබරවාරි මස 27දා සිදුකර ඇති ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය ගැන එදිනම (First Capital) ෆස්ට් කැපිටල් මූල්‍ය ආයෝජිතයා තමාට දුරකතනයෙන් දැන්වූ බවත් ඒ මොහොතේම තමා එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඒ ගැන විමසූ බවත් ඊයේ (5දා) මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය. එම ආරංචිය ලැබුණු මොහොතේදීම …
Continue Reading
බැඳුම්කර මංකොල්ලයේ මධ්‍ය මෙහෙයුම 04 වනදා එජාපය වෙනුවෙන් ඇරඹෙයි! (Exclusive)
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අනුදැනුම මත පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපතිවරයා විසින් නෙරපා දමන ලද මහ බැංකුවේ බැඳුම්කර කොල්ලකරුවා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් හරහා කොල්ලකන ලද මුදලින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වූ ප්‍රථම ආයෝජනය ලබන අප්‍රේල් මස 04 වනදා ‘ජනයුගය’ නැමැති පුවත් පතත් සමඟ නිල වශයෙන් සිදුවීමට …
Continue Reading
බැඳුම්කර මංකොල්ලයට අර්ජුනගේ බලපෑම හෙළිවන තවත් සාක්ෂි ලැබෙයි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මුල් නිර්දේශය වෙනස් කිරීමට 2015.02.27 දින රැස්‌වූ ටෙන්ඩර් මණ්‌ඩලයට සිදු වූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ ටෙන්ඩර් මණ්‌ඩලයේ සභාපති පි. සමරසිරි මහතාද ඊයේ (28 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය. මේ අනුව රු. බිලියන 10 කට අධික ලංසු පිළිගැනීමේ අධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක කිරීමට …
Continue Reading