කුප්‍රකට බැඳුම්කර වංචාවට අත්අඩංගුවට ගත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස්දෙනාම රිමාන්ඩ්
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරිස් (perpetual treasuries) සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවන …
Continue Reading
මහබැංකුව කොල්ල කෑ රනිල්ගේ ගෝලයා සිංගප්පුරුවේ සැප ගනිද්දී, ගෝලයාගේ ගෝලයොත් ඇප පිට නිදහස් වෙති!
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සහතික කොට පත්කළ ඔහුගේ අතිජාත මිත්‍ර සිංගප්පුරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති මෙන්ම ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කරයෙන් කොල්ල කා රටින් පැනගොස් සිංගප්පුරුවේ සැපසේ වෙසෙන කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගෝලයින් දෙදෙනකු වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා …
Continue Reading
බැඳුම්කරය යටගහන්න පර්පෙචුවල් දුන් චෙක් වවුචර් 112 ක් මෙන්ඩිස් සමාගම විනාශ කරලා
මහ බැංකු බැඳුම්කර කොල්ලය යට ගැසීම සඳහා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක‍්‍රීයව තිබියදී පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම විසින් ලබාදුන් මුදල් සැකසහිත ලෙස තුන්වන පාර්ශ්වයකට බෙදාදීමට අදාළ මුදල් චෙක්පත්වලට සම්බන්ධ වවුචර්පත් 102 ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විනාශ කර ඇති බවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (13) කොටුව මහෙස්ත්රාත් අතිරේක දිසා විනිසුරු …
Continue Reading
බැඳුම්කර කොල්ලයට පැටලුණු තවත් සමාගම් 5ක විස්තර ඉල්ලයි; ඇලෝෂියස් සහ පලිසේන යළි රිමාන්ඩ්
ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු සමාගම් 05කට අයත් බැංකු ගිණුම් විස්තර ශ්‍රී ලංකා මහබැංකුවට ලබාදීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය හා පෞද්ගලික බැංකු 13කට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ඇසට් මැනේජ්මන්ට්, පර්පෙචුවල් කැපිටල් ප්‍රයිවට් ලිමිටඩ් සහ පර්පෙචුවල් හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් 05ට අයත් බැංකු ගිණුම් වල විස්තර …
Continue Reading
ඇලෝසියස්ට හා පලිසේනට ඇප සිහිනයක්ම වන ලකුණු
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන සැකකරුවන් තමන්ට ඇප ලබා දෙන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නීතිමය හිමිකමක් නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. තමන්ව ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන …
Continue Reading
බැඳුම්කර ගැන පොත් ලියූ සුජීව ලක්ෂ 30කට සුදු රෙදි ගලවා ගත් හැටි
රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් අවස්‌ථා තුනකදී රුපියල් ලක්‍ෂ 30 ක මුදල් චෙක්aපත් ලබාගෙන ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර විමර්ශන වාර්තාව මගින් කොටුව මහෙස්ත්රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට ඊයේ (07) දැනුම් දුන්නේය. මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තුන්වන සැකකරු ලෙස නම්කොට ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. …
Continue Reading
බැඳුම්කරේ වෙනුවෙන් ඇලෝසියස් සමඟ ඩීල් කළ මන්ත්‍රීවරුන් ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකථන සංවාද පවත්වමින් බැඳුම්කර මගඩිය යටගැසීම සඳහා ඩීල් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. කථානායක කරූ ජයසූරිය මහතා විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අර්ජුන් ඇලෝසියස්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මුදල් ලබාගෙන ඇති බවට මේ දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වූ අතර මේ …
Continue Reading
CIDය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලා බැඳුම්කරයේ රහස් ලිපි රැසක් සොයා ගනී
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට අයත් කොළඹ 02, පාක් ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිහිටි පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක් ඊයේ (30) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවේය. බැඳුම්කර වංචාවට සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ සිදු කළ පුළුල් සෝදිසි මෙහෙයුමකින් මෙම ලිපි ලේඛන සොයා ගැනීම …
Continue Reading
ඇලෝසියස් දුන්න එක ගත්ත තමා; ඒත් මට දීපු එක අල්ලසක් නොවෙයි- දයාසිරි (Video)
අර්ජුන් ඇලෝසියස් ගෙන් මම ලක්ෂ දහයක් ගත්තට මම කොහෙත්ම ඔහු බේරා ගැනීම වෙනුවෙන් කොහේවත් පෙනී සිටියේ නැහැ. ඒක නිසා එය අල්ලසක් ලෙස ගණන් ගන්න බෑ‘ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. දයාසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාව ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් අමතමිනි . …
Continue Reading
දුටු තැන අල්ලන්න මහේන්ද්‍රන්ට රතු වරෙන්තු; ඇලෝසියස් හා පලිසේනගේ වත්කම් වාර්තා කැඳවයි
මහ බැංකුව සතු රහස්‍ය දත්ත සිය බැණාට ලබාදී රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති කුප්‍රකට අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29 දා) නැවත වරෙන්තු නිකුත් කළාය. අධිකරණය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින එම සැකකරු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ …
Continue Reading