මේ රටේ සෑම පුරවැසියකුගේම ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම මා සතුයි = ජනපති
-
RSL
-
October 17, 2011
-
Uncategorized
-
0 Comments
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ පළාත් පාලන ආයතන ප්‍රධානීන්, උප ප්‍රධානීන් දිවුරුම් දීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ දී ඊයේ (16 ඔක්.) එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව මේ රටේ සෑම පුරවැසියකුගේම ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම තමා සතු බවත් එම වගකීම ඉටු කිරීමට තමා සූදානම් බවත් තමාගෙන් ආරක්ෂාව ඉල්ලූ සෑම අයකුටම තමා ආරක්ෂාව දුන් බවත්ය. …
Continue Reading
ප‍්‍රවීන සිනමාවේදී ටයිටස් තොටවත්තයන් අභවප්‍රාප්ත වෙයි
-
RSL
-
October 16, 2011
-
Uncategorized
-
0 Comments
ප‍්‍රවීන සිනමාවේදී ටයිටස් තොටවත්ත මහතා ඊයේ (15 ඔක්.) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. මිය යන විට ඔහු 82 වැනි වියෙහි පසුවිය. වසර 1929 අපේ‍්‍රල් 17 වැනිදා බොරැල්ලේදී උපත ලද ඔහු මුලින් එම්මානුවෙල් ටයිටස් ද සිල්වා නම් විය. කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලද හෙතෙම ජේඞීඒ පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහ යටතේ කලාව හැදෑරීය. තොටවත්ත මහතා 1956දී ලෙස්ටර් ජේම්ස් පීරිස් හා විලී …
Continue Reading
කොළඹ අග නාගරික සංවර්ධන අධිකාරිය නිසැකවම පිහිටුවනවා – ජනපති
-
RSL
-
October 16, 2011
-
Uncategorized
-
0 Comments
රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් පසුගියදා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපතිතුමා කියා සිටියේ කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ ලොව ආකර්ෂණීය සහ සුපිරි පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්කිරීම සඳහා එම ප්‍රදේශවලට අදාළ පළාත් පාලන ආයතන පරිපාලනය එසේම තිබියදී කොළඹ අග නාගරික සංවර්ධන අධිකාරිය නිසැකවම පිහිටුවන බවයි. ඒ අනුව කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස යන මහ නගර සභා, කොළොන්නාව නගර සභාව …
Continue Reading
ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී
-
RSL
-
October 16, 2011
-
Uncategorized
-
0 Comments
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ උදෑසන (15 ඔක්.) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේ ය. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වීමට ඊයේ අනුරාධපුරයට පැමිණි ජනාධිපතිතුමා එයට සහභාගී වීමට පෙර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි අතර ඉන් අනතුරුර්ව ජනාධිපතිතුමා ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී විය. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ 2009/2010 වර්ෂවල ත්‍යාග ප්‍රදානෝත්සවය විදුහලේ දී පැවැත්විණි. …
Continue Reading
ලසන්ත ඝාතන සැකකරු හදිසියේ මියයයි
-
RSL
-
October 16, 2011
-
Uncategorized
-
0 Comments
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි පී. ජේසුදාසන් මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර තිබියදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයය කියයි. රක්ෂිත බන්ධනාගාරයේ සිට එම සැකකරු පසුගිය 13 වැනිදා රෝහල් කර තිබූ බවත්, කොළඹ ජාතික රෝහලේ 44 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී …
Continue Reading
භාරතගේ ඝාතනයට පොලීසිය වගකිව යුතුයි – මෛත්‍රීපාල සිරිසේන
-
RSL
-
October 16, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන්නේ ජනාධිපති උපදේශකයකුව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට කොලොන්නාව ප්‍රදේශය භාර පොලිස් නිලධාරියා වගකිවයුතු බවයි. සිද්ධියවූ ස්ථානයට රිවොල්වර් 12ක්, ටී 56 ගිනි අවි සහ පිස්තෝල 2ක් ලැබීම සම්බන්ධයෙන් කොලොන්නාව ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා මාධ්‍ය ඉදිරියට විත් කරුණු දැක්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ හිටපු මන්ත්‍රීවරයෙකුට මෙතරම් විශාල ගිනි …
Continue Reading
ශී‍්‍ර ලංකාව සහ වියට්නාමය අතර ගිවිසුම් 8ක්
-
RSL
-
October 15, 2011
-
Uncategorized
-
0 Comments
ශී‍්‍ර ලංකාවත් වියට්නාමයත් අතර සබඳතා ශක්තිමත් කරමින් දෙරටටම වාසි ගෙනෙන අවබෝධතා ගිවිසුම් අටකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හා වියට්නාම් ජනාධිපති ට්‍රොන්ග් ටන් සන්ග් මහත්වරු ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14 ඔක්.) අස්සන් තැබිණ. වියට්නාම් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව අස්සන් කෙරුණු මේ ගිවිසුම් දෙරට අතර දේශපාලන, මූල්‍ය, කර්මාන්ත, අධ්‍යාපන, ඛණිජ තෙල්, ආරක්ෂක හා ආයෝජන ප්‍රවර්ධන අංශවල සහයෝගීතාව ඉලක්ක කර ගෙන සැකසී ඇත. …
Continue Reading
ආන්දෝලනාත්මක සුදු කොඩි නඩුවේ නීතීඥ ලද්දුවහෙට්ටි මහතාගේ දේශනය
හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා ඇති සුදු කොඩි නඩුවේ තවත් නඩු වාරයන් දෙකක් පසුගියදා එනම් ඔක්තොම්බර මස 12 සහ 13 යන දිනයන් දෙකෙහිදි කොළඹ මහ අධිකරණයේදී පවැත්විණි. එහිදී විත්තියේ දේශනය ඉදිරිපත් කරමින් විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විසින් කළ සම්පූර්ණ දේශනය මෙසේ පළ කරමු. මෙම නඩුවේ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ විත්තියේ දේශනයට සවන් දීම සඳහා ප‍්‍රකට …
Continue Reading
ෆොක්ස්ගේ අරමුදලෙන් ශ්‍රී ලංකාවට වැඩක් වී නැහැ
-
RSL
-
October 14, 2011
-
Uncategorized
-
0 Comments
බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක ලේකම් ලියම් ෆොක්ස්ගේ ශී‍්‍ර ලංකා චාරිකා සඳහා මුදල් වැය කිරීම හැර, ඔහු විසින් පිහිටුවනු ලැබූ බව කියන ශී‍්‍ර ලංකා සංවර්ධන අරමුදල මඟින් ලාංකික ජනතාවට කිසිදු සේවයක් සිදුව නොමැති බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. යුද්ධයෙන් පසුව දිවයින යළි ගොඩනැංවීමේ අරමුණින් තමන් 2009දී ලාංකික ව්‍යාපාරික, බැංකු හා දේශපාලන වෘත්තිකයින් හා එක්ව එම අරමුදල පිහිටවූ බව ආරක්‍ෂක ලේකම්වරයා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට පවසා …
Continue Reading
මන්ත්‍රී දුමින්ද තර්ජනය කළ බවට පොලීසියට පැමිණිල්ලක්
-
RSL
-
October 14, 2011
-
Uncategorized
-
0 Comments
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා තමාට තර්ජනය කළ බවට කොටිකාවත්ත – මුල්ලේරියා ප‍්‍රදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඉකුත් 31 දින අදාළ පැමිණිල්ල ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජිත් සමරනායක වෙත ඉදිරිපත් කර තිබේ. තමා විසින් අගෝස්තු 31 දින ගොතටුව ඇල්හේනේදී …
Continue Reading