වියට්නාම් ජනාධිපති ශ්‍රී ලංකා සංචාරයක

ඊයේ (13 ඔක්.) ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රෝන්ග් ටැන් සැන්ග් (Truong Tan Sang) මැතිතුමාව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ දී මහත් හරසරින් මීට සුළුවේලාවකට පෙර පිළිගන්නා ලදී. තෙදින නිල සංචාරයකට මෙරටට පැමිණි වියට්නාම් ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ආර්යා මේ තායි හන් (Mai Thi Hanh), උප අගමැති, වියට්නාම් විදේශ ඇමති හා වෙළෙඳ ව්‍යාපාරිකයින් 60 දෙනෙකුගෙන් …

Continue Reading

ඝාතනයින්ට රාජ්‍ය ආරක්ෂාව දෙන මිනිහා පාතාලය ඉවර කරනවා කියනවා – ජෙනරාල් ෆොන්සේකා කියලා

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කළ පුද්ගලයාට රාජ්‍ය ආරක්ෂාව ලබා දී ඇති බවත්, තමා එල්ටීටීඊ බෝම්බ වැදි රෝහල් ගත කර ඉන්නා කාලේදීවත් එවැනි කිසිදු අනුග‍්‍රහයක් නොලැබුණු බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ, ඊයේ (13 ඔක්.) පැවති සුදු කොඩි නඩුවේ සාක්ෂි විමසීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සමග කොළඹ මහාධිකරණයෙන් පිටව යන අතරතුරදීය. මෙහිදී මාධ්‍යෙව්දීන් අමතා …

Continue Reading

ශ්‍රී ලංකාව් සම්බන්ධයෙන් අවිනීතා කලබලයක් – රවිනාථ ආරියසිංහ

උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව එළිදැක්වීමට නියමිතව තිබියදී මානව හිමිකම් සංවිධානවලට ශ්‍රී ලංකාව පිළිබඳ පැහැදිලි කරගැනීමට අවිනීත කලබලයක් ඇති බව යුරෝපා සංගමය, ලක්සම්බර්ග් හා බෙල්ජියම සඳහාවන ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ පවසයි. බ්‍රසල්ස් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊයේ යුරෝපා පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති සංවාද මණ්ඩපයකදී රවීනාථ ආරියසිංහ මේ බව ප්‍රකාශ කළ බවයි. චැනල් …

Continue Reading

අවසන් වූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධ කැෆේ වාර්තාව නිකුත් වේ

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (Campaign for Free & Fair Elections – CaFFE) නිකුත් කළ පළාත් පාලන මැතිවරණය සම්බන්ධ අවසන් වාර්තාවේ සදහන් වන ආකාරයට පසුගිය 08 වන දා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයේ දකුණු ප්‍රදේශයට අදාළ අවසන් අදියරේ ඡන්ද විමසීමට බාධාවන ක්‍රියා රැසක් තමන්ගේ නිරීක්ෂණයන්ට හසු වූ බව වාර්තා වේ. ඉන් කියැවෙන්නේ කොළොන්නාවේ සිදුවූ ප්‍රචණ්ඩත්වය හැරුණුවිට මෙම තෙ …

Continue Reading

ෆෙඞ්රිකා සුදුසු 20-20 කි‍්‍රකට් තරඟවලට

සුදු කොඩි නඩුවේ විත්තියේ දේශන ආරම්භ කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඊයේ (12 ඔක්.) විවෘත අධිකරණයේදී පැවසුවේ ෆෙඞ්රිකා ජෑන්ස් ජනමාධ්‍යට සුදුසු තැනැත්තියක් නොවෙන බවත්, ඇය සුදුසු විස්සයි – 20 කි‍්‍රකට් තරගවලට බවත්ය. හිටපු හමුදාපතිවරයාට නගා ඇති චෝදනා දෝෂ සහිත බවත්, අදාළ දෝෂ හේතුවෙන් මේ නඩුව ඉදිරියට ගෙනයා නොහැකි බවද ඒ මහතා අධිකරණයට දැන්වීය. තෙවැනි චෝදනාව විත්තිකරුට අදාළම නොවෙන බවත් …

Continue Reading

භාරත දැයට සමුදෙයි

මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත‍්‍රී 7 ට පමණ කොලොන්නාව උමගිලිය ක‍්‍රීඩාගංගනයේදී සිදු කෙරිණි. අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහ විපක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ඇතුළු දේශපානඥයින් රැසකගේ සහභාගීත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවති අවමංගල උත්සවය සඳහා …

Continue Reading

භාරතගේ ඝාතකයෝ ආරක්‍ෂක අමාත්‍යංශයට යාබදව සිටි අය – ජෙනරාල් ෆොන්සේකා

සුදු කොඩි සිද්ධිය හා හයිකොප් සම්බන්ධ නඩු විභාග සඳහා පෙනී සිටීමට ඊයේ (12 ඔක්.)  බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ අළුත්කඬේ අධිකරණයට පැමිණ ඉන් පිටවී යන අවස්ථාවේදි හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය අමතා කියා සිටියේ භාරත ලක්‍ෂ්මන්ගේ ඝාතකයෝ ආරක්‍ෂක අමාත්‍යංශයට යාබදව සිටි අය බවයි. ‘දැන් මේ රටේ තියෙන්නේ ඛේදනීය සමාජයීය හා දේශපාලන ක‍්‍රමයක්. දුර්ජන පාලකයා ඊට වගකිව යුතුයි.’ ජෙනරාල්වරයා තවදුරටත් එසේ පැවසීය.

Continue Reading

එ.ජා.ප. මහලේකම් රටම හිනස්සනවා – ඇමති කෙහෙළිය

ඊයේ (11 ඔක්.) මහනුවරදී පැවැති සාකච්ඡාවකදී කුණ්ඩසාල ශ්‍රීලනිප සංවිධායක ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සිය මැතිවරණ කොට්ඨාසය වන කුණ්ඩසාලේ කොට්ඨාසයෙන් ඡන්ද 17554 ක වාර්තාගත දරුණු පරාජයක් ලැබූ එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක මහතා එජාපය අලුත් ගමනක් ආරම්භ කළ බව පවසමින් කොළඹට වී පුරසාරම් දෙඩීම පාක්ෂිකයන්ට පමණක් නොව රටම හාස්‍යයට ලක් කිරීමක් බවයි. කොළඹ මහ නගර සභාවෙන් ලැබූ ජයත් …

Continue Reading

භාරත ලක්‍ෂ්මන් අද දැයෙන් සමුගනී

පසුගිය හිඹුටාන හන්දියේ ඇති වූ වෙඩි තැබීමකින් දැයෙන් සමුගත් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහයට ගෞරව දැක්වීම පිණිස දහස් ගණන් පිරිස කොළොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවසට ඊයේ (11 ඔක්.) දවස පුරා ඇදී ආහ. මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයෝ, වෘත්තීය සමිති නායකයෝ කොළොන්නාව හා ඒ අවට ගම්වාසී වැඩිහිටි, තරුණ, ළමා පිරිස් ද ඒ අතර වූහ. වෘත්තීය සමිති නායකයකු, හිටපු මන්ත්‍රීවරයකු, ජනාධිපති …

Continue Reading

භාරත මහතාගේ දියණිය සිය හඬ අවධි කරයි

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මාධ්‍ය හමුවේ සිය පියාගේ ඝාතනය පිළිබද සිය අදහස් ඉතා කෙටියෙන් ප්‍රකාශ කර ඇත. ‘තාත්තිට කොහොමත් ත්‍රෙට්ස් (Threats/ තර්ජන.) තිබ්බ කියල අපි දන්නවා. කොච්චර කිව්වත් ඇහුවේ නෑ. මැරෙන වෙලාවට මැරෙයි කිව්වා.තාත්තිට වෙඩි තියන කොට තාත්ති ඉඳල තියෙන්නේ නිරායුධවයි. පුළුවන් කවුරු හරි ඉන්නවනම් මේක වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න. වැරදි කරපු මිනිස්සුන්ට පාඩුවේ …

Continue Reading